මේ බුදු හාමුදුරුවෝද බන්?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    2123.jpg

    This video does not exist
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    හොදයි ඒ රුපයම මචන් හරහට හිටියොත්. එකම බුදු ගෙයක තියනවා බුදු පිළිම 10 ක්. කෙනෙක් උබෙන් ඇහුවොත් මේකෙන් කව්ද හරි බුදු පිළිමේ කියල මොකද අපි කියන්නේ? තමන් වහන්සේ දකින්න කියල බුදු හාමුදුරුවෝ කිව්වේ එකම ක්‍රමයයි. ඒ තමා බුධ්ධානුස්සතිය. ගුණ 9 ය. වෙලා තියෙන්නේ ඒ ගුණ 9 ගැන කිසිම දැනුමක් නැතුව ඉතිපිසෝ ආදිය කියාගෙන යන එක. අරහං ගුණය - ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රහසින් වත් පව් නොකරන කියන අදහස ගන්න. උබට හිතන්න පුලුවන්ද රහසින් වත් පව් නොකරනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද? අපි එලියට පෙන්න කොච්චර පව් කරනවද? එතුමන් කිසිවෙක් නැතත් පවක් කරන්නේ නැ . අන්න ඒ වගේ කෙනෙක් තමා බුදු හාමුදුරුවෝ කියන්නේ. එක තමා බුදුන් දකිනවා කියන්නේ.
    ඒකයි මන් කීවෙ එකිනෙකාගෙ කර්මස්ථානයට (නිවනට වැදගත්) අනුව එක වෙනස් වෙනව කියල. බුදු පිලිමෙකින් කරන්නෙ නිරූපනයක් විතරයි. බුදු ගුන වගේම දෙතිස් මහා පුරුශ ලක්ශණත් තියෙන්නෙ බුදු කෙනෙකුට විතරනේ. බුද්ධානුස්සතිය දිගටම වඩද්දි බුදුරුව පේනව කියල අහල තියෙද? ඒකත් අර වගෙම බණ කතාවක් තියෙනවා ලන්කාවෙ සිද්දියක්. එහෙම බුද්ධානුස්සතිය වඩලා බුදු හාමුදුරුවො දර්ශනය උනාම එවෙලෙට බුදු හාමුදුරුවොන්ගෙන්ම කර්මස්තානයක් ගන්න පුලුවන්ලු. ඒත් ඒක වඩපු හාමුදුරුවන්ට බුදු රුව දැක්කම කර්මස්තානය ගන්න අමතක උනා කියල තමයි කියන්නෙ. රූපය ශ්‍රද්ධාවටත් හේතු වෙනව කියනවා. ඔතන රූපය කියන්නෙ එකිනෙකා වෙන් කරල හදුන ගන්න නෙමෙයි. කරපු පින් බලෙන් එහෙම රුවක් ලැබුනාය කියන එක. ඔය සමහර දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන් කරල අදුන ගන්න බැරිවත් ඇති ඒකනෙ මහා කාශ්‍යප රහතන් වහන්සේට බුදු හාමුදුරුවො කියලත් සමහරු රැවටුනා කියන්නෙ රූපය සමානයි වගෙ නිසා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    "එහෙම බුද්ධානුස්සතිය වඩලා බුදු හාමුදුරුවො දර්ශනය උනාම එවෙලෙට බුදු හාමුදුරුවොන්ගෙන්ම කර්මස්තානයක් ගන්න පුලුවන්ලු"

    මම නම් මචන් පුළුවන් තරම් බලන්නේ කියල තියන ක්‍රමේ අනුගමනය කරන්න. එකෙන් තමා අපිට ඒ ක්‍රමේ හරිද කියල බලන්න පුළුවන් වෙන්නේ. එක නිසා මෙන්න මේක ගැන නම් මොකුත් කියන්න බැ

    "රූපය ශ්‍රද්ධාවටත් හේතු වෙනව කියනවා"

    ඔව් ඒ ජීවමාන බුදුන් වහන්සේ ගැන ඇති වෙනවා. එත් පිලිමෙකින් ඒ වගේ දෙයක් ගන්න පුලුවන්ද කියන එක මට සැකයි. එක නිසා තමා ගුණයේන දකින විදිහ ප්‍රගුණ කරන්නේ .

    "ඔය සමහර දේවල් සාමාන්‍ය මනුස්සයෙක්ට වෙන් කරල අදුන ගන්න බැරිවත් ඇති ඒකනෙ මහා කාශ්‍යප රහතන් වහන්සේට බුදු හාමුදුරුවො කියලත් සමහරු රැවටුනා කියන්නෙ රූපය සමානයි වගෙ නිසා."

    ඔතන පොඩි පොයින්ට් එකක් තියනවා. දැන් බුදු හමුදුවොන්ගේ රැස් වළල්ලක් තියනවනේ. ඉතින් කාශ්‍යප මහා රහතන් වහන්සේගේත් එකම තියෙන්න ඕනේ නේ දෙන්නා එක වගේ වෙන්න. ඒ කියන්නේ එකක් බොරු. මට පෙන්නේ ඔය වගේ විහිදෙන රශ්මිය පියවි ඇහැට දකින්න බැ .
     
    පිලිම වැදගත් වෙන්නෙ මචන්. බුදු හාමුදුරුවෝ සිහි කරගන්න විතරයි නේද?පිලිමෙ දිහා බලලා ඒ රූපෙට ශ්‍රද්ධාවක් ඇති කරගන්න නෙමෙනෙ. කොහොමත් දේශනාවෙ තියෙනවනෙ බුදු රුව ඒ ආකාරයෙන්ම අබන්න බෑ කියල. පිලිම එන්නෙ බුදු හාමුදුරුවො පිරිනිවන් පාලත් සෑහෙන කාලෙකට පස්සෙනෙ.

    ඔය රැස් වලල්ල නිතරම තියෙනව කියල අහල තියෙද? මම අහල තියෙන්නෙ විශේශ අවස්තා වල විතරයි මට මතක විදියට. එකත් සමහර වෙලාවට සිවුරෙන් වහගන්නව කියනවනෙ. මද සිනහව පහල වෙනකොට නම් සුදු බුදු රැස් විහිදිලා යනව කියල තියෙනවා.පියවි ඇහැට දකින්න පුලුවන් මන් අහල තියෙන ගොඩක් තැන්වල.
     
    • Like
    Reactions: neo7x