මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    වෙනත් විකල්පයක් නැත. සර් පිනා එපා කියා පියානෝ ගේන්න උවමනා නැත.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මු පම්පෝරි ගහනවා වෙන්න පුළුවන්.
    අඩුම ගානේ මුට පම්පෝරි හරි ගහන්න පුළුවන්.
    ගෝටා පොන්න වේසිගෙ පුතාට එකත් බෑනේ. බක් බක් බක් ගානවා ඔච්චරයි නේ.
    :yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ගිය පාර චන්දෙදි අනුරව follow කලේ නැහැ. එක නිසා පුළුවන් නම් ඔයා ඔය කියන එකට අදාල මොකක් හරි source එකක් දෙන්න පුලුවන්ද? බොහෝ විට video එකක් ඇති නේ?

    මොකද ලගදී තිබ්බ සම්මන්ත්‍රණ එකකදී වත් කිව්වේ නැහැ දැන් තියෙන welfare system එක රටට බරක් කියලා.

    වසන්ත නම් කියනවා දැක්කා පසුගිය කොවිඩ් කලේ තව සල්ලි අච්චු ගහලා බෙදන්න කියනවා.

    Welfare systems රටකට බරක් නෙවෙයි. ලංකාවෙ ඒව කරන විදියයි රටට බරක් වෙලා තියෙන්නෙ. ඒක එක කොටසක් විදියට වෙනම ගන්න බෑ. සම්පූර්ණ ක්‍රමයම වෙනස් වෙන්න ඕන.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Bro. World political order is different now .we can't have socialist or pure capitalism .
    We have to align with one part ,most probably Indian side (like or not )
    Now world is controlling these new oind of imperialism .
    I don't think JVP can control the things.
    Let us vote them and see .
    This is my personal view.
    We need to rebuild locally first and that need a cordinated effort. Jvp looks the best to do that and hopefully they will progressively change to keep up with the country’s growth.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගිය පාර චන්දෙදි අනුරව follow කලේ නැහැ. එක නිසා පුළුවන් නම් ඔයා ඔය කියන එකට අදාල මොකක් හරි source එකක් දෙන්න පුලුවන්ද? බොහෝ විට video එකක් ඇති නේ?

    මොකද ලගදී තිබ්බ සම්මන්ත්‍රණ එකකදී වත් කිව්වේ නැහැ දැන් තියෙන welfare system එක රටට බරක් කියලා.

    වසන්ත නම් කියනවා දැක්කා පසුගිය කොවිඩ් කලේ තව සල්ලි අච්චු ගහලා බෙදන්න කියනවා.
    කිව්වේ කෑගල්ලෙ තිබුන සමුළුවේ.2019.මාත් එතන හිටියා.මේ වීඩියෝ එකේ 30:58 ඉඳන් බලන්න.

    වසන්ත සල්ලි අච්චු ගහල බෙදන්න කියල කියපු එකේ වීඩියෝ එකත් දාන්න.
    https://www.npp.lk/wp-content/uploads/2021/12/NPP-Booklet-English.pdf

    77 wenuwata social economic kramayak kiyala thiyenne. Samurdiyanm dekke na
    සෝෂල් ඉකොනොමික් කියන්නෙ සමෘද්ධි දෙන එකද?එහෙනම් මෙච්චර කල් තිබුන ආණ්ඩු සමෘද්ධි දුන්නනෙ. ඒ කියන්නෙ ඒ ආණ්ඩු සෝෂලිස්ට් ද? උඩ වීඩියෝ එක බලන්න
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කිව්වේ කෑගල්ලෙ තිබුන සමුළුවේ.2019.මාත් එතන හිටියා.මේ වීඩියෝ එකේ 30:58 ඉඳන් බලන්න.

    වසන්ත සල්ලි අච්චු ගහල බෙදන්න කියල කියපු එකේ වීඩියෝ එකත් දාන්න.

    සෝෂල් ඉකොනොමික් කියන්නෙ සමෘද්ධි දෙන එකද?එහෙනම් මෙච්චර කල් තිබුන ආණ්ඩු සමෘද්ධි දුන්නනෙ. ඒ කියන්නෙ ඒ ආණ්ඩු සෝෂලිස්ට් ද? උඩ වීඩියෝ එක බලන්න
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    කිව්වේ කෑගල්ලෙ තිබුන සමුළුවේ.2019.මාත් එතන හිටියා.මේ වීඩියෝ එකේ 30:58 ඉඳන් බලන්න.

