මේ මනුස්සයා වැටෙන ෆොටෝ එක???

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    5IZAOeU.png

    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    Mad-Men-poster.jpg

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    ගනන් ගන්න එපා සහෝදරයා හැමෝම එකවගේ නැ
    නමුත් ලංකාවේ තාමත් හොද හිත් තියෙන අය ඉන්නවා:yes::yes::yes::yes:
    මට හරි සංතෝසයි ඔයා හිතන විදිය ගැන :yes::yes:
     
    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    Mata ubawa issara penna ba, eth uba kiyapu deyak nisa mage idea eka wenas una :cool:

    apiwa kotawala maragannakam balan inna unta godak ridei dan

    all the guys should understand like this. ape rata, ape anagathaya diyunu wennanam api hamoma eka widihata inna oni. api methanin hari patan gamu akinekata ana kota ganna eka nathara karanna. brothers be one nation. apiwa kotawala sathutu wena ewunta honda padamak uganna oni.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    I feel very sorry machan! Ganan ganna epa! Eka modayek dennek innawa ne agam anatha waadin! I'm a real Buddhist so really sorry machan! Ladja wenawa mee wage deyak wuna eka gana! Rep added for you! GOD BLESS YOU!

    පොඩි දෙයක් අහන්නම්, god bless you බුද්දාගමේ ද කියන්නේ christian ආගමේද? මම අන්තවාදී නෙමේ , දැනගන්න අහන්නේ.

    අපේ ගොඩක් අය පොශ් වෙන්න නිවන් සුව අත් වේවා කියන්නේ නැතුව RIP කියනව වගේ ද දන්නැහැ නේ
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    lKUWUZ0.png

    Thanks....

    BUMP

    මම මචන් උබෙ රෙප් කපන්ඩ ගියෙ නෑ හර:yes:ි,මුන්ට හිතේ රෙප් මැරෙද්දි අරන් යනව කියලා:angry:,මගේ රෙප් කපල "මිනිස්සුන්ට ගරු කරන්ඩ ඉගෙන ගනින් කියලා" යකෝ හැන්ගිල අරින්න කියන දේ මම කෙලින් කියනවා

    :angry::angry::angry::angry::angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    90% විතර මිනිස්සුන්ට ආගම ලැබිල තියෙන්නේ දෙමාපියන්ගෙන්...
    උඹත් අන්න ඒ අයගෙන් එකෙක්... උඹ සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදුනානම් , ඒවට බනිද්දි උඹට රිදෙයි... කිසිම ආගමක් අන්තවාදී විදියට පිලිගන්න එපා... කුරනයේ කියවපන්. ඒකෙන් ගන්න පුලුවන් හොඳ දේවල් බේරලා ගනින්... තියන ඔක්කොම එහෙන් පිටින් හැමදේම ගත්තොත් උඹට ජීවත් වෙන්න අමාරුයි... මලාට පස්සේ බොලාගේ අගමේ හැටියට දිවියලෝක අපායේ යයිද? බුද්ධාගමට අනුව ආයේත් ඉපදෙයිද කියලා අපි දෙන්නම හරියටම දන්නේ නැහැ.. ඒකට ඉතින් මැරිලම බලන්න ඕනී.. හැබැයි ඒක කියලා අවුරුදු 70ක් පමන අඩු ජීවිත කාලය දැවි දැවි මරගෙන ජීවත් වෙන්න ඕනී නැහැ...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    පොඩි දෙයක් අහන්නම්, god bless you බුද්දාගමේ ද කියන්නේ christian ආගමේද? මම අන්තවාදී නෙමේ , දැනගන්න අහන්නේ.

    අපේ ගොඩක් අය පොශ් වෙන්න නිවන් සුව අත් වේවා කියන්නේ නැතුව RIP කියනව වගේ ද දන්නැහැ නේ

    It should be M.S.A.N/M.H.A.N(May She/He Attain Nibbana)..
    and there is no god to bless according to Buddhism but there are gods for Hindu, Christians, Muslim & Jews
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මම බෙනා;16014168 said:
    මම මචන් උබෙ රෙප් කපන්ඩ ගියෙ නෑ හර:yes:ි,මුන්ට හිතේ රෙප් මැරෙද්දි අරන් යනව කියලා:angry:,මගේ රෙප් කපල "මිනිස්සුන්ට ගරු කරන්ඩ ඉගෙන ගනින් කියලා" යකෝ හැන්ගිල අරින්න කියන දේ මම කෙලින් කියනවා

    :angry::angry::angry::angry::angry:

    ඔව් මම දන්නව උබ එහෙම කරන්නෙ නෑ කියල.
    මම ඇඩ්මින්ට කියල ගිය රෙප් ටික අරන් දෙන්න බලන්නම් මචන්
    සොරි මචන්. කව්දෝ උඹව වරදවා තේරුම් අරගෙන.:yes:
     
    • Like
    Reactions: itsnotme

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආගම් අන්තවාදීන් නිසා තමයි ප්‍රශ්න හැම එකම එන්නේ. මොහොමඩ් අවුරුදු 1400 කට කලින් කරපු දේවල් කිය කිය දැන් ඉන්න එවුන් එක්ක රණ්ඩු වෙන එක තේරුමක් නැති වැඩක්.

    ඔවා ගැන කතා කරලා වැඩක් නැහැ බන්.ඕව පැහැදිලි කරන්න ගියොත් වෙන්නේ අම්ම මතක් කරලා අහගන්න විටරය් බන්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    all the guys should understand like this. ape rata, ape anagathaya diyunu wennanam api hamoma eka widihata inna oni. api methanin hari patan gamu akinekata ana kota ganna eka nathara karanna. brothers be one nation. apiwa kotawala sathutu wena ewunta honda padamak uganna oni.

    :yes::yes:
     
    • Like
    Reactions: dath kimbula

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    5IZAOeU.png

    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    Mad-Men-poster.jpg

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    UPDATE:

    යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....

    http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302

    හැමෝටම වැදගත් ත්‍රෙඩ් දාලා නිල් වෙන්න බලපන්..:yes::yes: