මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේ තියෙන්නේ අවස්තාව

    277984379_309058671360463_7732640157458818842_n.jpg

    ------ Post added on Apr 5, 2022 at 11:06 AM
    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වී අගවිනිසුරුවරයා යටතේ භාරකාර රජයක් පිහිටුවා වහාම මැතිවරණයක් පවත්වන ලෙස යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

    පවතින තත්වය හමුවේ වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ කවුරුන් විසින් රජයක් පිහිටවූවත් එම රජයට ජනතාවගේ ආශිර්වාදය හෝ සහයෝගය නොලැබෙන නිසා මෙසේ භාරකාර රජයක් අගවිනිසුරුවරයා යටතේ පත්කර මාස තුනක් තුළ මැතිවරණයකට යායුතු බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

    විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුව ඉවත් කිරීම සෘජුවම ජනතාවගේ තීරණයක් බැවින් මීළඟට බලයට පත්කරගන්නේ කාවද යන තීරණයත් ජනතාවටම භාරදිය යුතු බව වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

    මෙවැනි අර්බුදකාරී වාතාවරණයන් හමුවේ මෙසේ අගවිනිසුරුවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩු පිහිටුවීම වෙනත් රටවල ද සිදුකර ඇති බව සිහිපත් කරන හිටපු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදෙස් නිරීක්ෂකයින්ගේ ද සහාය ලබාගනිමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාව හිමිවන බවයි.

    Bump
     
    • Like
    Reactions: CondomWisdom

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    අඩුපාඩු ටිකක් තියෙනව. එකඟ වෙන්නෙ නැති දේවලුත් ටිකක් තියෙනව. හැබැයි ඒව නිසා මේගොල්ලො නුසුදුස්සො නෙවෙයි. ඒව වෙනස් වෙන්න ඕන. කොහොම උනත් මෙච්චර කල් බලයේ හිටපු පක්ෂ වලට වඩා විශ්වාසය තියන්න පුළුවන්.

    ඒ වගේම එකපාර බිංදුවෙ ඉඳන් පක්ෂයක් බලයට ගේන්න අමාරු නිසා දැන් ඉන්න හොඳම ඔප්ෂන් එක JVP එක. ඒ වගේ පක්ෂයක් එක්ක අලුත් පක්ෂ එන්න ඕන. පැතුම් කර්නර්ගෙ හරිත පක්ෂය එකක්.

    පක්ෂෙකට, පුද්ගලයෙක්ට කඩේ යන තවත් රතු පාට බයියො ටිකක් බිහිවෙන්න අවශ්‍ය නෑනෙ. දැනටම එහෙම රතු බයියො ඉන්නවා. ඒකයි දුක.
    JVP eka thaniyen illane na NPP eken illane. https://www.npp.lk/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    මේ තියෙන්නේ අවස්තාව

    277984379_309058671360463_7732640157458818842_n.jpg

    ඒක පිළිගන්න අමාරු තර්කයක්.... අනුරගෙන් මොකක්ද දෙන විසඳුම කියල ඇහුවම ප්‍රසිද්ධියේ මාධ්‍යක අදහස් පල කළා මෙන්න මෙහෙමයි මේකෙන් ගොඩ එන්නේ කියල... ඉතින් කශේරුකාව පොඩ්ඩක් කෙලින් කරගෙන වගකීම් අරගෙන ඒ කිව්වා දේවල් කරන්න බැරි ඇයි...? මයික් පැලෙන්න ක ගැහුවනම් කියපු දේ කරන්නත් ඕනේ නේ. එහෙම නැද්ද ?
    ------ Post added on Apr 5, 2022 at 11:06 AM

    රාජපක්ක මල්ලිට තැන දෙන්න ව්‍යවස්ථාව වෙනස් කරපු එකේ මේ විශේෂ අවස්ථාවක රටට හොඳක් වෙන්න අලුත් සංශෝධනයක් ගේන්න බැරි නෑනෙ නේද? 🤭

    දැන් ඉන්න මන්ත්‍රීලත් එක්ක ජනාධිපති වෙන්න තරං මෝඩයෙක් ඉන්නව නං ඌ ජනාධිපති කමට කොහොමත් සුදුසු නෑ. 🤭 බයියො වැලලුනාට අනුරයා මෝඩයෙක් නෙවෙයි මට පේන විදියට.
     
