මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

nidarsha91

Well-known member
  • එතනත් රෙවිල දුවල තව පොර ටෝක්ස් දෙන්න එපා බං :rofl:
    ලෝයර් කෙනෙක්ට ඒ ගාස්තුවක් තියෙනවා. කවුන්සලර් කෙනෙක්ට ඒ ගානක් තියෙනවා. ලෙක්චර් එකක් කරද්දි ඒ ගානක් තියනවා. ඒ ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න. උඹ වගේ එකෙක්ට මගෙ කාලය නාස්ති කරන්න අපරාදෙ පිස්සු නෑ මචං. උඹ වගේ උන් පදුරකට ගැහුවොත් ඉන්නවා….. ඉවසල හිටපංකො. ලොකු වැස්සකට කලිං වෙන දේ ගැන හිතල බලල.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Write everything to wife, sell everything else and declare bankruptcy if that is even needed. It's easier
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ලෝයර් කෙනෙක්ට ඒ ගාස්තුවක් තියෙනවා. කවුන්සලර් කෙනෙක්ට ඒ ගානක් තියෙනවා. ලෙක්චර් එකක් කරද්දි ඒ ගානක් තියනවා. ඒ ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න. උඹ වගේ එකෙක්ට මගෙ කාලය නාස්ති කරන්න අපරාදෙ පිස්සු නෑ මචං. උඹ වගේ උන් පදුරකට ගැහුවොත් ඉන්නවා….. ඉවසල හිටපංකො. ලොකු වැස්සකට කලිං වෙන දේ ගැන හිතල බලල.
    ඔව් හැබැයි පච වපුරන තෙල් බෙහෙත් කාරයෝ බොරු කියන්නේ ගාස්තුවක් අරන් නෙවෙයි නේද? :rofl:
     
    nidarsha91

    Well-known member
  • ඔව් හැබැයි පච වපුරන තෙල් බෙහෙත් කාරයෝ බොරු කියන්නේ ගාස්තුවක් අරන් නෙවෙයි නේද? :rofl:
    උඹ එහෙම එකෙක් නම් උඹ ඒ ගැන දන්නව ඇති. හොරා හිතන්නෙ හොර නාමෙන් වගේ… මම නං ඒ ගැන දන්නෙ නෑ මචං සොරි. මේක ඇදගෙන යමංකො කොහාමහරි. මාර්තු අවසානෙදි උඹව නලවන්න එන්නං නොමිලෙම 🧑🏻‍🏫
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    උඹ එහෙම එකෙක් නම් උඹ ඒ ගැන දන්නව ඇති. හොරා හිතන්නෙ හොර නාමෙන් වගේ… මම නං ඒ ගැන දන්නෙ නෑ මචං සොරි. මේක ඇදගෙන යමංකො කොහාමහරි. මාර්තු අවසානෙදි උඹව නලවන්න එන්නං නොමිලෙම 🧑🏻‍🏫
    ඇදගෙන යන්න දෙයක් නෑ හොර කේන්දරකාරයෝ අර උඹ පැනල දුවපු ත්‍රෙඩ් එකට වරෙන්කො ඕනේ වෙලාවක :rofl:
     
    nidarsha91

    Well-known member
  • ඇදගෙන යන්න දෙයක් නෑ හොර කේන්දරකාරයෝ අර උඹ පැනල දුවපු ත්‍රෙඩ් එකට වරෙන්කො ඕනේ වෙලාවක :rofl:
    අන්න ඒ තේ‍රඩ් එක බම්ප් කරපං මචං. මං එනවා අනිවාර්යෙන්ම
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා.

    PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා

    HNB එකෙන් personal loan එකක් අරන්

    leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා..
    බැංකුවලින් මෙහෙම අඩු පඩියක් ගන්න එකෙකුට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? පුදුමයි:baffled:
     
    • Like
    Reactions: siri_ayya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    අන්න ඒ තේ‍රඩ් එක බම්ප් කරපං මචං. මං එනවා අනිවාර්යෙන්ම

    Bump කරන්න දෙයක් නෑ උඹ පැනල දුවපු තැනින් පටන් ගනින්
     
    nirmala95

    Active member
  • Apr 11, 2018
    130
    171
    43
    mcn fb13 eka dan laksha 20 kata vithara denna puluwan

    ehema unoth nandammage laksha 2.5
    wifge 4i

    dunnath ubata laksha 7k vithara ithuru wenawa aken balance ekak gaha ganin
     
    • Like
    Reactions: lodbrok

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මේක විකුන ගන්න හෙල්ප් එකක් දියල්ලා ... මෙක මගෙ නෙමේ ... එලකිරියෙම මහත්මයෙක්ගෙ... මගෙ පොස්ට් එක දැකල ... විකුනල දෙන්න කිව්ව. විකුන ගත්තොත් මගෙ නය වලින් ගොඩ යන්න පුලුවන්.

    කුරුනෑගලින් පොල් අක්කර 15 ක් වහාම විකිනීමට
     
    nidarsha91

    Well-known member
  • මේක විකුන ගන්න හෙල්ප් එකක් දියල්ලා ... මෙක මගෙ නෙමේ ... එලකිරියෙම මහත්මයෙක්ගෙ... මගෙ පොස්ට් එක දැකල ... විකුනල දෙන්න කිව්ව. විකුන ගත්තොත් මගෙ නය වලින් ගොඩ යන්න පුලුවන්.

    කුරුනෑගලින් පොල් අක්කර 15 ක් වහාම විකිනීමට
    මචන් ලබන සතිය කිට්ටු වෙද්දි ගොඩ යාමක් සෙට් කරගන්න පුලුවන්. ඔය උනන්දු වුනා වගේම ගේම ගහගෙන යමු. උඹට උදව් කරන්න හිත පත්තු වුන බොක්කටත් පිං සිද්ද වෙන්න ඕනා. උඹට ඉක්මන් එකේ ඇඩ් එක දාන්න සල්ලි ඕන නන් කියපන්. හැකි විදියට ගේමක් ගහගමු.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,246
    113
    බැංකුවලින් මෙහෙම අඩු පඩියක් ගන්න එකෙකුට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? පුදුමයි:baffled:
    Dewanawa ban target gahanna. Ekai scene eka.

    CC ekak gathama purse eken salli yanne nati nisa hitenne unlimited spending tiyenawa kiyala. E feeling eka nisa maaretama spend wenawa.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    Ado unbelievable.
    Uba kiyanne boruwak waget hiteno. Uba ochhara naya hira wela iddi tawat naya deddi un ube crib baluwe nadda? Repayment capacity beluwe nedda..?

    HNB personal loan ekakut gatta qwa.

    anit financial companies kese wetat
    HNB bank ekennam malata uba wage hira wechha ekekta loan ekak dennaha. Personal loan ekaknam malata denna widiyak na.
    Un godak evaluate karanawa before grant the loan.

    uba mona income sources pennalada loan gatte. ? 65k salary ekakata ochhra dewal karanna be..
     
    • Like
    Reactions: siri_ayya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා

    Added:
    හැමෝගෙම අදහස් උපදෙස් වලට අනේකවාරයක් පින්... ස්තුතියි.
    සමහර අය උදව් කරන්න account no එකත් ඉල්ලලා PM දල තිබුන.
    මට සල්ලි එපා. පුලුවන්නම් මට පාර්ට් ටයිම් ජොබ් එකක් සෙට් කරලා දෙන්න.
    හවස 6.30න් පස්සේ එළිවෙනකම් හරි වැඩ කරන්නම්.
    මම නම් පට්ට ආත්මාර්ථකාමීයි.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මූට මෙච්චර කෙලවිලත් තාම මයින්ඩ්සෙට් එක වෙනස් වෙලා නෑ...

