මේ බ්ඩුවක්....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    AMD graphic card එකක් තියෙන කෙනෙක් මට msg එකක් දාන්නෝ....
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    mokadda wenna one.
    මෙන්න මේ සිප් එකේ තියෙන බයෝස් එකේ වසන් එක මොකද්ද කියල බලාගන්න ඕනී. මම දාල තියෙන පොටො එක වගේ එකක් දනවද ඒකේ.
    IMG_20221211_1136301.jpg
     

    Attachments

    • 185463.zip
      110.8 KB · Views: 34

    lilman

    Well-known member
  • May 10, 2009
    40,882
    54,372
    113
    Colombo
    එක එකා දාන ඒව ඕපන් කරල වයිරස් ගියා කියල ත්‍රෙඩ් දාපල්ල
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    oyage wagema graphic card ekak tiyena kenek wenna ona neda
    නැ මචන්, අර V-bios ප්‍රොග්‍රම් එක ඕපන් වෙන්නේ AMD card එකක් තියෙනවානම් විතරයි.... මට ඒ bios වල වසන් එක බලාගන්නයි ඕනී...
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මේක තමා දෙන්න පුලුහන් උදව්ව. සොෆ්ට්වෙයා නම් ඉන්ස්ටෝල් කරන්න බෑ

    untitled.png
    තැන්ස් බොක්ක මගෙ එක XFX RX 470 8gb එකක්...
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    ඉතින් ඕනෙ එක හම්බුනාද?
    නෑ... බයෝස් දෙකක් තියෙනවා, එකක් ගැහුවම ඩ්‍රවර්ස් ගන්නෙ නෑ, අනිකට ගන්නවා, මට හොයාගන්න ඕනී ඔරිජිනල් බයෝස් ෆයිල් එක්ක...

    බඩු හම්බුනා, XFX customer support eken gatta
    ------ Post added on Dec 13, 2022 at 10:06 AM
     
    • Like
    Reactions: jamiezue