මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Minimum payment එක නම් වෙන්න බෑ. අවුට්ස්ටෑන්ඩින් එක වෙන්න පුළුවන්.

    කාර් එක විකුණන එක තමයි ඔප්ෂන් එක මොකද හයර් දුවන්නත් තෙල් නෑනෙ හරියට.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මැරෙන්න නම් හිතන්නවත් එපා මචන්. :angry: :(

    වයිෆ් ට ඔක්කොම කියන්න වෙනවා මචන්. දෙන්න සෙට් වෙලා ගේමක් ගහන්න ගොඩ යන්න පුළුවන් බන්.
     
    • Love
    Reactions: MR.BILLA

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඇයි බං IT field එකේ නං 60000 කට වැඩ කරන්නේ..දැන් මාස 6න් ඔය ගාන reach කරනවා අවුරුදු 20-22 පොඩි උන්..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මචං මේක ටයිප් කරන මහන්සිය වත් තියපන්

    උඹ පරක්කු නෑ
    මම හිතනවා උඹේ වයිෆ් නෝ ජොබ් කියලා
    දෙන්න එක්ක සෙට් වෙලා මැච් එකක් ගහපන් මචං
    මැච් එකක් කියන්නේ බිස්නස් එකක්

    හිතපන් තුන්දෙනෙක් ඉන්න කරත්තයක් තනි අස්සයෙක් අදිනවට වඩා දෙන්නෙක් ඉන්න කරත්තයක් අස්සයෝ දෙන්නෙක් අදින කොට පට්ට ස්මූත් නේද
    වයිෆ් ලමයි බලා ගන්න වාඇති
    හැබැයි ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් හොයා ගනිම්
    උඹ ගෙදර ආවාම දෙන්නටම කරගෙන යන්න පුළුවන් විදියේ දෙයක් හොයා ගනිම්

    බිස්නස්
    උඹේ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙම ඕක
    හිතපන් 100 පාරක්. අනිවා මැච් වෙන දෙයක් සෙට් වෙයි
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචං මේක ටයිප් කරන මහන්සිය වත් තියපන්

    උඹ පරක්කු නෑ
    මම හිතනවා උඹේ වයිෆ් නෝ ජොබ් කියලා
    දෙන්න එක්ක සෙට් වෙලා මැච් එකක් ගහපන් මචං
    මැච් එකක් කියන්නේ බිස්නස් එකක්

    හිතපන් තුන්දෙනෙක් ඉන්න කරත්තයක් තනි අස්සයෙක් අදිනවට වඩා දෙන්නෙක් ඉන්න කරත්තයක් අස්සයෝ දෙන්නෙක් අදින කොට පට්ට ස්මූත් නේද
    වයිෆ් ලමයි බලා ගන්න වාඇති
    හැබැයි ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක් හොයා ගනිම්
    උඹ ගෙදර ආවාම දෙන්නටම කරගෙන යන්න පුළුවන් විදියේ දෙයක් හොයා ගනිම්

    බිස්නස්
    උඹේ රික්වයර්මන්ට් එකට ගැලපෙන්නෙම ඕක
    හිතපන් 100 පාරක්. අනිවා මැච් වෙන දෙයක් සෙට් වෙයි
    පොඩි අයිඩියා එකක් දෙන්නං මෙහෙ හිටිය කොල්ලෙක් පොරගෙ වයිෆ්ට කෑම හදන්න පුලුවන් පොර කර්පු වැඩේ රෝල්ස් පැටිස් වගේ ඒව ඉදිආප්ප වගේ කෑම ගොඩක් දාල මෙනු එකක් හැදුව හදල ප්‍රින්ට් කරල අදුරන කඩ වල ඇලෙව්ව සහ ගෙවල් ගානෙ ගිහිං දුන්න ඕඩර් එක රෑට ඕන අය දවල් 12 ට කලින් වගේ දාන්න කිව්ව. ඊට පස්සෙ පොර ඒ ටික ගෙදරට ඩිලිවර් කරනව එතකොට 12 ට ඕඩරේ දාපුව විතරයි හදන්න ඕන ඉතිං අපතෙ යන්නෙ නැ කෑම පොර ඩිලිවර් කරනව ගෙදරටම
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    මේ අදහස් එක්ක ආයේ ගොඩට වරෙන්. හැබැයි, ආයේ නම් ෆොරෙක්ස් කරන්න හිතන්නවත් එපා.!
     
