මේ මාසෙ SLT බිල තාම ආවෙ නෑ

AnuradhaRa

Well-known member
  • SLT වැඩි නැද්ද ගාන? ෆයිබර් ද
    පයිබර් දුන්න බලෙන්ම - හැබැයි අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආසාවෙ බෑ

    පියෝ ටීවිත් තියෙනව

    Youtube addon එකත් දාගෙන ඉන්නෙ

    මාසෙට බිල 5300 ක් විතර එනව
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    මටත් නෑ, හැබැයි SMS එක ආවා. මේ පාර ගණන් අඩුයි. උන් ලයින් එකට කෙලිය දවස් 5ට මම කියලා අඩු කරගත්තා.

    මම නම් පෝටල් එකේ ගාන අප් ඩෙට් වෙච්ච ගමන් ගෙවනවා
    ultra rich people වුනාම එහෙම වෙන්න එපැයි.
    ------ Post added on Dec 6, 2023 at 8:58 PM
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,993
    198,372
    113
    Colombo, Sri Lanka
    මටත් නෑ, හැබැයි SMS එක ආවා. මේ පාර ගණන් අඩුයි. උන් ලයින් එකට කෙලිය දවස් 5ට මම කියලා අඩු කරගත්තා.


    ultra rich people වුනාම එහෙම වෙන්න එපැයි.
    ------ Post added on Dec 6, 2023 at 8:58 PM
    ඒක නෙවෙයි මචං. ඇත්තට මම මේකෙන් අද්යාපන වැඩ සෑහෙන්න කරගන්නවා. අනික ඉතින් එළකිරි එන්නත් එපැයි :P
     
    • Love
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    දැන් බිල් එන්නෑ අනූ. ඇප් එකෙන් බලලා ගාන ගෙවපං. නැත්තං ලයින් එක කැපුවට පස්සේ මෙතන වැළපෙන්න තියාගනියි
     
    • Like
    Reactions: NRTG

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    M
    පයිබර් දුන්න බලෙන්ම - හැබැයි අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආසාවෙ බෑ

    පියෝ ටීවිත් තියෙනව

    Youtube addon එකත් දාගෙන ඉන්නෙ

    මාසෙට බිල 5300 ක් විතර එනව
    MU salli naha kiyannw boru ne ...
     
    • Like
    Reactions: NRTG