බොරු කතාවක් බන් අපේ ගෙවල් පැත්තෙත් මුන් රැස්වීමක් තිබ්බා... මෙහෙ පිට්ටනි 2ක් තියෙනවා... ලොකු පිට්ටනි දෙකම.. එක පිට්ටනියක් SIX SIDE එකකට බුක් කරලා තිබ්බේ .. මුට අපේ පැත්තේ ඉන්න unp කාරයෝ අනිත් පිට්ටනිය ලස්තිකරා.. ලෑස්තිකර ඔක්කොම කරලා තියෙද්දී මෛත්රී කිව්වා පිට්ටියේ නැතුව වෙන තැනක කරමු කියලා.. අන්තිමට ඔක්කොම බඩු උස්සන් ගිහින් අවසානයේ රැස්වීම තිබ්බේ ඔය වගේම ඇගිල්ලක් ගහන්න බැරි තැනක.. ගොඩක් එවුන් බැන බැන ගිය අන්තිමට...ඇයි උඹ දන්නේ නැද්ද ආණ්ඩුවේ එවුන් පිට්ටනි එහෙම විපක්ෂයට බුක් කරන්න දෙන්නේ නෑ කියලා. ඔන්න ඕකයි ස්වාධින මැතිවරණය කියලා උඹලා හඳුන්වන්නේ.






