මේ හුම්තා කනව කනව ,මේ විව්ස් වලට කීයක් වගෙ ගෙවනවද බන් , මූ කාල මැරෙනව දැන් 
https://www.youtube.com/c/dilNtaste/videos

https://www.youtube.com/c/dilNtaste/videos

අඩෝ මාත් එහෙමයි.. ගෙදර කෑම හරි නැති උනාමවට්ටක්කයි හාල්මැස්සොයි බතුයි කන ගමන් මම ඔව්ව තමා බලන්නෙ.
වට්ටක්කයි හාල්මැස්සොයි බතුයි කන ගමන් මම ඔව්ව තමා බලන්නෙ.
තෙල්නේ. බලයෝ කෙලවල්ලෝ වගේ ලොකු මාළු තමා කන්නේ. පොඩි උන්ගේ කටුනේ.මොනවද ඕයි, හුරුල්ලො 250ක් වත් ගෙනල්ල බැදල කාපම්![]()