මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

Murphyx9

Member
Apr 28, 2016
676
57
0
එල දැන් පුකේ ගු උනුවෙලා ඇති:lol::lol:
මොන එහෙකට අර වගේ ලස්සන කෙල්ලෙක් මේ හරකව බන්දගත්තද දන්නේ නැ.
පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.:(:(

දැන් පකය හැංගිලා ඇති.:rofl::rofl:
වතු සේවකයා අල්ලගත්තොත් අනික් එවුන්ව්ව අල්ලගන්න ලේසි වෙයි,
කාලකන්නි බල්ලන්ට සල්ලි තියෙන හින්ද වැඩේ යට ගහයිද දන්නේ නැ.:growl::growl:

මොකෙන් බේරුනත් කරපු පවු නම් මුගේ ළමයින්ගේ පිටින් හරි පල දෙනවා.:angry::angry:

:lol::lol:
 

NoMorePain

Member
Jun 28, 2016
213
47
0
එල දැන් පුකේ ගු උනුවෙලා ඇති:lol::lol:
මොන එහෙකට අර වගේ ලස්සන කෙල්ලෙක් මේ හරකව බන්දගත්තද දන්නේ නැ.
පොඩි එවුන් දෙන්නෙකුත් ඉන්නවා.:(:(

ගෑනිත් රස කරලා කන්න ඇති මස් ජාති
ළමයිත් ඉල්ල ඉල්ල කන්න ඇති
රස එපා වේවි පව් විඳවද්දි
 

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    13528710_1447075418651705_113643839769189327_n.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මස් වැද්දන් අල්ලගන්න සහය වෙන්න

    30 June 2016

    ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ ලැව්ගින්නක් සේ මේදිනවල පැතිර ඇති වනසතුන් ගොන්නක් දඩයම්කර එසේ දඩයම් කරන ලද සතුන් සමඟ ජායාරූප ගත් පුද්ගලයන් සොයාගැනීමට මේවන විට මෙහෙයුමක් අරඹා තිබේ.

    ඡායාරූපවල දැක්වෙන පරිදි මේ පිරිස මෙසේ මරා දමා ඇති වන සතුන් ගණන පනහකට අධික බව පැවසේ.

    අදාළ ජායාරූපවල සිටින පුද්ගලයන් මේ වන සතුන් දඩයම් කළ අය බවට සැක කරන අතර ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධකරුවන්ට එරෙහිව නීතියෙන් දඩුවම් ලබාදීමට සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත්ව සිටී.

    පහත ජායාරූපවල සිටින අය පිළිබඳව මොනයම් හෝ තොරතුරක් දන්නේ නම් සමස්ථ ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති - 0718080103 හා ලේකම් 0718181502 යන දුරකථන අංකවලට අමතන්න.


    - http://www.sinhala.srilankamirror.com/news/item/14927-2016-06-30-16-46-22

    Meke wada karana un FB / Elakiri ehema enne nadda ban.
    ona tharam daala tiyenawane unge wisthara..

    :oo::oo::oo:
     

    waligamaya

    Well-known member
  • මචන් වග බිම්වල සත්තු මරන්න් පුළුවන්. මුන් වත්තක වැඩකරන උන්නම් නීති කඩකිරීමක් වෙනකාක් නැ. හැබැයි සමහර ආයුද බලපත්ත්‍ර වලට ගන්න පුළුවන් ඒවා නෙවෙයි වගේ ඒවාට නඩු දන්න පුළුවන්. ඒවගේම ගොන්නු මරන්න් බැ කොහොමත්. රකට නඩු දන්න පුළුවන්. උරෝ, හාවෝ, ඉත්තාවෝ, මිමින්නෝ මරන්න් පුළුවන් වගා බිම්වලදී
     
    Last edited:

    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0

    වතු අධිකාරිද නැද්ද දන්නෙ නෑ.මම මූව දැකල තියෙනව රාජගිරියෙ බස් හොල්ට් එකේ හවසට ඉන්නවා. පට්ට චාටර් සයිකෝ ඩයල් එකක්. බොටම් එකක් ගහගෙන සෙනග පිරිච්ච බස් එනකන් ඉන්නව. ඒකයි මට මූව මීටර්.
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පුළුවන්තරම් share කර මේ කාලකන්නින් අල්ලන්ට සහය වන්න !!!! :(:(:(:(
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ගෑනිත් රස කරලා කන්න ඇති මස් ජාති
    ළමයිත් ඉල්ල ඉල්ල කන්න ඇති
    රස එපා වේවි පව් විඳවද්දි

    ඔව් අනිවා
    නීතිය කෙසේ වෙතත් සොබාදහමෙන් දඩුවම් ලැබෙන කොට උන් ඔක්කොටම ලොකු පොඩි කියල වෙනසක් නැ හැමෝටම එකම හැන්දෙන් හම්බෙන්නේ.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    මචන් වග බිම්වල සත්තු මරන්න් පුළුවන්. මුන් වත්තක වැඩකරන උන්නම් නීති කඩකිරීමක් වෙනකාක් නැ. හැබැයි සමහර ආයුද බලපත්ත්‍ර වලට ගන්න පුළුවන් ඒවා නෙවෙයි වගේ ඒවාට නඩු දන්න පුළුවන්. ඒවගේම ගොන්නු මරන්න් බැ කොහොමත්. රකට නඩු දන්න පුළුවන්. උරෝ, හාවෝ, ඉත්තාවෝ, මිමින්නෝ මරන්න් පුළුවන් වගා බිම්වලදී

    දඩු ලෙන්නුත් මරන්න බෑ නේද?
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොන්නයෙක්ට රිදිලා......
    මේ එරෝසාන් කාරය නං නෙවෙයි ලොවෙත්. ඌ මහින්දට කඩේ ගියාට මේ වගේ කැණහිලෙක් නෙවෙයි.


    ++++;);););)
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    වතු අධිකාරිද නැද්ද දන්නෙ නෑ.මම මූව දැකල තියෙනව රාජගිරියෙ බස් හොල්ට් එකේ හවසට ඉන්නවා. පට්ට චාටර් සයිකෝ ඩයල් එකක්. බොටම් එකක් ගහගෙන සෙනග පිරිච්ච බස් එනකන් ඉන්නව. ඒකයි මට මූව මීටර්.

    mongal da ban :lol::lol::lol: