ඔව් හැබැයි අපේ උනුත් ගිය තැන gu කරලනේ ඵන්නේ..සමහරවිට ඒක නිසා දැන් ඵන්න දෙන්නේ නැතුව අැති..ඔතනට මම ගිය අවුරුද්දේ ගියා කිසි කරදරයක් නෑ
දැන් හිංගලයො ගිහින් හාලා වෙන්න පුලුවන් හැබැයි.
උන් මාර ලස්සනට බිස්නස් එක කරන් ගියා, මම කෑමත් අරං උන් එක්ක චැට් එකකුත් දාලා ආවේ
දැන් ඉතිං හබක් ඕෆ් සීසන් තමා කලු කැත සිංහලයන්ට
කොම්පීට්ලි ඩිසපොයින්ට් අනේඔව් හැබැයි අපේ උනුත් ගිය තැන gu කරලනේ ඵන්නේ..සමහරවිට ඒක නිසා දැන් ඵන්න දෙන්නේ නැතුව අැති..
පොඩ්ඩක් බැලුව
beach එක නෙමේ පුටු & අරුණගේ private shower එක දෙන්න බැහැ කියන්නේ , . නීතිය බල්ලට ගියපු රටක අවුල
මෙතන ලොකුම ප්රශ්නේ ඒක නෙමේ මුන් කොහොමද beach එකේ පුටු දාගෙන ඉන්නේ කියන එක ,
බෙන්තොට beach පොන්න හොටෙල් එකක් ඉස්සරහ තියෙනවා , hotel එකේ අනාථයෝ public තැනක බංකු දාලා , අපි එක දවසක් ගියාම සිකක් ඇවිත් කියනවා මේක හොටෙල් එකේ ගෙස්ට ලට ලු , හොටෙල් එකේ තාප්පේ පෙන්නලා කිව්වා අරකෙන් අතුල තමුන්ගේ ජොබ් එක මෙතන සුද්ද කරාට හොටෙල් එකට අයිති නැහැ කියල සද්ද නැතුව ගියා
හිකක්කදුවේ වාඩි වෙනවා දැකල විනාඩි ගානක් යනකන් බලන් ඉඳල waiter ඇවිත් කියල සුද්දෝ විතරක් කතාව උන් ගිහින් ,
ඊළඟ දවසේ ඇවිත් කුඩු කරලා තිබ්බ restaurant එක tv එකෙත් පෙන්නුව , මීටියාගොඩ සෙට් එකක් .
සමහර තැන් වල සුද්දෝ අරන් එන වාහන වලට යන්න දෙන්නේ නැහැ , එතනින් එහාට උන්ගේ ත්රීවීල් එකක් හරි වැන් එකක් හරි අරන් යන්න ඕන ,
වැඩිය ඕන නැහැ නැගෙනහිර තිබ්බ පන්සලකට වන්දනාවේ යන්න ලංකාවේ උන්ටත් km ගානක් දුරින් වාහන නවත්තල එතන ත්රීවීල් එකක් අරං යන්න ඕන , ඒවා නම් නැවතුන නැගෙනහිර මුස්ලිම් අන්තවදියෝ පොඩ්ඩක් මට්ටු කරාට පස්සේ
mona pissuda bn un unge rate nithiyata baya nisa inne. me lagadi ara ekek highway eke pissuwak natana video ekak tibba. mehe kisi vinayak naසිංහලු සක්කිලි අරකයි මේකයි ගගා මේකෙම උන් තමුන්ගේ ජාතියට බැනගත්තට, foreigners or locals කියලා වෙනසක් නෑ. මිනිස්සු කොයි කවුරුත් මිනිස්සුමයි. එකම වෙනස foreigners ලා ශිෂ්ථාචාරයි වගේ පේනවා උන් උන්ගේ රටවල පොඩි කාලේ ඉඳන් නීතියට බයේ හැදුනු නිසා. පෝලිමක් පනින්නේ නැති, well disciplined driving කියන දෙකට අමතරව මම නම් Australia වල ඉන්න උන්ගේ කිසිම හැදියාවක් දැකලා නෑ. මෙලෝ චාරයක් නැති, low IQ ජාතියක්.
එකම දේ ඔතනට එන උන් සල්ලි වියදම් කරනවා හොඳට අපේ උන් කුණෝ වගේ ඉන්නවා. සල්ලි වියදම් කරනවානම් ඔය ප්රශ්න කොහොමත් එන්නේ නෑ.
hotel karayo ehema hithan innawa unta ayithi kiyala, godak welawata pitin ena minissu kiwwama yana nisa,technically gattot lankawe "private beaches" neha neda? coastline eka, public property widihata salakanne. land ownership tiyenawa nam hotels walata ea haraha access karanna beri wenna hadanna puluwan. netuwa legally minissunta ena eka nam restrict karanna beha.