මේ මගේ නම්බරේ ... මන් ඔයාට කැමතිය්.

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    උබලගේ කෙල්ලොන්ට වැඩ කරන තැන් වල දී එතන ඉන්න උන් නම්බර් දීලා , එතන ආපු කස්ගට්මර්ස්ලා නම්බර් දීලා ටෝක් කරන සීන් එහෙම වෙලා කෙල්ල එහෙම ඒවා උබලට කියලා නැද්ද?

    කොහොමඩ ඒ වගේ සිටුවේසන් හැඩල් කරේ? :no:
     
    • Like
    Reactions: Solo Rider

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    ඉක්මනට කියපල්ලා
    කස්ටම කෙනෙක් ෆ් බී නේම් අහගෙන ..මැසේජ් එකක් ආව කිවවා සගෝ .තව කෙනක් අපහ්සුතාවට පත් කරන්න හොද නෑනේ කියලා නම කියලා කිව්වා

    Oya numbers tika aran telegram dapan ban samalingika asurata kemathi kiyala
    fb eken thm msg ek ewala tynne bn
    ------ Post added on Aug 11, 2023 at 8:43 AM
     
    • Sad
    Reactions: Solo Rider

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උබලගේ කෙල්ලොන්ට වැඩ කරන තැන් වල දී එතන ඉන්න උන් නම්බර් දීලා , එතන ආපු කස්ගට්මර්ස්ලා නම්බර් දීලා ටෝක් කරන සීන් එහෙම වෙලා කෙල්ල එහෙම ඒවා උබලට කියලා නැද්ද?

    කොහොමඩ ඒ වගේ සිටුවේසන් හැඩල් කරේ? :no:
    call karala wada denawa nam ithin case

    nathnam eka parak ahai kella ba kiyai. just forget it.

    nathnam ahala kella uta ha kiwwoth just forget her.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    2013 දී Virtusa එකේ ඉන්ටවිව් ඇවිත්, aptitude ටෙස්ට් එක ලියන කෑල්ලකට number එක දුන්නා.:P ;) එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.:P:P දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක් :lol::lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    i don't have that experience,
    but one of my friend got involved in a situation kinda related to your case.

    his girlfriend got followed by random guy and he make continuously demand that she should hang out with him,.
    i mean friends with him.
    girl avoids him couple of times but one day he got macho enough so he grabbed her hand and pull her towards and what not.
    next day my friend came to same location with some of his friends and able to locate the molester.

    and they did good on his hands with iron rods till blood came out of his finger nails.
    one guy covered the mouth of molester and the other one grabbed his hands and placed them on nearby wall.
    my friend do the beating part.

    no one said nothing and after a couple of minutes they vanish as soon as possible.

    because they are in infamous Wikcramasinghepura, and this molester was a resident in that area,

    Fortunately that beaten up guy never followed her.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    -

    2013 දී Virtusa එකේ ඉන්ටවිව් ඇවිත්, aptitude ටෙස්ට් එක ලියන කෑල්ලකට number එක දුන්නා.:P ;) එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.:P:P දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක් :lol::lol:

    ඒ කෙල්ලවමද බැන්දේ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    i don't have that experience,
    but one of my friend got involved in a situation kinda related to your case.

    his girlfriend got followed by random guy and he make continuously demand that she should hang out with him,.
    i mean friends with them.
    girl avoids him couple of times but one day he got macho enough so he grabbed her hand and pull her towards and what not.
    next day my friend came to same location with some of his friends and able to locate the molester.

    and they did good on his hands with iron rods till blood came out of his finger nails.
    one guy covered the mouth of molester and the other one grabbed his hands and placed them on nearby wall.
    my friend do the beating part.

    no one said nothing and after a couple of minutes they vanish as soon as possible.

    because they are in infamous Wikcramasinghepura, and this molester was a resident in that area,

    Fortunately that beaten up guy never followed her.
    Is ur friend a serial killer or what??
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,443
    113
    ඉක්මනට කියපල්ලා
    උබද දැන් නම්බර් එක දුන්න එකා

    2013 දී Virtusa එකේ ඉන්ටවිව් ඇවිත්, aptitude ටෙස්ට් එක ලියන කෑල්ලකට number එක දුන්නා.:P ;) එක තමයි පලවෙනි සහ අන්තිම වතාවට දීපු නම්බර් එක.:P:P දුන්න දුන්නම තමයි, දැන් බැදලත් අවරුදු 6ක් :lol::lol:
    මම මුලින්ම නම්බර් එක දුන්නෙ ස්කෝලෙ ට්‍රිප් එකක් ගිහින් 11 වසරෙ. එතකොට අපේ උන් ගාව ෆෝන් නෑ ලෑන්ඩ් ෆෝන් විතරයි ඒකත් ඔක්කොම කතා වෙලා අපි එකෙක්ගෙ එකක් ලියල දුන්න ස්කෝලෙට ලග දවල්ට ගෙදර කවුරුවත් නැති. කෙල්ල ඒක අයිති එකා එක්ක ටික දවසක් කතා කරලත් තිබ්බ. :rofl::rofl:

    මම ගිහින් කෙල්ලට කිව්ව. මේක ගන්න නැත්තන් මම ඉවරයි පස්සෙ විසික් කරත් කමක් නෑ දැන් මේක ගන්න කියල. :lol:
    ------ Post added on Aug 11, 2023 at 9:25 AM
     
    Naath

    Active member
  • Jul 2, 2023
    81
    162
    33
    ලංකා ලව් එකේ ඇඩ් එකක් දාපන් නම්බර් එක දාලා.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    අපේ එකෙක් කුරුණෑගල බස් ඒකක් අද්දද්දි කෙල්ලෙක්ට නම්බර් එක දීලා, බලද්දී අනුරාධපුරේ. පස්සේ box ඇදලා, මෙකිට date වෙලා ඉද්දී, බස් එකේ යද්දී ඇන්ටි කෙනෙක් පෙන්නුවලු කෙල්ලට, මු ෆාමසි ගිහින් ෆෙම්ස් ඒකක් අරන් එහෙම දීලා, සිම් එක හපල විසි කරලු පස්සේ දවසේ 😅
     
    • Like
    Reactions: Psiko

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කෙල්ලත් ඉතින් talk වෙන්න යනව නම් අපි දන්නෙ නෑ.
    ඒත් කෙල්ල කියනව නම්,
    • business/ job වැඩ වලට වෙන number එකක්
    • කෙල්ලට කියන්න හුරතල් වෙන්න යන්නෙ නැතුව professional වෙන්න කියල
    • private numbers වලට ගන්නව නම් කියා දෙන්න "බබා ඒ මගෙ බබා" කියල :baffled:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,762
    13,547
    113
    🤍
    කෙල්ලත් ඉතින් talk වෙන්න යනව නම් අපි දන්නෙ නෑ.
    ඒත් කෙල්ල කියනව නම්,
    • business/ job වැඩ වලට වෙන number එකක්
    • කෙල්ලට කියන්න හුරතල් වෙන්න යන්නෙ නැතුව professional වෙන්න කියල
    • private numbers වලට ගන්නව නම් කියා දෙන්න "බබා ඒ මගෙ බබා" කියල :baffled:
    hari machannnnnn