උබලගේ කෙල්ලොන්ට වැඩ කරන තැන් වල දී එතන ඉන්න උන් නම්බර් දීලා , එතන ආපු කස්ගට්මර්ස්ලා නම්බර් දීලා ටෝක් කරන සීන් එහෙම වෙලා කෙල්ල එහෙම ඒවා උබලට කියලා නැද්ද?
කොහොමඩ ඒ වගේ සිටුවේසන් හැඩල් කරේ?
කොහොමඩ ඒ වගේ සිටුවේසන් හැඩල් කරේ?


කස්ටම කෙනෙක් ෆ් බී නේම් අහගෙන ..මැසේජ් එකක් ආව කිවවා සගෝ .තව කෙනක් අපහ්සුතාවට පත් කරන්න හොද නෑනේ කියලා නම කියලා කිව්වාඉක්මනට කියපල්ලා
fb eken thm msg ek ewala tynne bnOya numbers tika aran telegram dapan ban samalingika asurata kemathi kiyala
call karala wada denawa nam ithin caseඋබලගේ කෙල්ලොන්ට වැඩ කරන තැන් වල දී එතන ඉන්න උන් නම්බර් දීලා , එතන ආපු කස්ගට්මර්ස්ලා නම්බර් දීලා ටෝක් කරන සීන් එහෙම වෙලා කෙල්ල එහෙම ඒවා උබලට කියලා නැද්ද?
කොහොමඩ ඒ වගේ සිටුවේසන් හැඩල් කරේ?![]()
එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.
දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක් 

2013 දී Virtusa එකේ ඉන්ටවිව් ඇවිත්, aptitude ටෙස්ට් එක ලියන කෑල්ලකට number එක දුන්නා.![]()
එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.
දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක්
![]()
Is ur friend a serial killer or what??i don't have that experience,
but one of my friend got involved in a situation kinda related to your case.
his girlfriend got followed by random guy and he make continuously demand that she should hang out with him,.
i mean friends with them.
girl avoids him couple of times but one day he got macho enough so he grabbed her hand and pull her towards and what not.
next day my friend came to same location with some of his friends and able to locate the molester.
and they did good on his hands with iron rods till blood came out of his finger nails.
one guy covered the mouth of molester and the other one grabbed his hands and placed them on nearby wall.
my friend do the beating part.
no one said nothing and after a couple of minutes they vanish as soon as possible.
because they are in infamous Wikcramasinghepura, and this molester was a resident in that area,
Fortunately that beaten up guy never followed her.
NohIs ur friend a serial killer or what??
උබද දැන් නම්බර් එක දුන්න එකාඉක්මනට කියපල්ලා
මම මුලින්ම නම්බර් එක දුන්නෙ ස්කෝලෙ ට්‍රිප් එකක් ගිහින් 11 වසරෙ. එතකොට අපේ උන් ගාව ෆෝන් නෑ ලෑන්ඩ් ෆෝන් විතරයි ඒකත් ඔක්කොම කතා වෙලා අපි එකෙක්ගෙ එකක් ලියල දුන්න ස්කෝලෙට ලග දවල්ට ගෙදර කවුරුවත් නැති. කෙල්ල ඒක අයිති එකා එක්ක ටික දවසක් කතා කරලත් තිබ්බ.2013 දී Virtusa එකේ ඉන්ටවිව් ඇවිත්, aptitude ටෙස්ට් එක ලියන කෑල්ලකට number එක දුන්නා.![]()
එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.
දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක්
![]()




hari machannnnnnකෙල්ලත් ඉතින් talk වෙන්න යනව නම් අපි දන්නෙ නෑ.
ඒත් කෙල්ල කියනව නම්,
- business/ job වැඩ වලට වෙන number එකක්
- කෙල්ලට කියන්න හුරතල් වෙන්න යන්නෙ නැතුව professional වෙන්න කියල
- private numbers වලට ගන්නව නම් කියා දෙන්න "බබා ඒ මගෙ බබා" කියල