;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපිටත් එහෙම තමා බන්.. අද ඊයේ ඉස්කෝලෙන් අවුට් උන නිසා උඹට වැඩ් දුකක් මට දැනෙන්නේ.. කාලයත් එක්ක ඔය ඔක්කම හරි යනවා බන්.. :):)

    නෙට් පාවිච්චි කරන්නේ මමයි තව එක යාලුවෙකුයි විතරයි. එයා දැන් ෆේස්බුකියට එන්නෙත්නෑ. මම අස්වෙන දවසේ එයා හැමදාම එනව කිව්වත් තවම ඔන් ලයින් ආවේ නෑ. මගේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේනෑ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,754
    3,347
    113
    ටික දවස් යනකන් හිත හදන්න ඉන්න..අලුත් යලුවෝ සෙට් වුනාම පරණ එවුන් ටිකත් අමතක වෙයි..:)
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නෙට් පාවිච්චි කරන්නේ මමයි තව එක යාලුවෙකුයි විතරයි. එයා දැන් ෆේස්බුකියට එන්නෙත්නෑ. මම අස්වෙන දවසේ එයා හැමදාම එනව කිව්වත් තවම ඔන් ලයින් ආවේ නෑ. මගේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේනෑ.
    උඹ අලුත් යාලුවන්ව ඇසුරු කරන්න පටන් ගනින් දැන්..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ටික දවස් යනකන් හිත හදන්න ඉන්න..අලුත් යලුවෝ සෙට් වුනාම පරණ එවුන් ටිකත් අමතක වෙයි..:)

    මට නිතරම අපේ වැඩ මතක්වෙනව බං අපේ කැලෑ සංගමය, ගුටිකාපු හැටි,කොප්පෙ ගහනහැටි,උදේ රුස්වීමෙදී ඉස්කෝලේ ඉස්සරහම අපේ පන්තිය චාටර්උන හැටි.:lol::(
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    ඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.

    අයියෝ මල්ලි. මම ඉස්කෝල කීයකට නම් ගිහින් ඇද්ද? ඉස්සෙල්ලාම මම ගියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. එකේ යාළුවො මට ගොඩාක් හිටියා. ඒත් දවසක් දා මට ඒ ඉස්කෝලයෙන් එන්න වුනේ කාටවත් ම නොකිය. මොකද අපි එක පාරටම කොළඹ එන්න වුනා. කොළඹ ආවට පස්සේ මම ගියා බත්තරමුල්ලේ ඉස්කෝලයකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදාගත්තා, පුදුම විදිහට මම ඒ ඉස්කෝලේ ඉන්නකොට එන්ජෝයි කළා. ඊට පස්සේ ඒ ඉස්කොලෙනුත් මම අයින් වුනා, ඊට පස්සේ මම ගියේ නුගේගොඩ ලයිසියම් එකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදා ගත්තා, ගොඩාක් විනෝද වුනා. ඒ කාලේ නම් නියමයි. ආයෙත් යන්න ඇත්නම්.

    දැන් දැක්ක නේද මම ඉස්කෝල කිහිපයකට ගියත් එකේ යාළුවො හදාගත්තා. බයවෙන්න එපා, ඔය ඉස්කෝලෙත් යාළුවො ගොඩාක් හම්බවෙයි.අනික මේ ෆේස් බුක් එක තියෙනවනේ? ඔයාගේ පරණ යාළුවො එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන් නේ? නිවාඩු වෙලාවට ඔයා ඒ ගොල්ලොන් එක්ක ගිහින් සෙට් වෙන්න. පුළුවන් නම් ඔයාගේ අලුත් ඉස්කෝලේ යාලුවොත් ඒ ගොල්ලොන්ට සෙට් කරලා දෙන්න ,එතකොට යාළුවො ගොඩයි.

