මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,569
    5,941
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔතනට මම ගිය අවුරුද්දේ ගියා කිසි කරදරයක් නෑ
    දැන් හිංගලයො ගිහින් හාලා වෙන්න පුලුවන් හැබැයි.

    උන් මාර ලස්සනට බිස්නස් එක කරන් ගියා, මම කෑමත් අරං උන් එක්ක චැට් එකකුත් දාලා ආවේ

    දැන් ඉතිං හබක් ඕෆ් සීසන් තමා කලු කැත සිංහලයන්ට
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මෙතැන තියෙන්නේ racistsm නෙමෙයි අපේ එවුන් සල්ලි වියදම් කරන්නේ නැති එක සුද්දො වගේ.
    එන එන කෙනාට හොඳට tip එහෙම දාල දියන් කෝ බලන්න ලක්ෂ දෙක තුනක් විතර වියදම් කරලා නිකං ඉඳන් ආතල් එකේ.
    උං පුකත් හෝඳයි

    මං ගිහින් අරුගම්බේ beach එකේ සුද්දො ඉන්න chair එකක ආතල් එකේ ඉඳන් හිටිය. Hotel එකක එකෙන් ඇවිත් රුපියල් 5000 ගන්නවා කිව්ව පැයකට.
    5000 දීලා ඌට tip එකත් දුන්නම උන් ඇවිත් හොඳට සලකනවා
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,546
    113
    ඔතනට මම ගිය අවුරුද්දේ ගියා කිසි කරදරයක් නෑ
    දැන් හිංගලයො ගිහින් හාලා වෙන්න පුලුවන් හැබැයි.

    උන් මාර ලස්සනට බිස්නස් එක කරන් ගියා, මම කෑමත් අරං උන් එක්ක චැට් එකකුත් දාලා ආවේ

    දැන් ඉතිං හබක් ඕෆ් සීසන් තමා කලු කැත සිංහලයන්ට
    ඔව් හැබැයි අපේ උනුත් ගිය තැන gu කරලනේ ඵන්නේ..සමහරවිට ඒක නිසා දැන් ඵන්න දෙන්නේ නැතුව අැති..
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    පොඩ්ඩක් බැලුව

    beach එක නෙමේ පුටු & අරුණගේ private shower එක දෙන්න බැහැ කියන්නේ , . නීතිය බල්ලට ගියපු රටක අවුල

    මෙතන ලොකුම ප්‍රශ්නේ ඒක නෙමේ මුන් කොහොමද beach එකේ පුටු දාගෙන ඉන්නේ කියන එක ,

    බෙන්තොට beach පොන්න හොටෙල් එකක් ඉස්සරහ තියෙනවා , hotel එකේ අනාථයෝ public තැනක බංකු දාලා , අපි එක දවසක් ගියාම සිකක් ඇවිත් කියනවා මේක හොටෙල් එකේ ගෙස්ට ලට ලු , හොටෙල් එකේ තාප්පේ පෙන්නලා කිව්වා අරකෙන් අතුල තමුන්ගේ ජොබ් එක මෙතන සුද්ද කරාට හොටෙල් එකට අයිති නැහැ කියල සද්ද නැතුව ගියා

    හිකක්කදුවේ වාඩි වෙනවා දැකල විනාඩි ගානක් යනකන් බලන් ඉඳල waiter ඇවිත් කියල සුද්දෝ විතරක් කතාව උන් ගිහින් ,
    ඊළඟ දවසේ ඇවිත් කුඩු කරලා තිබ්බ restaurant එක tv එකෙත් පෙන්නුව , මීටියාගොඩ සෙට් එකක් .

