මෙන්න මේ සිප් එකේ තියෙන බයෝස් එකේ වසන් එක මොකද්ද කියල බලාගන්න ඕනී. මම දාල තියෙන පොටො එක වගේ එකක් දනවද ඒකේ.mokadda wenna one.
නැ මචන්, අර V-bios ප්‍රොග්‍රම් එක ඕපන් වෙන්නේ AMD card එකක් තියෙනවානම් විතරයි.... මට ඒ bios වල වසන් එක බලාගන්නයි ඕනී...oyage wagema graphic card ekak tiyena kenek wenna ona neda
තැන්ස් බොක්ක මගෙ එක XFX RX 470 8gb එකක්...මේක තමා දෙන්න පුලුහන් උදව්ව. සොෆ්ට්වෙයා නම් ඉන්ස්ටෝල් කරන්න බෑ
![]()
ඉතින් ඕනෙ එක හම්බුනාද?තැන්ස් බොක්ක මගෙ එක XFX RX 470 8gb එකක්...
නෑ... බයෝස් දෙකක් තියෙනවා, එකක් ගැහුවම ඩ්‍රවර්ස් ගන්නෙ නෑ, අනිකට ගන්නවා, මට හොයාගන්න ඕනී ඔරිජිනල් බයෝස් ෆයිල් එක්ක...ඉතින් ඕනෙ එක හම්බුනාද?