මේ බීච් එක සුද්දොන්ට විතරයි..ලෝකල් උන් පලයව් යන්න...😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    උන්ගේ ප්‍රයිවට් දේවල් ඇරුනම බීච් එකට ගියාට මොනහරි කියන් ආවොත් ටෞකොලා වරෙල්ලා..මොන හුත්තක්ද..ඉපදුන රටේ උන්න උන්ගේ රටේ තැනකට යන්න බෑ කියන්නේ මොන පයියක්ද??? මන් හිතුවා ෆෝරීන් කලුවන්ට කියාලා..බැලින්නම් අපිටනේ හුත්තෝ අරින්න හදලා තියෙන්නේ😒😒
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙතැන තියෙන්නේ racistsm නෙමෙයි අපේ එවුන් සල්ලි වියදම් කරන්නේ නැති එක සුද්දො වගේ.
    එන එන කෙනාට හොඳට tip එහෙම දාල දියන් කෝ බලන්න ලක්ෂ දෙක තුනක් විතර වියදම් කරලා නිකං ඉඳන් ආතල් එකේ.
    උං පුකත් හෝඳයි

    මං ගිහින් අරුගම්බේ beach එකේ සුද්දො ඉන්න chair එකක ආතල් එකේ ඉඳන් හිටිය. Hotel එකක එකෙන් ඇවිත් රුපියල් 5000 ගන්නවා කිව්ව පැයකට.
    5000 දීලා ඌට tip එකත් දුන්නම උන් ඇවිත් හොඳට සලකනවා
    තව එකක් ට්ඨ්මයි අපේ සමහර උන් ආවම පට්ට චාටර්. බිලා වලි, කුණු දානව හැමතැනම..
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,205
    670
    113
    වලස්ගුහාව.
    ගොඩක් වෙලාවට ප්‍රා.ලෙ. කාර්යාල වලත් ඕවට විරුද්දව කතා කරන්න ගියොත් කියන්නේ හරි හරි අපි දැනට ඕක අතහැරලා මෙන්න මේක බලමු කියා වෙන ටොපික් එකකට මාරු වෙන එක. ඕව ගැන නිහඩයි.

    බලපන් පාරේ යද්දී සුද්දෙක් අතින් අපේ එකෙක්ට මාර්ග අනතුරක් එහෙම උනොත් තියෙන සනීපෙ. අඩුම ප්ලිසියෙන් පමිනිල්ලවත් ලියන්නේ නැ.
     
    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    937
    699
    93
    උන්ගේ ප්‍රයිවට් දේවල් ඇරුනම බීච් එකට ගියාට මොනහරි කියන් ආවොත් ටෞකොලා වරෙල්ලා..මොන හුත්තක්ද..ඉපදුන රටේ උන්න උන්ගේ රටේ තැනකට යන්න බෑ කියන්නේ මොන පයියක්ද??? මන් හිතුවා ෆෝරීන් කලුවන්ට කියාලා..බැලින්නම් අපිටනේ හුත්තෝ අරින්න හදලා තියෙන්නේ😒😒
    Ow bro. Mekata thamayi obalage AKD nam wu janapathi kenek sitinne. kiyala balanna meke jvp set ekata. (I'm not with politics, anti jvp)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    මෙතැන තියෙන්නේ racistsm නෙමෙයි අපේ එවුන් සල්ලි වියදම් කරන්නේ නැති එක සුද්දො වගේ.
    එන එන කෙනාට හොඳට tip එහෙම දාල දියන් කෝ බලන්න ලක්ෂ දෙක තුනක් විතර වියදම් කරලා නිකං ඉඳන් ආතල් එකේ.
    උං පුකත් හෝඳයි

    මං ගිහින් අරුගම්බේ beach එකේ සුද්දො ඉන්න chair එකක ආතල් එකේ ඉඳන් හිටිය. Hotel එකක එකෙන් ඇවිත් රුපියල් 5000 ගන්නවා කිව්ව පැයකට.
    5000 දීලා ඌට tip එකත් දුන්නම උන් ඇවිත් හොඳට සලකනවා
    මේ කතාවනං හරි...
    යන තැන හරියට ඉන්නවනං ඕනෙ එකෙක් සලකනව...
    හොටෙල් එකකට ගියත් ඒ විදිහට හැසිරෙනවනං, ඒවයෙ උන් සුද්දන්ට වඩා හොඳට සලකනව...
     
    • Like
    Reactions: War Fighter

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    මාෆියා කරුවන්ගේ රටක බව අමතක නොකරන්න. ''ඔය තැන් වලට යන්න එපා'' කියනව මිසක් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නෙ නෑ මිනිස්සුන්ගෙ කොඳු කඩලා තියෙන්නෙ.
     
    • Like
    Reactions: neo7x

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    තමන්ගෙම ජාතිය බල්ලො වගේ පන්නල දානවට හුරේ දාන කොඳු කැඩිච්ච හීනමානකාරයො ටිකක් දැක්කමයි
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    තමන්ගෙම ජාතිය බල්ලො වගේ පන්නල දානවට හුරේ දාන කොඳු කැඩිච්ච හීනමානකාරයො ටිකක් දැක්කමයි
    සිරාවට ඕයි උන් හිතන් ඇති උන් එහෙම තැනකට බැස්සම මල් දීලා පිලිගනී කියලා 🤣
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    486
    418
    63
    Kandy
    We were there a few months ago and had no issue staying at the beach (we didn't use any of the restaurant facilities)
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    තමන්ගෙම ජාතිය බල්ලො වගේ පන්නල දානවට හුරේ දාන කොඳු කැඩිච්ච හීනමානකාරයො ටිකක් දැක්කමයි
    වෙනරටකට යන්න ඕනේ නෑ කලුවො දැන් තමන්ගෙම රටේ second class citizen වෙලා :yes:
     
    • Like
    Reactions: Rankwitz

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    ස්පාඤ්ඤයෙ ද කොහෙද සංචාරකයන්ට එන්න එපා කියලත් කියනව එහෙ මිනිස්සු, සංචාරකයො වැඩි නිසා හැමදේකම මිල අධික වෙලා කියල.