එල දැන් පුකේ ගු උනුවෙලා ඇති
මොන එහෙකට අර වගේ ලස්සන කෙල්ලෙක් මේ හරකව බන්දගත්තද දන්නේ නැ.
පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.
දැන් පකය හැංගිලා ඇති.
වතු සේවකයා අල්ලගත්තොත් අනික් එවුන්ව්ව අල්ලගන්න ලේසි වෙයි,
කාලකන්නි බල්ලන්ට සල්ලි තියෙන හින්ද වැඩේ යට ගහයිද දන්නේ නැ.
මොකෙන් බේරුනත් කරපු පවු නම් මුගේ ළමයින්ගේ පිටින් හරි පල දෙනවා.


එල දැන් පුකේ ගු උනුවෙලා ඇති
මොන එහෙකට අර වගේ ලස්සන කෙල්ලෙක් මේ හරකව බන්දගත්තද දන්නේ නැ.
පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.
මස් වැද්දන් අල්ලගන්න සහය වෙන්න
30 June 2016
ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ලැව්ගින්නක් සේ මේදිනවල පැතිර ඇති වනසතුන් ගොන්නක් දඩයම්කර එසේ දඩයම් කරන ලද සතුන් සමඟ ජායාරූප ගත් පුද්ගලයන් සොයාගැනීමට මේවන විට මෙහෙයුමක් අරඹා තිබේ.
ඡායාරූපවල දැක්වෙන පරිදි මේ පිරිස මෙසේ මරා දමා ඇති වන සතුන් ගණන පනහකට අධික බව පැවසේ.
අදාළ ජායාරූපවල සිටින පුද්ගලයන් මේ වන සතුන් දඩයම් කළ අය බවට සැක කරන අතර ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධකරුවන්ට එරෙහිව නීතියෙන් දඩුවම් ලබාදීමට සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත්ව සිටී.
පහත ජායාරූපවල සිටින අය පිළිබඳව මොනයම් හෝ තොරතුරක් දන්නේ නම් සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති - 0718080103 හා ලේකම් 0718181502 යන දුරකථන අංකවලට අමතන්න.
- http://www.sinhala.srilankamirror.com/news/item/14927-2016-06-30-16-46-22



ගෑනිත් රස කරලා කන්න ඇති මස් ජාති
ළමයිත් ඉල්ල ඉල්ල කන්න ඇති
රස එපා වේවි පව් විඳවද්දි
පොන්නයෙක්ට රිදිලා......
මචන් වග බිම්වල සත්තු මරන්න් පුළුවන්. මුන් වත්තක වැඩකරන උන්නම් නීති කඩකිරීමක් වෙනකාක් නැ. හැබැයි සමහර ආයුද බලපත්ත්ර වලට ගන්න පුළුවන් ඒවා නෙවෙයි වගේ ඒවාට නඩු දන්න පුළුවන්. ඒවගේම ගොන්නු මරන්න් බැ කොහොමත්. රකට නඩු දන්න පුළුවන්. උරෝ, හාවෝ, ඉත්තාවෝ, මිමින්නෝ මරන්න් පුළුවන් වගා බිම්වලදී
පොන්නයෙක්ට රිදිලා......
මේ එරෝසාන් කාරය නං නෙවෙයි ලොවෙත්. ඌ මහින්දට කඩේ ගියාට මේ වගේ කැණහිලෙක් නෙවෙයි.




වතු අධිකාරිද නැද්ද දන්නෙ නෑ.මම මූව දැකල තියෙනව රාජගිරියෙ බස් හොල්ට් එකේ හවසට ඉන්නවා. පට්ට චාටර් සයිකෝ ඩයල් එකක්. බොටම් එකක් ගහගෙන සෙනග පිරිච්ච බස් එනකන් ඉන්නව. ඒකයි මට මූව මීටර්.