    පුළුවන් තරම් ඉස්කෝලේ ජීවිතය විඳින්න බලන්න. මොකද ඔය අවුරුදු කිහිපය තමයි ආයේ ඔයා ඉස්කෝලේ යන්නේ. එක නිසා පුළුවන් තරම් ඔය ඉස්කෝලෙත් යාළුවො හදා ගෙන, ඉස්කෝල ජීවිතය විඳින්න බලන්න. හැබැයි හොඳට ඉගෙන ගන්නත් ඕනේ.

    තෙරුවන් සරණයි
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹ අලුත් යාලුවන්ව ඇසුරු කරන්න පටන් ගනින් දැන්..

    ඒත් මතක්වෙන හැමවෙලාවෙම මට ඇඩෙනවා බං. අලුත් ඉස්කෝලෙත් හිටියෙ හරි අමාරුවෙන්. මගේ යාලුවෝ වත් පවුලේ කවුරුවත් නැතිව පිට ඉදලා පුරුදු නෑබං .
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒත් මතක්වෙන හැමවෙලාවෙම මට ඇඩෙනවා බං. අලුත් ඉස්කෝලෙත් හිටියෙ හරි අමාරුවෙන්. මගේ යාලුවෝ වත් පවුලේ කවුරුවත් නැතිව පිට ඉදලා පුරුදු නෑබං .
    ඕවා ටික කාලයයි බන් හිතේ තියෙන්නේ.. :yes:
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අයියෝ මල්ලි. මම ඉස්කෝල කීයකට නම් ගිහින් ඇද්ද? ඉස්සෙල්ලාම මම ගියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. එකේ යාළුවො මට ගොඩාක් හිටියා. ඒත් දවසක් දා මට ඒ ඉස්කෝලයෙන් එන්න වුනේ කාටවත් ම නොකිය. මොකද අපි එක පාරටම කොළඹ එන්න වුනා. කොළඹ ආවට පස්සේ මම ගියා බත්තරමුල්ලේ ඉස්කෝලයකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදාගත්තා, පුදුම විදිහට මම ඒ ඉස්කෝලේ ඉන්නකොට එන්ජෝයි කළා. ඊට පස්සේ ඒ ඉස්කොලෙනුත් මම අයින් වුනා, ඊට පස්සේ මම ගියේ නුගේගොඩ ලයිසියම් එකට. එකෙත් මම ගොඩාක් යාළුවො හදා ගත්තා, ගොඩාක් විනෝද වුනා. ඒ කාලේ නම් නියමයි. ආයෙත් යන්න ඇත්නම්.

    දැන් දැක්ක නේද මම ඉස්කෝල කිහිපයකට ගියත් එකේ යාළුවො හදාගත්තා. බයවෙන්න එපා, ඔය ඉස්කෝලෙත් යාළුවො ගොඩාක් හම්බවෙයි.අනික මේ ෆේස් බුක් එක තියෙනවනේ? ඔයාගේ පරණ යාළුවො එක්ක සම්බන්ධකම් තියාගන්න පුළුවන් නේ? නිවාඩු වෙලාවට ඔයා ඒ ගොල්ලොන් එක්ක ගිහින් සෙට් වෙන්න. පුළුවන් නම් ඔයාගේ අලුත් ඉස්කෝලේ යාලුවොත් ඒ ගොල්ලොන්ට සෙට් කරලා දෙන්න ,එතකොට යාළුවො ගොඩයි.

    පුළුවන් තරම් ඉස්කෝලේ ජීවිතය විඳින්න බලන්න. මොකද ඔය අවුරුදු කිහිපය තමයි ආයේ ඔයා ඉස්කෝලේ යන්නේ. එක නිසා පුළුවන් තරම් ඔය ඉස්කෝලෙත් යාළුවො හදා ගෙන, ඉස්කෝල ජීවිතය විඳින්න බලන්න. හැබැයි හොඳට ඉගෙන ගන්නත් ඕනේ.

