cryztalz plz reply karanna mage question ekata answer ekadennaaaaaaaa
උදේ ඉදන් නායෙන් අඩ අඩා හිටපුමට උදව් කරපු හැමෝටම ආයෙත් ස්තුති!
aa ehema kiyala ba mata ara nangita kathakaranna udaw karanna

අන්න හරි මල්ලි,,,,,,,,,,,මාත් එහෙමම හිතනවා. එදාට මේ ත්‍රේඩ් එක ආයේ බලල කොමෙන්ටුවක් දාන්නම්.
අන්න හරි මල්ලි,,,,,,,,,,,
හිතට වෙර ඇරගෙන ජිවත් වෙන්ඩ දැම්ම ඉදන් පුරුදු වෙන්ඩ
එතකොට ඇත්තටම දරාගන්ඩ අමාරු ප්‍රශ්නයක් ආවහම එකට මුහුණ දෙන්ඩ ලේසියි..........
පොඩ්ඩක් ගෙදරින් එලියට ඔලුව දාලා බලන්ඩ
අනික් මිනිස්සුන්ට තියන ප්‍රශ්න දැක්කහම
ඔයාටම තෙරුම්යයි ඕක ප්‍රශ්නයක් නෙමයි කියල.............................................................


aa ehema kiyala ba mata ara nangita kathakaranna udaw karanna

අයේශයා බොර දියේ මාලු බාන්ඩයි ලෑස්තිය........................aa ehema kiyala ba mata ara nangita kathakaranna udaw karanna
private message එකක් දාන්න![]()
okkkkkkkkkkkkkkkkk dan mama offline yana wa passe dannam![]()

යාලුවෝ කොච්චර හිටියත් දවසක් එනවා ඡිවිතයට තනියම මුහුණ දෙන්න ඔනේ දවසක් එදාට කවුරැවත් යාලුවෝ නෑ.අපිත් හිතාගෙන හිටියේ පාසල් යාලුවෝ හැමදාම අපිත් එක්ක ඉන්නව කියලා එත් කාලයක් එනව එදාට ඔය කවුරැවත් නෑ .තමන්ගේ ගමන තනියම යන්න වෙනවා .යාලුවෝ දාල යනවා සමහර විට ඊට වඩා හොද යාලුවෝ හම්බ වෙනව එක තමයි ඡිවිතය කියන්නේ


යාලුවෝ කොච්චර හිටියත් දවසක් එනවා ඡිවිතයට තනියම මුහුණ දෙන්න ඔනේ දවසක් එදාට කවුරැවත් යාලුවෝ නෑ.අපිත් හිතාගෙන හිටියේ පාසල් යාලුවෝ හැමදාම අපිත් එක්ක ඉන්නව කියලා එත් කාලයක් එනව එදාට ඔය කවුරැවත් නෑ .තමන්ගේ ගමන තනියම යන්න වෙනවා .යාලුවෝ දාල යනවා සමහර විට ඊට වඩා හොද යාලුවෝ හම්බ වෙනව එක තමයි ඡිවිතය කියන්නේ


Itin Ban Parana Yaluwo Set Eka Meet Wena Berida Eඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.
ඔව් ඒත් අලුත්ඉස්කෝලෙ ගැන බයයි![]()

බය වෙන්න දෙයක් නෑ ඉස්සල්ලා හිටියට වැඩිය ඔය ඉස්කෝලේ හොද වෙයි යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුනහම ඔක්කොම හරිItin Ban Parana Yaluwo Set Eka Meet Wena Berida E
Aluth School Eke Aluth Yaluwo Set Karagena Yaluwo Thawath Wedi Karaganin Ko
Ethakota Elane Ban