    • Like
    Reactions: Mugen

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Car eka vikunapan, e salli walin credit card settle karahan,
    Job eka tiyana Nisa shape eke anam manam viyadam Karan natuwa gemak gahapan

    Forex karanna epa ,umba loss eka cover karanna gihin Tawa loss wenawa.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    THis has been already said. But what you need to do is evaluate your assets and use a sellable asset to settle the credit cards. And cancel the credit cards except for one. If you are paying the annual fee as well its a no-brainer to have multiple ccs. Remember even though there is a credit limit there is no debit limit.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    කාර් එක විකුනපන්.ඒකෙන් කාඩ් සෙට්ල් කරහන් .ඊට් පස්සෙ කාර්ඩ් අයින් කරහන්.එකක් තියාගනින් හදිසියක් උනොත් ගන්න.වෙන ඔප්ශන් එකක් නම් මට පෙන්නෙ නෑ.එන පලවෙනි බයර්ටම විකුනහන්.


    රත්තරන් බඩු තියනවනම් බෑන්ක් එකට තියලා කීයක් හරි ගනින්.ඒක පොඩි ගානක් තියන් ගෙවන් යන්න පුලුවන් .

    මොකද මොන දේ කරන්නත් උබේ ඔලුවෙ නිදහස තියෙන්න ඕනෙ.ලෙව කකා ඉන්න ඕන තැනක් තියන නිසා ගෙට නම් අත තියන්න එපා

    උබට නැගිටින්න පුළුවන් .කාලයක් මටත් තිබ්බා පඩි හම්බෙන්න දවස් 10ක් තියනකොට අතේ 2000 තිබ්බෙ.

    300පෙට්‍රල් ගහගෙන වැඩට ගියේ.

    තව තැන් වලට cv දාපන්.හරි ගියොත් වැඩි සැලරි එකකට යමන් .ජොබ් එක බෝරින්ග් උනත් යමන්.
    This always works machan. bdw mamath IT nisa help ekak denna puluwan. monawa hari thiye nam kiyapan
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    අංක 01 එක. උඹ මට ලොකුම ලොකු පොරක්. තමන්ගෙ ජීවිතෙන් තව එකෙක්ට හැදෙන්න පාඩමක් දෙන්න හැමෝටම බෑ ලොක්කා. උඹ ඒක කරලා ඉවරයි.
    අංක 02 දෙක. කේමදාස මහත්තය බෙල්ලට තොන්ඩුව දාගෙන කල්පනා කර කර ඉද්දි යාලුවෙක් ඇවිත් එදා කතා කරනවා. ඊට පස්සෙ තමයි හැමෝම කේමදාස මාස්ටර්ව අඳුන ගන්නෙ. එහෙනං මම දැන් උඹේ කතාවට හැරෙන්නන්...

    වයසින් උඹ මට නං ලොකු අයියා කෙනෙක්. අනිත් පැත්තෙන් මට මාව පේනවා උඹේ සමහර ලක්ෂන වලින්. 2014 වෙනකන් ගොඩ යාම. ඒකත් අමාරුවෙන්. 2014 මැදකින් පස්සෙ කෙලවීම පටන් ගැනීම. 2017 ජනවාරියෙන් පස්සෙ මේ වෙනකන් ලෙසටම කෙලවීම. දැන් තව කෙනෙක්ගෙ උපකාරයක් නැතුව ඉදිරියට යන්න තියෙන අමාරුකම. මුදල් සම්බන්ද කටයුතු , විකුණන කටයුතු කරන්න යන එකෙන් කෙලවීම.

    මගෙ මතය නම්, උබ මකරෙක්. මොකද උඹ දුනු කාරයෙක් නම් උඹට මුදල් නැති වුනත් ව්‍යපාර ගොඩ යන්න ඕන. අනික මැරි කරන්න ලැබෙන්න අමාරුයි. මිතුන වුණා නම් ලමයි එක්ක වයිෆ් උඹ එක්ක මේ වෙද්දි නෑ. කක්කුට්ටෙක් උනා නං ඒත් ඒකමයි. මම කියවපු ටිකෙන් කිව්වෙ. මේක වෙනස් වෙන්නත් පුලුවන්.

    හැබැයි අයියෙ මේ දවස් වල උඹට මෙහෙම උඹට වුන දේ කියන්න වුනේම හේතුවක් ඇතුව නම්, උඹ කන්යාත් නෙමෙයි. උඹ දැන් කරන දේ අල්ලන් පලයන්. අප්‍රියෙල් 29න් පස්සෙ මේ තත්වෙ වෙනස් වෙනවාමයි. 2034 වෙනකන් උඹට ඔය කාලය නෑ කියලයි මගෙ අදහස. හරියටම 2023 07 වන මාසෙන් උඹේ ඔය අමාරු කාලෙ ඉවර වෙනවා. 2024 කියන්නෙ උඹට උඹේ වාසනාවන්තම කාලයේ ආරම්භය වෙයි.

    ඒ නිසා වඳින්නන් ඉක්මනට යමන් කවුන්සලර් කෙනෙක් ලගට. උඹ ඉන්න පලාත කියපන්. හොඳ කෙනෙක්ව සජෙස්ට් කරන්නම්. එහෙමත් මාරු නං, උඹට ගැස්ට්‍රික් පේන්ස් ලොකූවටම නැතිව ඇති. ඒත්, Fluoxetine කියල කැප්සියුල් එකක් තියෙනවා. ඒකෙ 20mg එකයි Omeprazole 20mg එකයි උදේ කෑමෙන් පස්සෙ ගනින් සතියක් දෙකක්. ඊට පස්සෙ අප්පි ආයෙ කතා කරමු.

    තෙරුවන් සරනයි ! ජේසු පිහිටයි ලොක්කා !

    P.S. Let your wife to balance the economy in your family brother. You focus on Earnings and don't go to maintain the Management. Let your wife to make lists and go through on them. Focus on Earnings !
    ඌට තව වෙන්න තියෙන්නේ කේන්දරකාරයෙක්ට අහුවෙන එක විතරයි :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    ෆොරෙක්ස් නොකර හාල් පොල් ටිකක් වික්කා නම් උබට ලොස්ට් වෙන්න දෙයක් නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    අඩෝ කීයක් විතර ෆොරෙක්ස් වලින් ලොස් වුනාද? ලක්ශ පහක්වත්? 🤔
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඌට තව වෙන්න තියෙන්නේ කේන්දරකාරයෙක්ට අහුවෙන එක විතරයි :rofl:
    ඒකත් වෙනවා සුවර්
    මේ වෙද්දිත් අරු ගණන් කතා කරනවා ඇති.

    යකෝ ලග්නෙන් පලාපල කියන්න යන්න එපා
    ලග්නේ මොක උනත් ඕනේ ලග්නෙකින් පට්ට කොටිපතියෝ බිහි වෙන්න පුළුවන්
    කොටු ඇතුලේ තියෙන ග්‍රහයෝ නම දෙනා තමා ජෝතිෂයේ විදියට ජිවිතය තීරණය කරන්නේ

    මුන් දන්න ලබ්බකුත් නෑ. නොකියන මගුලකුත් නෑ
    කෙල උණ සිංහ කාරයොත් ඉන්නවා. රජ උණ මාළුවොත් ඉන්නවා මේලෝකේ
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    Uba 2011 idala IT field idala, tama 60,000 nam ethana awulak machan, Uba career growth eka mokuth karala na.
    Uba wena wena easy money passe gihin tiyenne. Dan oya tika settle kara ganin kohoma hari, my point is selling the car at the moment,
    hope your wife understand this.