    මට ඔයිට වැඩිය කෙල උනා වයස 21දිම .. මන් බයික් එක ගත්තෙ down payment එක දාන්න ඕනෙ ගානත් ගමේ එකෙක්ගෙන් පොලියට අරන් 10% ට ...ඉතුරු ටික ලිසින් කරල .. හිතාගනින්කො ... ඒ කරල ඒක යාලුවෙක්ට දීල ඌ ඒක හැප්පුවම ඒක එහෙමම ගෙදර පැත්තකට දාල ෆුල් ලිසින්ග් කරල Wagon r එකක් ගෙනාව :rofl: :rofl: :rofl: තව සනසෙන් ලක්ශ පහක් .. ලක්ශ තුනක විතර රිටර්න් වෙච්ච චෙක් ... කිසිම ඉන්වෙස්ට් එකක් කරල තිබ්බෙ නෑ ... ඔක්කොම Freelancing කරල හම්බු කර කර වියදම් කරපු එක කරේ ..ඒ දවස් වල බැදලනම් හිටියෙ නෑ ..ඒත් මන් Birth day පාර්ටි එක ගත්තේත් හොද හොටෙල් එකක ලක්ශ 2ක් විතර වියදම් ඒකට:no::no::no:

    ඔය ඔක්කොම කරද්දි නම් යාලුවො ඕනෙ තරම් හිටිය හැබැයි කෙල උනාට පස්සෙනම් මොකෙක් වත් හිටියෙ නෑ... ගමෙත් ඉන්න බැරි තත්වයක් තිබ්බෙ ...Freelaning වැඩත් සෙට් උනේ නෑ...

    ඔය ඔක්කොම තිබ්බ මම අන්තිමට කටුනායක සෝන් එකට ගිහින් දවස්ට 1300 ට වැඩ කරා මාසයක් විතර.. ඒ අතරෙ හිමීට ආපහු telgram එකෙන් clientල ටිකක් ටෝක් කරගත්ත.

    එතනින් ගහපු ගේම අද වෙද්දි මන් එකෙක්ටවත් සත පහක්වත් නය නෑ .Marry කරා අතෙ සත පහක්වත් නැති වෙලාවෙ මාත් එක්ක හිටිය කෙල්ලව ..ලොකු පාටි එකක් ගත්තෙත් නෑ.. ලිසින් නෑ කාර් එකක් තියෙනව .. ලිසින් නෑ බයික් එකකුත් තියෙනව .. මේ දවස් වල ගේ හදනව ... මන් ගාව දැන් කෙල්ලො හතර දෙනෙක් වැඩත් කරනව :)

    ඒ දවස් වල හිර වෙච්ච වෙලාවට මැරෙන්න හිතුනට දැන් හිතෙනවා.. එහෙම උන එක හොදයි කියලා.. ඒකෙන් තමයි ගොඩාක් දෙවල් ගැන experiance එකක් ගත්තෙ..හෙට මට හැමදේම් නැති උනත් ආපහු ගේමක් ගහන්න මන් දන්නව :)

    දැන් වයස 25 :yes:
    :yes:
     
    Mind set eka tama scene eka.

    Mama dakala tiyenawa godk un loan daaddi ganna puluwan max gannawa, kanna bonne komada kiyala balanne ne.

    Mama loan eka daddi issara beluwe, job eka nati unoth loan eka mata pressure karaida itawada paying job ekak ganna?

    Mama CC use karanawa ada wenakan ekama eka paarai payment miss une (gewanna amathaka una 6000k :-D). Have been using it for 10+ years wage. Card 4k tiyenawa dan (HSBC, Combank, Sampath, HNB). But kawadawath kelogena ne kalin mis eka arenna.

    godk un hitanne CC kiyanne magic card ekak kiyala. So ohe spend karanawa. Cash pay karankota angata danenawa mokada purse eken ganna epai eliyata. CC wala ehema ne.

    Tamange hatiyata jiwath wenna danne nathi unama kela wenawa ban. Samaharu goda yanawa terum aran. Samaharu tawath kelo gannawa.