ඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.
මම school තුනකට ගිහිල්ල තියනව. 5දී ශිෂ්‍යත්වය පාස් වෙලා 1යි. සාමාන්‍යපෙළ පාස් වෙලා 1 යි, උසස්පෙළට එකකුයි. ඒත් ඒ හැම යාලුවෙක්ම තාමත් මගෙ යාලුවො.මටත් ඔහොම හිතුන අලුතින් යනකොට.ඒත් ඒක ටිකක් කල් යනකොට හරි යනව.ඕව ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මල්ලි. හැබැයි එකක් කියන්නම් මලෝ.කවදාවත් අලුත් යාලුවන්ගෙන් පරණ යාලුවන්ගෙන් බලාපොරොත්තු උන ගතිගුණ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හැම එකාම එකවගේ නෑ.





dan hithala balanna AL ehema iwara unama oya okkoma yaaluo oyata hamadaama hamba wenneth naane 
eeth tika kaalayak yanakota oyata aluth yaaluwo hambawela e okkoma amathaka wenawa


elaa


