ටිපි ටිප් කාපු කාලයක් මතක නෑ කියහන්කෝ
..දැන් එකක් අරන් ඇවිත් කන ගමන් 
මේක දැක්කට පස්සේ කන්න හිතුන බන්..දැන් එකක් අරන් ඇවිත් කන ගමන්
හම්මෙ රහ
අපෝ පොඩ්ඩයිනේ ..කටවල් තුන හතරෙන් ඉවරයි
මේක දැක්කට පස්සේ කන්න හිතුන බන්..දැන් එකක් අරන් ඇවිත් කන ගමන්
හම්මෙ රහ
උස්වත්ත අර කොළ පාට එක කාපන්Oya dekema loku size enawa neda math kanawa lol.. hebei issara tharam nam raha na..