පයිබර් දුන්න බලෙන්ම - හැබැයි අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආසාවෙ බෑSLT වැඩි නැද්ද ගාන? ෆයිබර් ද
කියන්නෙ නම් සල්ලි නෑ කියල නේමාසෙට බිල 5300 ක් විතර එනව

ultra rich people වුනාම එහෙම වෙන්න එපැයි.මම නම් පෝටල් එකේ ගාන අප් ඩෙට් වෙච්ච ගමන් ගෙවනවා
ඒක නෙවෙයි මචං. ඇත්තට මම මේකෙන් අද්යාපන වැඩ සෑහෙන්න කරගන්නවා. අනික ඉතින් එළකිරි එන්නත් එපැයිමටත් නෑ, හැබැයි SMS එක ආවා. මේ පාර ගණන් අඩුයි. උන් ලයින් එකට කෙලිය දවස් 5ට මම කියලා අඩු කරගත්තා.
ultra rich people වුනාම එහෙම වෙන්න එපැයි.
------ Post added on Dec 6, 2023 at 8:58 PM

MU salli naha kiyannw boru ne ...පයිබර් දුන්න බලෙන්ම - හැබැයි අප්ලෝඩ් ස්පීඩ් එක දැක්කම ආසාවෙ බෑ
පියෝ ටීවිත් තියෙනව
Youtube addon එකත් දාගෙන ඉන්නෙ
මාසෙට බිල 5300 ක් විතර එනව
Ehenam telephone kanu wala wire tika kapan awith puchchala thaba kambi tika wikunala spa palayan