කවුරු කියල හරි බැහැල යයිද බලමුකෝ ඊළඟට කරන වැඩේ තීරණය කරන්න![]()
බැහැල යනකන් වෙන මුකුත් plan කරන්නේ නෑ..... හම්මට යකෝ මේවා තමා planning
කවුරු කියල හරි බැහැල යයිද බලමුකෝ ඊළඟට කරන වැඩේ තීරණය කරන්න![]()
බැහැල යනකන් වෙන මුකුත් plan කරන්නේ නෑ..... හම්මට යකෝ මේවා තමා planning
JVP ටාගට් කරන තරුණ Audience එකට අදාල ඒව තමයි ස්ටේජ් එකේ කියන්නෙ. POLICY වල එහෙම නෑ. තරුණ Audience එක අතරෙ ඕක ජනප්රියයිදැන් ඔයා මුලින්ම සමෘද්ධිය නැති කරනවා කියන වීඩියෝ එකක් ඉල්ලුවා.මම ඒක දුන්නා.දුන්නම දැන් කියනවා ස්ටේජ් වල ජනප්‍රිය දේවල් කිව්වට ප්‍රතිපත්ති වෙනස්ලු.එක තමයි සමෘද්ධිය නැති කරනවා කියන්නෙ ජනප්‍රිය දෙයක් නෙවෙයි.ඔයා "කවුද සමෘද්ධිය නැති කරනවා කියන්නෙ" කියල අහන්නෙම ඒකයි.ඒක ජනප්‍රිය තීරණයක් නොවෙන නිසා.ඒ නිසා මේ කතාව ජනප්‍රිය දෙයක් කියන එක වැරදියි.දෙක තමයි ඔයා එවිඩන්ස් ඉල්ලලා එවිඩන්ස් දුන්නම කියනව පිලිගන්න බෑ කියලා.ඉතින් එහෙම පිලිගන්න අකමැති නම් ඔයා මොකටද එවිඩන්ස් ඉල්ලුවේ?ඔයාගෙ කතා ඔක්කොම හරිම පරස්පරයිනෙ.ගියපාර ස'ට නේද දුන්නේ?
ඊයේ නොකියා කිව්වෙ ජන්දයකින් පත්වෙනවා මිසක් වෙන අටෝගන්න ඒවාගෙන් බෑ කියලා නේද?
ඒක හරි හැබැයි, මේකෙ ඉන්න හොරු එක්ක වාඩි වෙලා මුන් 3 මොනවා කරන්නද
විපක්ෂයේ හැමෝම දන්නවා බන් මේ යන වැටිල්ල උන් ඇවිල්ල නවත්තන්න බෑ මේ වෙලාවේ කියලා. ආන්ඩුවට ඕන අනිත් උන්ව කොහොමහරි ගාවලා උන්ටත් ගූ ගාන්න.
මොලේ තියෙන එකෙක් මේ වෙලාවේ මේ ගූ ගොඩට කරගහන්නෙ නෑ. ඒකනේ ආන්ඩුවේ කුඩැල්ලොත් දැන් පට ගාලා ස්වාධින වෙලා ඇඟ බේරාගන්න හදන්නෙ
------ Post added on Apr 5, 2022 at 11:02 AM

ඔය අනුර ස්ටේජ් එකේ කියපු හැම සැලසුමක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තිබුනා.ඔයා කොහොමද නෑ කියන්නේ? ජේවීපී එක කවුරුත් ටාගට් කරන් නෑ. හැමෝටම තමයි කියන්නෙ. ඔය රැස්වීමෙත් බහුතරයක් හිටියෙ වැඩිහිටියො. 2019 තරුණ චන්ද බහුතරයක් වැටුනෙ මඩ පොහොර නිකම් දෙන්නම් කියපු ගෝටට. පරස්පර දේවල් කියන්න එපා මචංJVP ටාගට් කරන තරුණ Audience එකට අදාල ඒව තමයි ස්ටේජ් එකේ කියන්නෙ. POLICY වල එහෙම නෑ. තරුණ Audience එක අතරෙ ඕක ජනප්‍රියයි
ඔව් බන් …. ගොන් කතා වලට උත්තර දෙන එක නවත්තල තියෙන්නේකියන්න දෙයක් නැති උනා නේද?
