එකෙන්මකොහොමත් මන් මොනවා ඇහුවත් අන්තිමට උබට උත්තර නැති වෙනවා නේ..

එකෙන්මකොහොමත් මන් මොනවා ඇහුවත් අන්තිමට උබට උත්තර නැති වෙනවා නේ..

ඔයාට මාව පෙන්නේ නැති එකම හොදයි නැත්තම් ඔයා අඩනවානේ.. අර දකුණු ඇත පැත්තේ උඩ තියෙන විව් පොස්ට් එක ඔබලා මාව බලන බව දන්නවා!!!Dilwaale
This message is hidden because Dilwaale is on your ignore list.
එහෙමවත් බලන්නේ නැතුව මට රිප්ලයි නිකර ඉන්නකෝ...

MY 3 is the real man machanla.,,,,,


මෙතන මෛත්රීට ගොඩක් සෙනග ඉන්නවා කියලා සතුටු වෙන අයගෙන් අහන්නේ.. තරහ අරගන්නේ නැතුව උත්තරයක් දීපල්ලා.. මෙන්න මේකයි ප්රශ්නේ.. ඇයි බන් මෛත්රී ඉඩ නැති තැන්වලම රැස්වීම් තියන්නේ.. අපරාදේ අවිස්සාවේල්ලේ ජන ශාලාවේ රැස්වීම තිබ්බානම් ඇතුලේ කට්ටිය හිරවෙලා කථා අහන සෙනගයි.. ඇතුලට දාගන්න බැරුව එළියේ ඉන්න පෝලිමයි.. ජනෙල් වල එල්ලිලා බලන් ඉන්න කට්ටියගෙයි ෆොටෝස් ගොඩක් දාන්න තිබ්බා. එතකොටත් ඉතින් උඹල වගේ කට්ටිය කියයි මෛත්රිගේ ජන ගග , ශාලාව පිරී ඉතිරේ කියලා... තාත්විකව හිතපල්ලා..![]()
![]()
ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවේ එවුන් පිට්ටනි එහෙම විපක්ෂයට බුක් කරන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඕකයි ස්වාධින මැතිවරණය කියලා උඹලා හඳුන්වන්නේ.




Parana nehe tamath aluth doca tamai, awurudu 2 kin elakiri awe, ayeth weda patan ganimu neda, this is the place where all the knowledge share...ආහ් මේ අපේ පරණ දොස්තර මහත්තයනේ. මොකද දැන් ඇක්ටිව් නැත්තේ?![]()

Parana nehe tamath aluth doca tamai, awurudu 2 kin elakiri awe, ayeth weda patan ganimu neda, this is the place where all the knowledge share...![]()


Api hadawathinma SRI LANKIKAI, Rata yana Docala nemei, mehe minissunta tamai API weda machan,ඔව් ඔව් ඔබතුමාගේ පරණ ත්රෙඩ් එහෙම සෑහෙන්න වටිනවා. ආයෙත් පටන් ගමු නේද. දැන් රට ගියාද? තවම ලංකාවෙද?![]()
Api hadawathinma SRI LANKIKAI, Rata yana Docala nemei, mehe minissunta tamai API weda machan,



Aniwa mehe innawa machan, mama exam karanawa e nisa Rata yannath Wei, habaei aniwa mehe tamai Mage gedara. Lankawa ela place to live machan,කලින් ත්රෙඩ් එකක් දැම්මා මතකයි IELTS කරලා රට යන කතාවක් කියලා. බොහොම හොඳයි මහත්තයෝ දැන් අරගෙන තියෙන තීරණේ නම්. ත්රෙඩ් එකක් දාලම අලුතින් වැඩ අරඹමුකෝ නිදහස් වෙලාවට.![]()

Aniwa mehe innawa machan, mama exam karanawa e nisa Rata yannath Wei, habaei aniwa mehe tamai Mage gedara. Lankawa ela place to live machan,![]()
[SIE="1]
ජෝතිශ්යය මොනවා කිව්වත් මෙදා පොටේ තමයි චන්ද්රසිරියත් ගූ කන්නේ. ඉර හද තරු කියන ඒවා අපි වෙනස් කරනවා යකෝ. මහින්ද පරදිනවා නෙමෙයි පරද්දනවා.![]()



රැට තමාහ් චන්ද ප්රතිපලහ් එන්නෙහ්තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.![]()
ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..
Nice try. ඔහොම යන්.

තරහ වෙන්න එපා මචන් මෙහෙම කියනවට.![]()
ඒකට නම් ටිකක් රෑ වෙයි සුදු..
Nice try. ඔහොම යන්.


ලොක්කා වගේම මරු කියෝනවා. 