    තෙරුවන් සරණයි

    ඔව් බං ඒත් මට බයයි:sorry:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    :P yaluvo inne tika kalayai ban! uba O/L kalaama set ekak halenava, A/L kalaama ithuru tika halenava! eeta passe campus hari wena mokakata hari yanna yaluvo ekek dennek vitara set wei.. un ithin campus iwara unama aye hoyannawath naha... thaniyema jeevath weyan ban yaluvo hitiya kiyala ubata kisi deyak labenne naha.. and yaluvo nathi una nam mata mula idala mama ada me thathwaye naha...kello thava hodai, yaluvo thiyagattata aulak naha wadiya yanna epa un ekka.. aparade time eka naasthi karana..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :P yaluvo inne tika kalayai ban! uba O/L kalaama set ekak halenava, A/L kalaama ithuru tika halenava! eeta passe campus hari wena mokakata hari yanna yaluvo ekek dennek vitara set wei.. un ithin campus iwara unama aye hoyannawath naha... thaniyema jeevath weyan ban yaluvo hitiya kiyala ubata kisi deyak labenne naha.. and yaluvo nathi una nam mata mula idala mama ada me thathwaye naha...kello thava hodai

    මට අලුත් ඉස්කෝලේ යන්න බයයිබං මට අමුත්තක් දැනෙනවා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට අලුත් ඉස්කෝලේ යන්න බයයිබං මට අමුත්තක් දැනෙනවා
    Don't forget, u are a member of Elakiri..
    4.gif
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Don't forget, u are a member of Elakiri..
    4.gif

    මචන් මම කල්පනාකලේ පන්තියේ යාලුවෝ නැතිවුනාම මම මෙහෙම අඩනවනම් එළකිරිය නැතිඋනාම මොනා කරයිද? එළකිරිය තමා දැං මගේ ජීවිතේ!:love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    දැංනම් ටිකක් බය නැති උනාවගේ . මම අනිද්දා ඉදලා ඉස්කෝලේ යනවා. මොනා නැතත් මට එළකිරිය තියෙනවනේ.:D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,877
    1,325
    113
    Don't forget, u are a member of Elakiri..
    4.gif

    දැංනම් ටිකක් බය නැති උනාවගේ . මම අනිද්දා ඉදලා ඉස්කෝලේ යනවා. මොනා නැතත් මට එළකිරිය තියෙනවනේ.:D

    ඔය තියෙන්නේ.:D:D ඒවගේම අලුත් ඉස්කෝලෙත් යාළුවො හදා ගන්න බලන්න. හැබැයි ඔයාට යාළුවො නොහැදී තියෙන්නේ නෑ. :D
     
    • Like
    Reactions: mcwolfe

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    චුට්ටි එකෝ.....ඕව කාලයට විසදන්න දීපන්.:P...ඕව කල්පනා කරලා විසදන්න බැ...:no::no:..එක නිසා....ඔහොම ටික දවසක් ස්කොලේ යන්න.....එතකොට උබට යාලුවෝ සෙට් වෙලා....අරව ඔක්කොම අමතක වෙලා යයි..:lol::lol::lol:.
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    හැමොට ස්තුති යාලුවනේ මගෙනුත් ඕනම උදව්වක් ඉල්ලන්න. අද පෝයට මම පන්සල් යන්න යනවා. :yes::D:love:
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    jeewithaya ohoma thamai..
    hamadama ekama thana nathara wenne na.
    samahara dewal walata api kochchara kamathi unath ewa dala yanna sidda wenawa.
    ehema kiyala e ganama hitha hitha duk windala pasu thawila wadak na.
    kochchara wedanawak gene dena mathakayak unath .. ewa kaalayath ekka makila yanawa..

    kauruth aluth school ekakata giyapu gamanma ekata kamathi wenne nane malli..
    parana dewal gana hitha hitha duk wenne nathuwa oya aluth iskoleta hada gahenna uthsaha karanna..
    tikak kal gatha wei..
    oyata aluth yaluwo hamba wei.. hamadema hari yai.
    duk wenna epa!