මේ මම ලගදි ගත්ත අබාන්ස් එකේ ලෑප්ටොප් එකක් 
මෙ මන් කියන්ඩ යන්නේ මට වුන කරදරයක් ගෑන Inspiron 15 (3537) BTX Base
· 4 th Generation intel core i7-4500U processor (4M cache,up to 3.0 GHz),2GB 8670,F15/C1
· Integrated 1.0MP Widescreen HD webcam
· Dell 2.0 speakers with waves MaxxAudio(R)4
· Integrated single digital microphone
· 8 in 1 card reader (Hi-speed-SD,Hi capacity-SD,MMC,MS,MS-PRO,SD,SDXC,xD)
· Integrated 10/100 fast ethemet
· 15.6 inch LED backlit display withtruelife and HD resolution (1366 x 768 )
· Black
· Retail techsheet
· Retail system registration label (English)
· Energy star label (on shipment box)
· Ubuntu system driver
· Palmrest label for ubuntu Non-touch config (English)
· Direct ship info
· Retail info
· Retail tracker
· Documentation kit (ANZ/TH/N/DDD)
· Win8 Placemat Techsheet
· Self pickup @ lingang (CH)
· 4GB single channel DDR3L 1600MHz (4GBx1)
· 500GB 5400RPM SATA Hard drive
· 8X DVD+/RW drive tray load
· Power cord (UK)
· 65WHr ,6-cell Battery
· AMD Radeon (TM) HD 867CM 2GB DDR3
· Dell Wireless-N+ Bluetooth 4.0
· Software for dell wireless-N + Bluetooth 4.0
· Dell (TM) chiclet keyboard with touchpad and num pad (English)
· Ubuntu linux 12.04 SP1
· McAFee eCard
· 1 Yr warranty

මෙක මන් ගත්තේ මෙ මාසෙ මගේ හදිස්සියකට
ඉතින් අරන් දවස් 2යි පටන් ගත්තේ නතෙයි බයිලා ගහන්ඩ
1.හිරවෙන්ඩ Nvdia 840 akai os akaiගත්තා
2.hardware display and charger වෑඩ කරන් නෑතුව ගියා
3ඉතින් ගියා ශාඛාවකට උන් කිව්වේ windows 8.1 හොර කොපියක් නිසා එහෙම වෙන්නේ කියලා මම අවුරුදු 8ක් IT ඉන්නේ මගෙ අනිත් ලෑප්ටොප් එකත් හොර කොපි දුවන්නේ මුන් මෙ අන්දනව ජරාව දීලා මිනිස්සුන්ට,,, ගන්ඩ නම් එපා ඔය මොඩල් එකක්වත් ,,,,ඉතින් මට දුන්න අලුත් එකක් උන්ගෙ අවුන්ට කට උත්තර නෑතුව ගියා දෙවනි එකේ චාජ් වෙන්නෑතුව යද්දී,,,,, ගන්න ඉන්න අයට කියන්නේ ලබෙට දෙනවා කියල ඔය ජරාව ගන්ඩ එපා මට උන් දෑන් Refund දෙනව කිව්ව දවස් 2න් ඉතින් ඔකයි මගෙ කට්ට
දෑන් කරගන්ඩ බෑරුව හිර වෙලා තටමනවා,
අහුවෙච්ච උන් ඉන්නවනම් දන්ඩ මේතන අනිත් අයටත් දෑනගන්ඩ

මමත් ටොෂීබා එකක් අැරන් අවුරුද්දයි තවම එලකිරි වාගෙ වැඩ