;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උදේ ඉදන් නායෙන් අඩ අඩා හිටපුමට උදව් කරපු හැමෝටම ආයෙත් ස්තුති!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මාත් එහෙමම හිතනවා. එදාට මේ ත්‍රේඩ් එක ආයේ බලල කොමෙන්ටුවක් දාන්නම්.
    අන්න හරි මල්ලි,,,,,,,,,,,
    හිතට වෙර ඇරගෙන ජිවත් වෙන්ඩ දැම්ම ඉදන් පුරුදු වෙන්ඩ
    එතකොට ඇත්තටම දරාගන්ඩ අමාරු ප්‍රශ්නයක් ආවහම එකට මුහුණ දෙන්ඩ ලේසියි..........
    පොඩ්ඩක් ගෙදරින් එලියට ඔලුව දාලා බලන්ඩ
    අනික් මිනිස්සුන්ට තියන ප්‍රශ්න දැක්කහම
    ඔයාටම තෙරුම්යයි ඕක ප්‍රශ්නයක් නෙමයි කියල.............................................................
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අන්න හරි මල්ලි,,,,,,,,,,,
    හිතට වෙර ඇරගෙන ජිවත් වෙන්ඩ දැම්ම ඉදන් පුරුදු වෙන්ඩ
    එතකොට ඇත්තටම දරාගන්ඩ අමාරු ප්‍රශ්නයක් ආවහම එකට මුහුණ දෙන්ඩ ලේසියි..........
    පොඩ්ඩක් ගෙදරින් එලියට ඔලුව දාලා බලන්ඩ
    අනික් මිනිස්සුන්ට තියන ප්‍රශ්න දැක්කහම
    ඔයාටම තෙරුම්යයි ඕක ප්‍රශ්නයක් නෙමයි කියල.............................................................

    :D:yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    aa ehema kiyala ba mata ara nangita kathakaranna udaw karanna
    අයේශයා බොර දියේ මාලු බාන්ඩයි ලෑස්තිය........................

    0002031F.gif
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    යාලුවෝ කොච්චර හිටියත් දවසක් එනවා ඡිවිතයට තනියම මුහුණ දෙන්න ඔනේ දවසක් එදාට කවුරැවත් යාලුවෝ නෑ.අපිත් හිතාගෙන හිටියේ පාසල් යාලුවෝ හැමදාම අපිත් එක්ක ඉන්නව කියලා එත් කාලයක් එනව එදාට ඔය කවුරැවත් නෑ .තමන්ගේ ගමන තනියම යන්න වෙනවා .යාලුවෝ දාල යනවා සමහර විට ඊට වඩා හොද යාලුවෝ හම්බ වෙනව එක තමයි ඡිවිතය කියන්නේ
     
    • Like
    Reactions: mcwolfe

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යාලුවෝ කොච්චර හිටියත් දවසක් එනවා ඡිවිතයට තනියම මුහුණ දෙන්න ඔනේ දවසක් එදාට කවුරැවත් යාලුවෝ නෑ.අපිත් හිතාගෙන හිටියේ පාසල් යාලුවෝ හැමදාම අපිත් එක්ක ඉන්නව කියලා එත් කාලයක් එනව එදාට ඔය කවුරැවත් නෑ .තමන්ගේ ගමන තනියම යන්න වෙනවා .යාලුවෝ දාල යනවා සමහර විට ඊට වඩා හොද යාලුවෝ හම්බ වෙනව එක තමයි ඡිවිතය කියන්නේ
    :yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යාලුවෝ කොච්චර හිටියත් දවසක් එනවා ඡිවිතයට තනියම මුහුණ දෙන්න ඔනේ දවසක් එදාට කවුරැවත් යාලුවෝ නෑ.අපිත් හිතාගෙන හිටියේ පාසල් යාලුවෝ හැමදාම අපිත් එක්ක ඉන්නව කියලා එත් කාලයක් එනව එදාට ඔය කවුරැවත් නෑ .තමන්ගේ ගමන තනියම යන්න වෙනවා .යාලුවෝ දාල යනවා සමහර විට ඊට වඩා හොද යාලුවෝ හම්බ වෙනව එක තමයි ඡිවිතය කියන්නේ

    ඔව් ඒත් අලුත්ඉස්කෝලෙ ගැන බයයි:sorry::shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.
    Itin Ban Parana Yaluwo Set Eka Meet Wena Berida E
    Aluth School Eke Aluth Yaluwo Set Karagena Yaluwo Thawath Wedi Karaganin Ko
    Ethakota Elane Ban
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඒත් අලුත්ඉස්කෝලෙ ගැන බයයි:sorry::shocked:

    එහෙම තමයි මල්ලී එත් යාලුවෝ ආශය කරපු අය තනි වෙන්නේ නෑ ඔයාට තව අලුත් යාලුවෝ හම්බ වෙයි.:cool::cool:බය වෙන්න දෙයක් නෑ ඉස්සල්ලා හිටියට වැඩිය ඔය ඉස්කෝලේ හොද වෙයි යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුනහම ඔක්කොම හරි
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Itin Ban Parana Yaluwo Set Eka Meet Wena Berida E
    Aluth School Eke Aluth Yaluwo Set Karagena Yaluwo Thawath Wedi Karaganin Ko
    Ethakota Elane Ban

    මට පරණ යාලුවො හම්වෙන්න වෙන එකක් නෑ මොකද මට ගෙදරින් එලියට බහින දෙන්නෑ. ගෙද ඉන්න වෙලාවට මම එළකිරියේ