    • Like
    Reactions: JohnWick

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ඉතින් ජනාධිපති අයින් උනාම හැමෝගෙම කැමැත්තෙන් අනුරව ජනාධිපති කරන්න පුළුවන්නේ. ඊට පස්සේ අනුර කැබිනට් මණ්ඩලයක් පත් කරනවා.

    ඔව් පුළුවන්...JVP එකට කියපන්කො ඉතින් ඔය යෝජනා කරන්න කියල.දැන් පොහොට්ටුවෙන් වැඩක් නෑනේ... කුජීත වෙලානේ ඉන්නේ

    මේක නැතුව අරක කරන්න බෑ...අරක නැතුව මේක කරන්න බෑ...
    අරක තිබ්බොත් මේක කරන්නම්....
    ගල කරින් තිබ්බොත් විතරක් අයින් කරන්නම්.... අනේ යකෝ :ROFLMAO: 🤭
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මේ මනුස්සය කියනවා හොරාකාපුව අපහු ගන්නව කියල ඒක තමයි මේ අර්බුධයෙන් ගොඩ යන්න ලෙසිම ක්‍රමය
    මේ කතාව පුතානෝටවත් රනිලටවත් කියන්න බෑ
    උන් සංස්කෘතික අරමුදලෙන්, මහ බැංකුවෙන් හොරාකාපුව ආපහු දෙන්නම් කියල කියන්නෙ නෑනෙ
    උන් තමයි යහපාලන කාලෙ deal දාල රාජපක්ශල බේරුවෙ
    ඒ දාපු deal වල ප්‍රතිපල විදියටයි අදටත් මුන් එලියෙ ඉන්නෙ උන්ගෙ හොරකම් වහගෙන
    අදටත් මුන් විරෝධතා කරන්නෙත් රාජපක්ෂල රකින්න
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    ඉතින් ජනාධිපති අයින් උනාම හැමෝගෙම කැමැත්තෙන් අනුරව ජනාධිපති කරන්න පුළුවන්නේ. ඊට පස්සේ අනුර කැබිනට් මණ්ඩලයක් පත් කරනවා.

    ඔව් පුළුවන්...JVP එකට කියපන්කො ඉතින් ඔය යෝජනා කරන්න කියල.දැන් පොහොට්ටුවෙන් වැඩක් නෑනේ... කුජීත වෙලානේ ඉන්නේ
    ------ Post added on Apr 5, 2022 at 11:18 AM
    අනුර දැන් ජනාධිපති වෙලා මොනවා කරන්නද පාරලිමේන්තුවේ අදූෂිත බහුතරයක් නැතුව.
    පාරලිමෛ්න්තුවටත් NPP බහුතරයක් යවන්නෙ නැතුව අනුර ජනාධිපති වෙලා වැඩක් නැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ජනාධිපති අයින් උනාම හැමෝගෙම කැමැත්තෙන් අනුරව ජනාධිපති කරන්න පුළුවන්නේ. ඊට පස්සේ අනුර කැබිනට් මණ්ඩලයක් පත් කරනවා.

    ඔව් පුළුවන්...JVP එකට කියපන්කො ඉතින් ඔය යෝජනා කරන්න කියල.දැන් පොහොට්ටුවෙන් වැඩක් නෑනේ... කුජීත වෙලානේ ඉන්නේ
    ------ Post added on Apr 5, 2022 at 11:18 AM

    කැබිනට් මණ්ඩලයක් පත් කරලා ලපන් ගහන්නද? 🤣🤣🤣

    බහුතරය ජෙප්පො නැති ආණ්‌ඩුවක් කරන්න ගිහින් අනුර කෙලෝගන්න ඕන නෑ කියල තමයි මට නං හිතෙන්නෙ.

    ඔව් අනුර ඒ වගේ යෝජනාවක් වත් කරන්න ඕන. ඊළඟට කරන්න දෙයක් කියන්න ඕන. පස්සෙ බලමු කියලා හරියන්නෙ නෑ.

    අනුර දැන් ජනාධිපති වෙලා මොනවා කරන්නද පාරලිමේන්තුවේ අදූෂිත බහුතරයක් නැතුව.
    පාරලිමෛ්න්තුවටත් NPP බහුතරයක් යවන්නෙ නැතුව අනුර ජනාධිපති වෙලා වැඩක් නැ.

