මේ බ්ලොග් එක කරපු එකාට මොකද උනේ...?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නම් බ්ලොග් කිරිල්ල එපා උනේ පේජ් කාරයෝ හින්දා. ලියලා දාන තැනින් උන් කොපි කරලා දානවා. අනික් එක කිරියෙ උන්. මගේම පෝස්ට් කොපි කරලා කිරියේ දාලා රෙප් ඉල්ලනවා. ඒ කාලෙ මම මේකෙ මෙම්බර් නෙමෙයි.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya
    අපරාදෙ කට්ටිය වර්ඩ්ප්‍රෙස් කරන්නෙ. :lol:

    බ්ලොග්ස්පොට් දාගත්තම සයිට් එකේ ෆුල් කන්ට්‍රෝල් එකක් අපට නැහැ, ඉතින් සර්වර් එකේ ඉඳන් බැක් එන්ඩ් එකේ ෆුල් කන්ට්‍රොල් තියෙන එවුන් CMS දාල, තමන්ගෙම ඩොමේන් අරන්, බ්‍රෑන්ඩ් කරල, SEO ගහන නිසා දැන් වැඩේ අමාරුයි. හැබැයි තාමත් ගූගල් එකේ ටොප් රෑන්ක් වෙන බ්ලොග්ස්පොට් සයිට් තියෙනවා.

    සැ.යු: බ්ලොග් එහෙකින් කරන දේවල් යූටියුබ්/ෆේස්බුක් වලින් කරන්නත් බෑ. යූටියුබ්/ෆේස්බුක් වලින් කරන දේවල් බ්ලොග් එහෙකින් කරන්නත් බෑ (බැරිත් නෑ). හැබැයි දෙකේම දුවන්නෙ එකම ඇඩ්සෙන්ස්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඔය බ්ලොග් එක කරන කෙනා මැරුණා කියලා කතාවක් ගියා කලින්..මාලදිවයින් වලදි බෝට් ඇක්සිඩන්ට් එකක් වෙලා......fb ත් හිටියා ඒ කාලේ
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya

    blog kiyanne issra pissuwak. :sorry:

    සිරාවට බන් , ඒ දවස් වල BLOG තමා ... ෆ්බ් ආවට පස්සේ එක හෙමින් හෙමින් අයින් වෙලා ගියා. ඒ උනාට තාමත් blog එකක පොස්ට් හොයාගන්න පට්ට ලේසි fb එකේ දානවා වගේ නෙවේ .
    අනිත් එක පේජ් කාරයෝ ගෙඩි පිටින් උස්සලා දානවා .blog එක ලියපු උන්ට වඩා උන්ගේ ලයික් කමෙන්ට් , ඉතින් බ්ලොග් ලියන එක අත ඇරෙනවා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මට නම් බ්ලොග් කිරිල්ල එපා උනේ පේජ් කාරයෝ හින්දා. ලියලා දාන තැනින් උන් කොපි කරලා දානවා. අනික් එක කිරියෙ උන්. මගේම පෝස්ට් කොපි කරලා කිරියේ දාලා රෙප් ඉල්ලනවා. ඒ කාලෙ මම මේකෙ මෙම්බර් නෙමෙයි.

    ඉතින් බං පේජ් කාරයොන්ට් සිම්පල් වැඩක් තියෙන්නෙ
    උඹගෙ පෝස්ට් හතරක් පහක් විතර දානකන් හිටපන්
    දැම්මට පස්සෙ මැසෙන්ජර් එකේ ඌට මැසේජ් එකක් දාපන් උඹගේ පෝස්ට් ටික අයින් කරන්න කියලා පෝස්ට් එකට එක ගානෙ වෙන වෙනම මැසේජ් දාපන්
    ඊට පස්සෙ ගොඩක් වෙලාවට ඕකුන් ඕව අයින් කරන්නෙ නැහැ
    පස්සෙ ෆේස්බුක් එකට ඔය එකින් එක වෙන වෙනම රිපෝට් කරපන් ඔරිජිනල් සෝස් එක විදියට උඹගෙ බ්ලොග් එකේ ලින්ක් එක දාල තව ඩිස්ක්‍රිප්ශන් එකේ දාපන් උඹගෙ කොපිරයිටඩ් කන්ටෙන්ට් දාල තියනවා ඒව අයින් කරන්න කියලා මල්ටිපල් ටයිම්ස් ඉනෆෝම් කරා කිසිම රෙස්පොන්ස් එකක් නැහැ කියලා
    එතකොට ගොඩක් වෙලාවට පේජ් එකම බ්ලොක් කරලා දානව. මේක එක පෝස්ට් එකකට විතරක් කරොත් ඒ පෝස්ට් එක විතරයි බ්ලොක් කරන්නෙ පෝස්ට් හතරක් පහක්ම වැටෙනකන් ඉදලා වැඩේ දෙන්න පුලුවන් පේජ් එකටම
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,560
    113
    අපරාදෙ කට්ටිය වර්ඩ්ප්‍රෙස් කරන්නෙ. :lol:

    බ්ලොග්ස්පොට් දාගත්තම සයිට් එකේ ෆුල් කන්ට්‍රෝල් එකක් අපට නැහැ, ඉතින් සර්වර් එකේ ඉඳන් බැක් එන්ඩ් එකේ ෆුල් කන්ට්‍රොල් තියෙන එවුන් CMS දාල, තමන්ගෙම ඩොමේන් අරන්, බ්‍රෑන්ඩ් කරල, SEO ගහන නිසා දැන් වැඩේ අමාරුයි. හැබැයි තාමත් ගූගල් එකේ ටොප් රෑන්ක් වෙන බ්ලොග්ස්පොට් සයිට් තියෙනවා.

    සැ.යු: බ්ලොග් එහෙකින් කරන දේවල් යූටියුබ්/ෆේස්බුක් වලින් කරන්නත් බෑ. යූටියුබ්/ෆේස්බුක් වලින් කරන දේවල් බ්ලොග් එහෙකින් කරන්නත් බෑ (බැරිත් නෑ). හැබැයි දෙකේම දුවන්නෙ එකම ඇඩ්සෙන්ස්.

    me kiyanne adesense neme bn..salli balan natuwa karapu sinhala blog...adsense SEO kiyanne wenama sellamakne..
     
    todharsana

    Junior member
  • Jan 24, 2008
    64
    4
    8
    netherland
    ඔය බ්ලොග් එක කරන කෙනා මැරුණා කියලා කතාවක් ගියා කලින්..මාලදිවයින් වලදි බෝට් ඇක්සිඩන්ට් එකක් වෙලා......fb ත් හිටියා ඒ කාලේ

    ne ban u innawa idala hitala post ekak danawa . mage FB EKE MU INNAWA.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මාත් ඕක ඒ කාලෙ කියෙව්ව . ඕකයි බ්ලොග් ගඩොල් එකයි තමා මට අල්ලල ගියේ . දැන් ලාංකීය සිතුවිලි සින්ඩියත් නෑනෙ . :(:(:(