යුරෝපේ කොති තහනම ඉවත් කරවලා කේපී ගේ අකවුන්ට් එකට ලැබිච්ච සල්ලි වලින් මරා බස් වලින් බැලයෝ අදිනවා වගේද මචං..![]()



කොටි තහනම දැන් ඉවත් කෙරෙව්වේ අපේ ලොක්කද...
බලපන් එකෙන්ම උබල පිලිගන්නවා ලෝකේ ඇතුලේ අපේ ලොක්ක කොයිතරම් බලවත් කෙනෙක් වෙලාද කියල..
යකෝ යුරෝපේ ඇතුලේ තමන්ට ඕන දේවල් කරවගන්න මෙච්චර කල් ලංකාවේ එක නායකයෙකුටවත් පුළුවන් උනාද..
අඩුම තරමේ ආසියාවේ බලවත්තු උනු ඉන්දියාවට චීනෙට වත් පුළුවන් උනාද යුරෝපේ ඇතුලේ තමන්ට ඕන ඕන දේව කරවගන්න...
දැන් එතකොට බලපන්කො ආසියාවේ කොයි නායකයාටත් වඩා අපේ ලොක්ක කොච්චර බලවත් වෙලාද කියල..
තමන්ට ඕන දේවල් යුරෝපෙට කියල කරවගන්න පුළුවන් උන එකම ආසියානු නායකයා...
උබල හිතනවා නං ඕක කෙරෙව්වේ ජනාධිපතිතුමා කියල එහෙනං අනිවා එතුමාටම චන්දේ දීපන්..
මොකද එහෙමනං ඒ තරං ලෝකේ ඇතුලේ බලයක් තියෙන ජනාධිපති කෙනෙක්ව එලවන එක කොයි තරං අපරාධයක්ද බං...



උඹව මම ඉග්නොර් ලිස්ට් එකට නොදැම්මේ උඹ ඔය වගේ ආතල් සපයන නිසා තමයි බං. 


![]()
උඹව මම ඉග්නොර් ලිස්ට් එකට නොදැම්මේ උඹ ඔය වගේ ආතල් සපයන නිසා තමයි බං.
![]()



කොහොමත් මන් මොනවා ඇහුවත් අන්තිමට උබට උත්තර නැති වෙනවා නේ..


