මේ බලපියවූ - ලොක්ක ඇමරිකාවේ ගිහින්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේ බලපියවූ - ලොක්ක ඇමරිකාවේ ගිහින්

    12002518_10153554694111327_1682124807463924672_o.jpg

    1. හිටන් ගේ ආරක්ෂාවට කළු ගැනියෙක් දීලා
    2. අයි බන් දිව දික් කරන යන්නේ
    3. කොහොමද ඔපෙන් කෝට් පාර
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඊයා ඕයි නිකන් රස්තියාදුකාරයෙක් වගේ. නොදකින් රාජ්‍ය නායකයෙක්ගෙ හැටි.:confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අනික ඇමරිකාවට මොකෝ හදිස්සියෙම ගියෙ. ඔබාමාගේ පුක හෝදල එන්නද? :dull:
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    607
    385
    63
    සරල මනුසයෙක් බන් , ඔහේ ඇදගෙන යනවා වැඩි වැඩ නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අයියෝ අපරාදේ බන් කලින් මහින්දයා ඇමරිකාවේ ගියා වගේ වෙනම ෆ්ලයිට් එකක් අරන් තව 250ක් විතර පටවන් යන්න තිබුණේ. අපරාදේ අපේ සල්ලි ඉතුරු කරනවා කියලා මෙහෙමත් ඉතුරු කරනවද? මතක ඇතුව කියපන් ගිය පාර මහින්දයා ඇතුළු නඩේ නැවතිලා හිටපු හෝටලේම නැවතිලා ඉන්ඩ කියලා. එහෙ ගිහින් ලංකාවේ වගේ අතෙන් කන්න එපා කියපන් හොඳට හැඳි ගෑරප්පුවෙන් කන්න කියලා කියපන්. ඒත් එක්කම කියපන් ඔය UN සැසිවාරේ සිංහලෙන් කතා කරන්නේ නැතුව සුද්දට තේරෙන ඉංග්‍රීසියෙන් කතා කරන්න කියලා නැත්තන් අපිට සවුත්තුව. :angry::angry::angry::angry:
     
    Last edited:

    HIKHIK ONNA RIDICCHA TOIYEK

    PAU ANE