    වසන්ත සල්ලි අච්චු ගහල බෙදන්න කියල කියපු එකේ වීඩියෝ එකත් දාන්න.

    සෝෂල් ඉකොනොමික් කියන්නෙ සමෘද්ධි දෙන එකද?එහෙනම් මෙච්චර කල් තිබුන ආණ්ඩු සමෘද්ධි දුන්නනෙ. ඒ කියන්නෙ ඒ ආණ්ඩු සෝෂලිස්ට් ද? උඩ වීඩියෝ එක බලන්න

    Socialist කෑල්ල තමයි රට මෙතන හිරකලේ. එතනට ආයි යන්න බයයි. දේශපාලන වේදිකා වල ජනප්‍රිය දේවල් කිව්වට ප්‍රතිපත්ති වෙනස්
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,278
    3,068
    113
    Wadiye hithanna epala ban... meka mathaka thiya ganin.. Pothe hatiyata Ranilmai apahu enne..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    277793510_346067020894010_2517951770213902696_n.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Socialist කෑල්ල තමයි රට මෙතන හිරකලේ. එතනට ආයි යන්න බයයි. දේශපාලන වේදිකා වල ජනප්‍රිය දේවල් කිව්වට ප්‍රතිපත්ති වෙනස්
    දැන් ඔයා මුලින්ම සමෘද්ධිය නැති කරනවා කියන වීඩියෝ එකක් ඉල්ලුවා.මම ඒක දුන්නා.දුන්නම දැන් කියනවා ස්ටේජ් වල ජනප්‍රිය දේවල් කිව්වට ප්‍රතිපත්ති වෙනස්ලු.එක තමයි සමෘද්ධිය නැති කරනවා කියන්නෙ ජනප්‍රිය දෙයක් නෙවෙයි.ඔයා "කවුද සමෘද්ධිය නැති කරනවා කියන්නෙ" කියල අහන්නෙම ඒකයි.ඒක ජනප්‍රිය තීරණයක් නොවෙන නිසා.ඒ නිසා මේ කතාව ජනප්‍රිය දෙයක් කියන එක වැරදියි.දෙක තමයි ඔයා එවිඩන්ස් ඉල්ලලා එවිඩන්ස් දුන්නම කියනව පිලිගන්න බෑ කියලා.ඉතින් එහෙම පිලිගන්න අකමැති නම් ඔයා මොකටද එවිඩන්ස් ඉල්ලුවේ?ඔයාගෙ කතා ඔක්කොම හරිම පරස්පරයිනෙ.ගියපාර ස'ට නේද දුන්නේ?
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113

    මේ කියන්නෙ සල්ලි අච්චු ගහල බෙදන්න කියල නෙවෙයි රට වහන්න කියල.රට වැහුවම එන ප්‍රශ්න පස්සෙ විසඳගමු ඉස්සෙල්ල රට වහල මිනිස්සු මැරෙන එක නවත්තගන්න කියල කියන්නෙ.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මේ කියන්නෙ සල්ලි අච්චු ගහල බෙදන්න කියල නෙවෙයි රට වහන්න කියල.රට වැහුවම එන ප්‍රශ්න පස්සෙ විසඳගමු ඉස්සෙල්ල රට වහල මිනිස්සු මැරෙන එක නවත්තගන්න කියල කියන්නෙ.
    අන්තිම වෙනකන් බැලුවද මචන්. කෝටි 10,000 ක් හරි අච්චු ගහල බෙදන්න කියන පාර්ට් එක දැක්කේ නැද්ද?
     
    • Haha
    Reactions: nicjosh83

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    Ubala 10k 15k methana argue karala wadak naa. Owa theerane wenne bim mattamon ena votes walin. Ekata mulinma gotawa yawala. Hoda vision ekak ekka campaign karanna wenawa.

    Pathum gana nam katha karala wadak naa. Uu chanda 10000kwath ganne naa. Eka nan sure.

    Mata thiyena ekama prashne buru puthanota minissu rawateida kiyana eka. Thamath gam wala inna minissunta doller nathi prashna ehema therenne naa. Social media inne kee denada un witharai poddak hari danne. Ane manda balan imuko.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    ඡන්ද තමා
    ඊයේ නොකියා කිව්වෙ ජන්දයකින් පත්වෙනවා මිසක් වෙන අටෝගන්න ඒවාගෙන් බෑ කියලා නේද?
    ඒක හරි හැබැයි, මේකෙ ඉන්න හොරු එක්ක වාඩි වෙලා මුන් 3 මොනවා කරන්නද