    එතකොට පුලුවන්නෙ "ආ ඔන්න බලපල්ලා අනුරයටත් බෑ " කියල ඊලඟ වටේට නාමලයා උස්සන් එන්න. 🤭🤭
    ------ Post added on Apr 5, 2022 at 11:22 AM
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,942
    2,665
    113
    කැබිනට් මණ්ඩලයක් පත් කරලා ලපන් ගහන්නද? 🤣🤣🤣

    බහුතරය ජෙප්පො නැති ආණ්‌ඩුවක් කරන්න ගිහින් අනුර කෙලෝගන්න ඕන නෑ කියල තමයි මට නං හිතෙන්නෙ.

    ඔව් අනුර ඒ වගේ යෝජනාවක් වත් කරන්න ඕන. ඊළඟට කරන්න දෙයක් කියන්න ඕන. පස්සෙ බලමු කියලා හරියන්නෙ නෑ.
    ඊයේ් කතාවේ කිව්වා මචන්, අපේ වැඩි පිරිසක් පාරලිමේන්තු එවන්නෙ ලැබෙන පලමු අවස්තාවෙන් කියලා
     
    • Love
    Reactions: shenat

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර දැන් ජනාධිපති වෙලා මොනවා කරන්නද පාරලිමේන්තුවේ අදූෂිත බහුතරයක් නැතුව.
    පාරලිමෛ්න්තුවටත් NPP බහුතරයක් යවන්නෙ නැතුව අනුර ජනාධිපති වෙලා වැඩක් නැ.

    ඉතින් අනුරව ජනාධිපති කරලා මේ විශේෂ අවස්ථාවේ හැමෝටම සහය දක්වන්න කියල හැමෝම එකතු වෙන්න පුළුවන් මිනිස්සු එකතු කරලා සන්ධානයක් හදල අනුරට නායකත්වය ගන්න පුළුවන්නේ...සන්ධාන ගත උනාම ඒක වෙන්නේ අගරීමන්ට් එකක් එක්කනේ .... ලිකිත ලියවිල්ලක් එක්ක...අනුරට නිකන්ම බලය ගන්න පුළුවන්.

    කරනවානම් වැඩද නැත්තේ.... හෙන්චයියෝ අවිල්ල හතර අතට excuses දීල හරියන්නේ නෑ.

    කැබිනට් මණ්ඩලයක් පත් කරලා ලපන් ගහන්නද? 🤣🤣🤣

    බහුතරය ජෙප්පො නැති ආණ්‌ඩුවක් කරන්න ගිහින් අනුර කෙලෝගන්න ඕන නෑ කියල තමයි මට නං හිතෙන්නෙ.

    ඔව් අනුර ඒ වගේ යෝජනාවක් වත් කරන්න ඕන. ඊළඟට කරන්න දෙයක් කියන්න ඕන. පස්සෙ බලමු කියලා හරියන්නෙ නෑ.

    එතකොට පුලුවන්නෙ "ආ ඔන්න බලපල්ලා අනුරයටත් බෑ " කියල ඊලඟ වටේට නාමලයා උස්සන් එන්න. 🤭🤭
    ------ Post added on Apr 5, 2022 at 11:22 AM

    ඉතින් අනුරව ජනාධිපති කරලා මේ විශේෂ අවස්ථාවේ හැමෝටම සහය දක්වන්න කියල හැමෝම එකතු වෙන්න පුළුවන් මිනිස්සු එකතු කරලා සන්ධානයක් හදල අනුරට නායකත්වය ගන්න පුළුවන්නේ...සන්ධාන ගත උනාම ඒක වෙන්නේ අගරීමන්ට් එකක් එක්කනේ .... ලිකිත ලියවිල්ලක් එක්ක...අනුරට නිකන්ම බලය ගන්න පුළුවන්.

    කරනවානම් වැඩද නැත්තේ.... හෙන්චයියෝ අවිල්ල හතර අතට excuses දීල හරියන්නේ නෑ.
    ------ Post added on Apr 5, 2022 at 11:25 AM
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ජනාධිපති අයින් උනාම හැමෝගෙම කැමැත්තෙන් අනුරව ජනාධිපති කරන්න පුළුවන්නේ. ඊට පස්සේ අනුර කැබිනට් මණ්ඩලයක් පත් කරනවා.

