මේ බලපන් සුද්දියො අපේ ටිපිටිප් කනෝ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    comments disable කරලා unlike rate එක ගොඩක් වැඩියි. මොකක්ද බන් මේ අපේ ලංකාවේ සුත්තන්ට වෙලා තියෙන්නේ ?
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ටිපි ටිප් කාපු කාලයක් මතක නෑ කියහන්කෝ :(

    මේක දැක්කට පස්සේ කන්න හිතුන බන්:P..දැන් එකක් අරන් ඇවිත් කන ගමන් :)
    හම්මෙ රහ