    මිනිහාගේම කොන්ද තමයි අඩු... කලින් සිංහයා වගේ හිටියට දැන් බල්ලා වගේ හැන්ගිලානේ
    විපක්ෂයේ හැමෝම දන්නවා බන් මේ යන වැටිල්ල උන් ඇවිල්ල නවත්තන්න බෑ මේ වෙලාවේ කියලා. ආන්ඩුවට ඕන අනිත් උන්ව කොහොමහරි ගාවලා උන්ටත් ගූ ගාන්න.
    මොලේ තියෙන එකෙක් මේ වෙලාවේ මේ ගූ ගොඩට කරගහන්නෙ නෑ. ඒකනේ ආන්ඩුවේ කුඩැල්ලොත් දැන් පට ගාලා ස්වාධින වෙලා ඇඟ බේරාගන්න හදන්නෙ
    ------ Post added on Apr 5, 2022 at 11:02 AM
     
    • Like
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුරට වගකීම දෙන්න ඕන මිනිස්සු නෙ, ඒක බලන්න ගෝටට ගෙදර ගිහින් elections call කරන්න වෙනව 😇

    මේ තියෙන්නේ අවස්තාව

    277984379_309058671360463_7732640157458818842_n.jpg

    විපක්ෂයේ හැමෝම දන්නවා බන් මේ යන වැටිල්ල උන් ඇවිල්ල නවත්තන්න බෑ මේ වෙලාවේ කියලා. ආන්ඩුවට ඕන අනිත් උන්ව කොහොමහරි ගාවලා උන්ටත් ගූ ගාන්න.
    මොලේ තියෙන එකෙක් මේ වෙලාවේ මේ ගූ ගොඩට කරගහන්නෙ නෑ. ඒකනේ ආන්ඩුවේ කුඩැල්ලොත් දැන් පට ගාලා ස්වාධින වෙලා ඇඟ බේරාගන්න හදන්නෙ
    ------ Post added on Apr 5, 2022 at 11:02 AM

    ඒක පිළිගන්න අමාරු තර්කයක්.... අනුරගෙන් මොකක්ද දෙන විසඳුම කියල ඇහුවම ප්‍රසිද්ධියේ මාධ්‍යක අදහස් පල කළා මෙන්න මෙහෙමයි මේකෙන් ගොඩ එන්නේ කියල... ඉතින් කශේරුකාව පොඩ්ඩක් කෙලින් කරගෙන වගකීම් අරගෙන ඒ කිව්වා දේවල් කරන්න බැරි ඇයි...? මයික් පැලෙන්න ක ගැහුවනම් කියපු දේ කරන්නත් ඕනේ නේ. එහෙම නැද්ද ?
    ------ Post added on Apr 5, 2022 at 11:06 AM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අන්තිම වෙනකන් බැලුවද මචන්. කෝටි 10,000 ක් හරි අච්චු ගහල බෙදන්න කියන පාර්ට් එක දැක්කේ නැද්ද?
    ඔව්.ඊට කලින් කියනවා ඇති තරම් මුදල් අච්චු ගහල තියෙනවා කියලත්.මොකද රට වහන්නැතුව හිටියේ එදාවේල හොයාගන්න මිනිස්සු අසරණ වෙනව කියලනෙ.අන්න ඒ නිසා තමයි කියන්නෙ ඒ අයට දීමනාවක් හරි දීල රට වහන්න කියලා
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    මේ තියෙන්නේ අවස්තාව

    277984379_309058671360463_7732640157458818842_n.jpg

    ඒක පිළිගන්න අමාරු තර්කයක්.... අනුරගෙන් මොකක්ද දෙන විසඳුම කියල ඇහුවම ප්‍රසිද්ධියේ මාධ්‍යක අදහස් පල කළා මෙන්න මෙහෙමයි මේකෙන් ගොඩ එන්නේ කියල... ඉතින් කශේරුකාව පොඩ්ඩක් කෙලින් කරගෙන වගකීම් අරගෙන ඒ කිව්වා දේවල් කරන්න බැරි ඇයි...? මයික් පැලෙන්න ක ගැහුවනම් කියපු දේ කරන්නත් ඕනේ නේ. එහෙම නැද්ද ?
    ------ Post added on Apr 5, 2022 at 11:06 AM
    ඉතින් උන් කී පාරක් මේ ලගදී කිව්වද, මේක ආපු ගමන් විසදන්න බෑ කියලා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක වියදම් කරලා ඉවර උන ගමන් ලංකාවට හොම්බෙන් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. ඒ අස්සෙ මේක බාරගන්නවා කියන්නෙ suicide එකක්.