    ඔව් පුළුවන්...JVP එකට කියපන්කො ඉතින් ඔය යෝජනා කරන්න කියල.දැන් පොහොට්ටුවෙන් වැඩක් නෑනේ... කුජීත වෙලානේ ඉන්නේ

    මේක නැතුව අරක කරන්න බෑ...අරක නැතුව මේක කරන්න බෑ...
    අරක තිබ්බොත් මේක කරන්නම්....
    ගල කරින් තිබ්බොත් විතරක් අයින් කරන්නම්.... අනේ යකෝ :ROFLMAO: 🤭

    ඉතින් තුනෙන් දෙක නැතුව බෑ, අයිය නැතුව බෑ, මල්ලි නැතුව බෑ, අයියගෙ පුතා නැතුව බෑ කියපු එකාව ජනාධිපති කරන කොට ඔච්චර හිතුවෙ නෑනෙ. 🤭🤭🤣🤣

    ඒ වගේ දේවල් ඉල්ලන්නෙ නෑනෙ. සරල බහුතරය තිබුණම ඇති. බහුතරය තීරණ ගන්න තැනක බහුතරය නැතුව අනාගන්න යන්න ඕනද? ඔයා යනවද එහෙම? 🤭
     
    • Like
    Reactions: banda065

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් තුනෙන් දෙක නැතුව බෑ, අයිය නැතුව බෑ, මල්ලි නැතුව බෑ, අයියගෙ පුතා නැතුව බෑ කියපු එකාව ජනාධිපති කරන කොට ඔච්චර හිතුවෙ නෑනෙ. 🤭🤭🤣🤣

    ඒ වගේ දේවල් ඉල්ලන්නෙ නෑනෙ. සරල බහුතරය තිබුණම ඇති. බහුතරය තීරණ ගන්න තැනක බහුතරය නැතුව අනාගන්න යන්න ඕනද? ඔයා යනවද එහෙම? 🤭

    ඉතින් යකෝ සන්ධානයක් ගැහුවම නිකන්ම බහුතරේ එනවනේ...
     
    • Haha
    Reactions: shenat

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ඉතින් ජනාධිපති අයින් උනාම හැමෝගෙම කැමැත්තෙන් අනුරව ජනාධිපති කරන්න පුළුවන්නේ. ඊට පස්සේ අනුර කැබිනට් මණ්ඩලයක් පත් කරනවා.

    ඉස්සෙල්ලම ජනාධිපතිට අයින් වෙන්න කියන්නකො 😇

    මේක නැතුව අරක කරන්න බෑ...අරක නැතුව මේක කරන්න බෑ...
    අරක තිබ්බොත් මේක කරන්නම්....
    ගල කරින් තිබ්බොත් විතරක් අයින් කරන්නම්.... අනේ යකෝ :ROFLMAO: 🤭

    විධායක ජනාධිපතිකම ඕනෑ
    අගමැතිකම ඕනෑ
    පාර්ලිමේන්තු සරල බහුතරය ඕනෑ
    19 අයින් කරන්න ඕනෑ
    19 අයින් කරල 20 ගේන්න 2/3 ඕනෑ
    මොළ හතානෝ ඕනෑ

    ඔය ඔක්කොම දීලත් බෑ 😂

    දැන් කියන්නෙ ස ට බැහැල යන්න නම් අනුර ජනාධිපති කම බාරගන්නවා කියන්න ඕනෑ කියලා ද? 🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,213
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් අනුරව ජනාධිපති කරලා මේ විශේෂ අවස්ථාවේ හැමෝටම සහය දක්වන්න කියල හැමෝම එකතු වෙන්න පුළුවන් මිනිස්සු එකතු කරලා සන්ධානයක් හදල අනුරට නායකත්වය ගන්න පුළුවන්නේ...සන්ධාන ගත උනාම ඒක වෙන්නේ අගරීමන්ට් එකක් එක්කනේ .... ලිකිත ලියවිල්ලක් එක්ක...අනුරට නිකන්ම බලය ගන්න පුළුවන්.

    කරනවානම් වැඩද නැත්තේ.... හෙන්චයියෝ අවිල්ල හතර අතට excuses දීල හරියන්නේ නෑ.

    ඉතින් අනුරව ජනාධිපති කරලා මේ විශේෂ අවස්ථාවේ හැමෝටම සහය දක්වන්න කියල හැමෝම එකතු වෙන්න පුළුවන් මිනිස්සු එකතු කරලා සන්ධානයක් හදල අනුරට නායකත්වය ගන්න පුළුවන්නේ...සන්ධාන ගත උනාම ඒක වෙන්නේ අගරීමන්ට් එකක් එක්කනේ .... ලිකිත ලියවිල්ලක් එක්ක...අනුරට නිකන්ම බලය ගන්න පුළුවන්.