Excuses මුකුත් නෑ. ඡන්දයකින් ඕන ආණ්ඩුව හදා ගන්නයි තියෙන්නෙ. එහෙම නැත්තං ඕක කරන්න දෙන්නෙ නෑ අනුරට.
අර මං අහපු අන්තිම එකට උත්තර දෙන්න. වත්කම් බැරකම් ප්‍රකාශ කරන එක අනිවාර්ය කරලා, හොරකම් කරපු උන්ව හොයාගන්න එක කාර්යක්ෂම කරන්න අලුත් නීති එක්ක පනත් ගෙනාවොත් දැන් ඔය ඉන්න එවුන් ඒකට සහය දෙයිද?
දැන් බයියොන්ටයි, බයි නායකත්වයට ඕන කොහොමහරි මේක අර හොරු ටිකත් එක්ක අනුරට පටවලා අනුරව විනාස කරන්න.
------ Post added on Apr 5, 2022 at 12:18 PM
ඔව් බන් …. ගොන් කතා වලට උත්තර දෙන එක නවත්තල තියෙන්නේ![]()
ඔව් බන් අසරණ වෙලා ඔලුව මෙසේ ගහගන්න ගමන් මේඅසරණ උනා නේද.
ඔව් කිව්වෙ සහයෝගය දෙයි කියන එකද?![]()
ඔව් බන් අසරණ වෙලා ඔලුව මෙසේ ගහගන්න ගමන් මේ
මුන් කල් ගන්නෙ ඕක උනොත් බේරෙන්න දැන්ම Evidence හන්ගන්න වෙන්න ඕනකියන්න දෙයක් නැති උනා නේද?
Excuses මුකුත් නෑ. ඡන්දයකින් ඕන ආණ්ඩුව හදා ගන්නයි තියෙන්නෙ. එහෙම නැත්තං ඕක කරන්න දෙන්නෙ නෑ අනුරට.
අර මං අහපු අන්තිම එකට උත්තර දෙන්න. වත්කම් බැරකම් ප්‍රකාශ කරන එක අනිවාර්ය කරලා, හොරකම් කරපු උන්ව හොයාගන්න එක කාර්යක්ෂම කරන්න අලුත් නීති එක්ක පනත් ගෙනාවොත් දැන් ඔය ඉන්න එවුන් ඒකට සහය දෙයිද?![]()
මඩපොහොර නිකන් දෙන්නම් කිව්වටම චන්දෙ දුන්නෙ තරුණයො කියල මම හිතන්නෙ නෑ.ඔය අනුර ස්ටේජ් එකේ කියපු හැම සැලසුමක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තිබුනා.ඔයා කොහොමද නෑ කියන්නේ? ජේවීපී එක කවුරුත් ටාගට් කරන් නෑ. හැමෝටම තමයි කියන්නෙ. ඔය රැස්වීමෙත් බහුතරයක් හිටියෙ වැඩිහිටියො. 2019 තරුණ චන්ද බහුතරයක් වැටුනෙ මඩ පොහොර නිකම් දෙන්නම් කියපු ගෝටට. පරස්පර දේවල් කියන්න එපා මචං
මම කොහොමද දන්නේ…මම දැන් JVP උඹ හරිත පක්ෂේ නේ….පොහොට්ටු නියෝජිතයෙක් ගෙන් අහපන්…එහෙම එපා තාම එහෙම කරන්න ඕන නෑ. හෙට අනිද්දට රාජපක්ෂලට වෙන දේ බලලම ඒක කරන්න.
කෝ අනිත් එකට උත්තර දුන්නෙ නෑනෙ. ඔව් කිව්වෙ සහයෝගය දෙයි කියලද හොරු අල්ලන පනතකට?![]()
විශ්වාසයක් තියෙනව.සදාකලික එකක් නෙවෙයි.හොඳ නැත්තම් අයින් වෙනව සහ අයින් කරනව. ජේවීපී එක කරන්නෙ රටේ තියෙන ප්‍රශ්න විසඳන විදිය ගැන උන්ගෙ ක්‍රමය කියන එක. සහ අනිත් උන් කරපු වංචා එලි කරන එක. උන් කියපුවට එදා හිනා උන අයත් අද හොරා කාපු සල්ලි දීපල්ලා කියලා පාරෙ කෑගහනවා. උන්ගෙ ක්‍රමය ගැන මට විශ්වාසයක් තියෙනව.උන්ට හම්බ වුන පොඩි චාන්ස් වලින් උන් වැඩ පෙන්නල තියෙනව.හොරා කාල නෑ.ඒ නිසා හොඳටම දන්නව උන් අසාර්ථක වුනත් මෙච්චර කල් කරපු උන්ට වඩා උන් හොඳට කරනව කියල.මුන් කල් ගන්නෙ ඕක උනොත් බේරෙන්න දැන්ම Evidence හන්ගන්න වෙන්න ඕන
මඩපොහොර නිකන් දෙන්නම් කිව්වටම චන්දෙ දුන්නෙ තරුණයො කියල මම හිතන්නෙ නෑ.
