මේ බ්ලොග් එක කරපු එකාට මොකද උනේ...?
මේ බ්ලොග් එක කරපු එකාට මොකද උනේ...?
https://hisahasa.blogspot.com/?m=1
මේ බ්ලොග් එක කරපු එකාට මොකද උනේ...?
https://hisahasa.blogspot.com/?m=1
kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya
අපරාදෙ කට්ටිය වර්ඩ්ප්‍රෙස් කරන්නෙ.kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya

kalayak tibba blog walata mara trend ekk tibba....dn eka na fb youtube ekka natiwela giya
blog kiyanne issra pissuwak.![]()
මට නම් බ්ලොග් කිරිල්ල එපා උනේ පේජ් කාරයෝ හින්දා. ලියලා දාන තැනින් උන් කොපි කරලා දානවා. අනික් එක කිරියෙ උන්. මගේම පෝස්ට් කොපි කරලා කිරියේ දාලා රෙප් ඉල්ලනවා. ඒ කාලෙ මම මේකෙ මෙම්බර් නෙමෙයි.
අපරාදෙ කට්ටිය වර්ඩ්ප්‍රෙස් කරන්නෙ.
බ්ලොග්ස්පොට් දාගත්තම සයිට් එකේ ෆුල් කන්ට්‍රෝල් එකක් අපට නැහැ, ඉතින් සර්වර් එකේ ඉඳන් බැක් එන්ඩ් එකේ ෆුල් කන්ට්‍රොල් තියෙන එවුන් CMS දාල, තමන්ගෙම ඩොමේන් අරන්, බ්‍රෑන්ඩ් කරල, SEO ගහන නිසා දැන් වැඩේ අමාරුයි. හැබැයි තාමත් ගූගල් එකේ ටොප් රෑන්ක් වෙන බ්ලොග්ස්පොට් සයිට් තියෙනවා.
සැ.යු: බ්ලොග් එහෙකින් කරන දේවල් යූටියුබ්/ෆේස්බුක් වලින් කරන්නත් බෑ. යූටියුබ්/ෆේස්බුක් වලින් කරන දේවල් බ්ලොග් එහෙකින් කරන්නත් බෑ (බැරිත් නෑ). හැබැයි දෙකේම දුවන්නෙ එකම ඇඩ්සෙන්ස්.
ඔය බ්ලොග් එක කරන කෙනා මැරුණා කියලා කතාවක් ගියා කලින්..මාලදිවයින් වලදි බෝට් ඇක්සිඩන්ට් එකක් වෙලා......fb ත් හිටියා ඒ කාලේ
පට්ටම blog ekak