    කරනවානම් වැඩද නැත්තේ.... හෙන්චයියෝ අවිල්ල හතර අතට excuses දීල හරියන්නේ නෑ.
    ------ Post added on Apr 5, 2022 at 11:25 AM

    ඔය කියන්නෙ මේ දැන් හතර අතේ පනින උන්ගෙන් සන්ධාන හදන්න කියලද? එහෙමද ආස? 🤭 අපි නං එහෙම ආස නෑ. හිරගෙදර ඉන්න ඕන උන්ගෙන් ආණ්ඩු හදන්න ඉඩ දෙන්න බෑනෙ. ඊළඟට උන්ව හිරේ දක්කන්න ලේසි වෙන්න පනතක් ගෙනාවොත් උන් අත උස්සයිද ඒකට?? 🤭🤣

    ඉතින් යකෝ සන්ධානයක් ගැහුවම නිකන්ම බහුතරේ එනවනේ...

    ඔය උඩ කිව්වෙ. 👆
    ------ Post added on Apr 5, 2022 at 11:28 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය කියන්නෙ මේ දැන් හතර අතේ පනින උන්ගෙන් සන්ධාන හදන්න කියලද? එහෙමද ආස? 🤭 අපි නං එහෙම ආස නෑ. හිරගෙදර ඉන්න ඕන උන්ගෙන් ආණ්ඩු හදන්න ඉඩ දෙන්න බෑනෙ. ඊළඟට උන්ව හිරේ දක්කන්න ලේසි වෙන්න පනතක් ගෙනාවොත් උන් අත උස්සයිද ඒකට?? 🤭🤣

    ඔය උඩ කිව්වෙ. 👆
    ------ Post added on Apr 5, 2022 at 11:28 AM

    stop-making-excuses-stop-it.gif
     
    • Haha
    Reactions: banda065 and shenat

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    How do you guarantee he will not make another deal with Mahindha ? Some say he is also involved in the bond scam.
    So looking for another new option is better.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉස්සෙල්ලම ජනාධිපතිට අයින් වෙන්න කියන්නකො 😇

    විධායක ජනාධිපතිකම ඕනෑ
    අගමැතිකම ඕනෑ
    පාර්ලිමේන්තු සරල බහුතරය ඕනෑ
    19 අයින් කරන්න ඕනෑ
    19 අයින් කරල 20 ගේන්න 2/3 ඕනෑ
    මොළ හතානෝ ඕනෑ

    ඔය ඔක්කොම දීලත් බෑ 😂

    දැන් කියන්නෙ ස ට බැහැල යන්න නම් අනුර ජනාධිපති කම බාරගන්නවා කියන්න ඕනෑ කියලා ද? 🤣

    නෑ එහෙම නෙමෙයිනේ.... ගෝටට ඔය ඔක්කොම දෙන්නේ උඹත් කඩේ ගියානේ නේ

    බැහැල යද්දී බාර ගන්න ලෑස්තියි කිව්වනම් ඉවරයිනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    නෑ එහෙම නෙමෙයිනේ.... ගෝටට ඔය ඔක්කොම දෙන්නේ උඹත් කඩේ ගියානේ නේ

    බැහැල යද්දී බාර ගන්න ලෑස්තියි කිව්වනම් ඉවරයිනේ

    බැහැල යන්න කියන්නකෝ දැන් ඉල්ලපු ඔක්කොම දුන්නත් බෑ කියල ඔප්පු වෙලානේ තියෙන්නෙ. ආයෙ තව ඉන්නෙ අහවල් දේකටද
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බැහැල යන්න කියන්නකෝ දැන් ඉල්ලපු ඔක්කොම දුන්නත් බෑ කියල ඔප්පු වෙලානේ තියෙන්නෙ. ආයෙ තව ඉන්නෙ අහවල් දේකටද

    මම කිව්වම යානවනම් එක පාරට ධහ පාරක් කියන්නම්..... ස්පීඩ් dial එකේ නොම්බරේ තියනවා නේද? එහෙම නැත්නම් කිඹුලා හරහා කියෙව්වනම් මොකෝ....
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මම කිව්වම යානවනම් එක පාරට ධහ පාරක් කියන්නම්..... ස්පීඩ් dial එකේ නොම්බරේ තියනවා නේද? එහෙම නැත්නම් කිඹුලා හරහා කියෙව්වනම් මොකෝ....

    කවුරු කියල හරි බැහැල යයිද බලමුකෝ ඊළඟට කරන වැඩේ තීරණය කරන්න 😇