ප්‍රතිපත්ති ප්‍රකාශයෙ ලින්ක් එක මම දාල තිබ්බ ඒකෙ සමෘද්ධි ගැන මම දැක්කෙ නෑ වැරදිනම් නිවැරදි කරන්න.
පක්ෂයක් ගැන ඔච්චර Faith එකකින් ඉන්න එපා කෙලවෙනකන් දන්නෙ නෑ. අනුරල කරන්නෙ මාකට් රිසර්ච් කරල ඒකට හරියන ප්‍රඩක්ට් එක ස්ටේජ් එකේ අතාරින එක. ඒත් ප්‍රායෝගිකව වැඩ කරද්දි ඒක වෙනස්. දැන් ඉන්න පක්ෂ දෙකටම වඩා අන්තර්වාර රජයක් හදල හොරු ටික ඇතුලට දාන්න ජවිපෙ හොඳයි. ඒත් ආර්තිකේ ගොඩගන්නනම් සමාජවාදී කෑල්ල ගලවල එන්න වෙනව
මම කොහොමද දන්නේ…මම දැන් JVP උඹ හරිත පක්ෂේ නේ….පොහොට්ටු නියෝජිතයෙක් ගෙන් අහපන්…
පාට කරපු ටිකට එකග නෑ.විශ්වාසයක් තියෙනව.සදාකලික එකක් නෙවෙයි.හොඳ නැත්තම් අයින් වෙනව සහ අයින් කරනව. ජේවීපී එක කරන්නෙ රටේ තියෙන ප්‍රශ්න විසඳන විදිය ගැන උන්ගෙ ක්‍රමය කියන එක. සහ අනිත් උන් කරපු වංචා එලි කරන එක. උන් කියපුවට එදා හිනා උන අයත් අද හොරා කාපු සල්ලි දීපල්ලා කියලා පාරෙ කෑගහනවා. උන්ගෙ ක්‍රමය ගැන මට විශ්වාසයක් තියෙනව.උන්ට හම්බ වුන පොඩි චාන්ස් වලින් උන් වැඩ පෙන්නල තියෙනව.හොරා කාල නෑ.ඒ නිසා හොඳටම දන්නව උන් අසාර්ථක වුනත් මෙච්චර කල් කරපු උන්ට වඩා උන් හොඳට කරනව කියල.
මට වැඩක් නෑ සමාජවාදයද වෙන මොකක් හරි වාදයක්ද උන් කරන්නෙ කියල. උන්ට ඇමතිකම් හම්බ වුන වෙලාවෙත් සමාජවාදය කියලා අමුතු දේවල් කරේ නෑ.හොරා කෑවෙ නාස්ති කරේ නෑ.පාඩු ලබපුව ලාබ කලා.පලදායි ව්‍යාපෘති කරා. විශේෂ වරප්‍රසාද ගත්තෙ නෑ.උන්ට හම්බුන ඇමති වැය ශීර්ෂ වලිනුත් මිනිස්සුන්ට උදව් කරා. ඉතින් සමාජවාදය කියන්නෙ ඒක නම් මට ඒක හොඳයි.
ඔයා දන්න ටික කියන්න.පාට කරපු ටිකට එකග නෑ.
අනුරලා කෘෂිකර්මේ ඉන්න කාලේ අපිත් හිටිය....
a koi kaleda..monwada anura kale.පාට කරපු ටිකට එකග නෑ.
අනුරලා කෘෂිකර්මේ ඉන්න කාලේ අපිත් හිටිය....
හොද ටොෆියක් කන්න යන්න මූව අරන් ඇවිත්