Thopilata mole wagema hama ekakma higaine,apita 'higa eunta' gon athal denna welawak na miniho![]()
පොඩ්ඩක් අවුල ගියා නේද ඉන්දරේ ගේ සෙල්ලම.. ඔකනෙ කියන්නෙ ගින්දර එක්ක සෙල්ලම් එපා කියල.. මැරෙන්න වැටිලා ඉද්දි හරක් ගැනනම් කියෙව්වෙ, නැ.. දන්නො දනිති කියපුවා...


එක සහෝදරයෙක් මගේ රේප් කපල තිබුන අනිත් මස් කන එක හරිද අහල..වැරදි කොඉ මසත් කන එක.ඒ උනත් මස් සදාහම හදන සත්වයනුත් ඉනවානේ..එහෙම බලනකොට එහෙමත් පැත්තක් තියනවා..මේවා මේ රටට බන කියන්න දාපු කතා නෙමෙයි.මමත් මස් කෑවා.මේවා බලලා එකෙක් හරි මස් කන එක නවත්වනවානම් අන්න එකයි වෙන්න ඕන බන්..