    සමහර තැන් වල සුද්දෝ අරන් එන වාහන වලට යන්න දෙන්නේ නැහැ , එතනින් එහාට උන්ගේ ත්‍රීවීල් එකක් හරි වැන් එකක් හරි අරන් යන්න ඕන ,

    වැඩිය ඕන නැහැ නැගෙනහිර තිබ්බ පන්සලකට වන්දනාවේ යන්න ලංකාවේ උන්ටත් km ගානක් දුරින් වාහන නවත්තල එතන ත්‍රීවීල් එකක් අරං යන්න ඕන , ඒවා නම් නැවතුන නැගෙනහිර මුස්ලිම් අන්තවදියෝ පොඩ්ඩක් මට්ටු කරාට පස්සේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සිංහලු සක්කිලි අරකයි මේකයි ගගා මේකෙම උන් තමුන්ගේ ජාතියට බැනගත්තට, foreigners or locals කියලා වෙනසක් නෑ. මිනිස්සු කොයි කවුරුත් මිනිස්සුමයි. එකම වෙනස foreigners ලා ශිෂ්ථාචාරයි වගේ පේනවා උන් උන්ගේ රටවල පොඩි කාලේ ඉඳන් නීතියට බයේ හැදුනු නිසා. පෝලිමක් පනින්නේ නැති, well disciplined driving කියන දෙකට අමතරව මම නම් Australia වල ඉන්න උන්ගේ කිසිම හැදියාවක් දැකලා නෑ. මෙලෝ චාරයක් නැති, low IQ ජාතියක්.

    එකම දේ ඔතනට එන උන් සල්ලි වියදම් කරනවා හොඳට අපේ උන් කුණෝ වගේ ඉන්නවා. සල්ලි වියදම් කරනවානම් ඔය ප්‍රශ්න කොහොමත් එන්නේ නෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157

    technically gattot lankawe "private beaches" neha neda? coastline eka, public property widihata salakanne. land ownership tiyenawa nam hotels walata ea haraha access karanna beri wenna hadanna puluwan. netuwa legally minissunta ena eka nam restrict karanna beha.
     
    • Like
    Reactions: Hasistranger

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    සිංහලු සක්කිලි අරකයි මේකයි ගගා මේකෙම උන් තමුන්ගේ ජාතියට බැනගත්තට, foreigners or locals කියලා වෙනසක් නෑ. මිනිස්සු කොයි කවුරුත් මිනිස්සුමයි. එකම වෙනස foreigners ලා ශිෂ්ථාචාරයි වගේ පේනවා උන් උන්ගේ රටවල පොඩි කාලේ ඉඳන් නීතියට බයේ හැදුනු නිසා. පෝලිමක් පනින්නේ නැති, well disciplined driving කියන දෙකට අමතරව මම නම් Australia වල ඉන්න උන්ගේ කිසිම හැදියාවක් දැකලා නෑ. මෙලෝ චාරයක් නැති, low IQ ජාතියක්.

    එකම දේ ඔතනට එන උන් සල්ලි වියදම් කරනවා හොඳට අපේ උන් කුණෝ වගේ ඉන්නවා. සල්ලි වියදම් කරනවානම් ඔය ප්‍රශ්න කොහොමත් එන්නේ නෑ.
    mona pissuda bn un unge rate nithiyata baya nisa inne. me lagadi ara ekek highway eke pissuwak natana video ekak tibba. mehe kisi vinayak na
     
    • Like
    Reactions: Brandy2020

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    technically gattot lankawe "private beaches" neha neda? coastline eka, public property widihata salakanne. land ownership tiyenawa nam hotels walata ea haraha access karanna beri wenna hadanna puluwan. netuwa legally minissunta ena eka nam restrict karanna beha.
    hotel karayo ehema hithan innawa unta ayithi kiyala, godak welawata pitin ena minissu kiwwama yana nisa,
    riu eke un watak gahala thibba kotasakata beach eke open karapu dawas wala edama game set eka and hamuduruwo awith wata galewwa beach eke gahapu , hotel eke lassanata thiyala thibba budu pilima tikath aran giya.
    bentota etc wenayi gamak nathi nisa hotel karayo ranganawa
     
    • Like
    Reactions: neo7x