මේ බිමේ හරක් මරන එක නවත්තන්න දලදා හමුදුරු&#352

The Butcher

Banned
May 25, 2013
233
2
0
හැමෝටම තමයි මිනිහො කියන්නෙ:angry::angry::angry::angry::angry:

ඉතින් දැන් මිනිස්සු යහ මාර්ගෙට ගන්න බැ කියලා තමන් ගිනි තියා ගත්තාම හරිද? පින් සිද්ද වෙයි, සේනාවෙ ඔක්කොටම පෙට්‍රල් දෙන්නම්, try කරලා බලන්න..
 
gosmart

Member
Oct 24, 2010
568
174
0

ඉතින් දැන් මිනිස්සු යහ මාර්ගෙට ගන්න බැ කියලා තමන් ගිනි තියා ගත්තාම හරිද? පින් සිද්ද වෙයි, සේනාවෙ ඔක්කොටම පෙට්‍රල් දෙන්නම්, try කරලා බලන්න..

ආසයි නේ :rofl::rofl::rofl:
 
peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    ඉතින් දැන් මිනිස්සු යහ මාර්ගෙට ගන්න බැ කියලා තමන් ගිනි තියා ගත්තාම හරිද? පින් සිද්ද වෙයි, සේනාවෙ ඔක්කොටම පෙට්‍රල් දෙන්නම්, try කරලා බලන්න..

    තොගෙ නමම The Butcherනෙ, උබලටත් කවද හරි මැරෙන්න වෙන්නේ ඒ විදියට තමා:angry::angry::angry::angry:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මේ බිමේ
    හරක් මරන එක
    නවත්තන්න
    දලදා හමුදුරුවනේ..!!!
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    තොගෙ නමම The Butcherනෙ, උබලටත් කවද හරි මැරෙන්න වෙන්නේ ඒ විදියට තමා:angry::angry::angry::angry:

    ආසයි නේ :rofl::rofl::rofl:
    මටනම් ආසාවක් නැ.. ආස අය තමා ඒයෙ david copperfield ගේ මැජික් පෙන්නුවෙ, දලදාව ඉස්සරහා.. සමහරවිට හිතුවද දන්නෙ නැ දලදාව මහා පෙලහර පාල බේර ගනීයි කියලා.. පිස්සුද හලො>????
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හරක් කියන්නෙ තිරිසනෙක්.. උන්ට මොලයක් තිබුනානම්, මේවට උබට කලින් හිනා වෙනවා.. කොයි ලොකෙද බන් සත්තු මරන්න එපා කියලා පෑට්‍රල් දාලා ගිනි තියා ගත්තෙ... අනික කො උබලගෙ මහ ලොකු බෞද්දයො, ඔය හිමිනම ඔය සෙල්ලම කරන්න පැට්‍රල් බූලිය තියාගෙන නලියනකොට, ඒක නවත්තන්න හිටපු..

    හරකට මොලයක් නෑ කියන තෝනෙ වස්ස පොන්@යෝ.. :lol::lol::lol: කොහෙද ඉස්කෝලෙ ?? අනාත අපතයා.. ෆේක් එකෙන් නැතුව ඔරිජිනල් එකෙන් වර ලොල්ල.. :lol::lol::lol:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    හරකට මොලයක් නෑ කියන තෝනෙ වස්ස පොන්@යෝ.. :lol::lol::lol: කොහෙද ඉස්කෝලෙ ?? අනාත අපතයා.. ෆේක් එකෙන් නැතුව ඔරිජිනල් එකෙන් වර ලොල්ල.. :lol::lol::lol:
    හිනා වෙන්න එපා.. උන්නන්සේ මෙහෙ යම යුද්දෙ..
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හරකට මොලයක් නෑ කියන තෝනෙ වස්ස පොන්@යෝ.. :lol::lol::lol: කොහෙද ඉස්කෝලෙ ?? අනාත අපතයා.. ෆේක් එකෙන් නැතුව ඔරිජිනල් එකෙන් වර ලොල්ල.. :lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes:
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    බෞද උන් කුනු හර්ප කියනවා කියන්නෙ, තමන්ගේ ලැජ්ජාව වහ ගන්න හොදම මාර්ගේ නිර්වානය කියලා හිතන මිනිස්සුන්ට පෙට්‍රල් දාලා ගිනි තියාගන්න එක යහපතියි කියලා තෙරුනාමද?
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ බිමේ
    මසට සත්තු මරන එක
    නවත්තන්න
    දළදා හමුදුරුවනේ..!!!
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ගමයා;15029622 said:
    මේ බිමේ
    මසට සත්තු මරන එක
    නවත්තන්න
    දළදා හමුදුරුවනේ..!!!
    එතකොට හම ගන්න මැරුවට කමක් නැද්ද අයියො..
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    දැන් හරකගේ මොලේද ප්‍රශ්නෙ.. මෙතන නම් ඊට වඩා ප්‍රශ්න තියනවා..

    ඹව් ඹව් තොගේ මොලේ ගැන තමයි අපිට ප්‍රශ්නෙ???
     
    The Butcher

    Banned
    May 25, 2013
    233
    2
    0
    ඹව් ඹව් තොගේ මොලේ ගැන තමයි අපිට ප්‍රශ්නෙ???
    ගිනි තියාගන්න නම් එපො.. හරක් මරන්නෙ නැලු හෙට ඉදන් නුවර.. වත්තේගම පැත්තෙ මරලා ගෙනත් විකුනනවලු.. එහෙම අවුලක් නැනේ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    හිනා වෙන්න එපා.. උන්නන්සේ මෙහෙ යම යුද්දෙ..

    මේ බූරුවො උබේ බූරු කම මෙතන ප්‍රදර්ශනය කර කර ගොන් ආතල් ගන්න එපා.. අනික උබ වගේ අපතෙයෙක් ට ආතල් දෙන්න වෙලාවක් නැහැ.. උබේ comment වල හලො හලො ගාන තරමින් ම තේරෙනව තාම දාසයක්‌ වත් වෙච්ච නැති අනාත අපතයෙක් කියල..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    එතකොට හම ගන්න මැරුවට කමක් නැද්ද අයියො..

    හම ගන්නේ මොනවටද බෙර හදන්නද ? බෙර වලට ගන්න හරක් හම ගන්නේ ස්වාභාවිකව මැරැණ එවුන්ගෙන් .හරක් මරලා හම අරන් බෙර හදන සිරිතක් ලංකාවේ නෑ
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ගමයා;15029762 said:
    හම ගන්නේ මොනවටද බෙර හදන්නද ? බෙර වලට ගන්න හරක් හම ගන්නේ ස්වාභාවිකව මැරැණ එවුන්ගෙන් .හරක් මරලා හම අරන් බෙර හදන සිරිතක් ලංකාවේ නෑ

    :yes::yes::yes::yes::yes: