මේ මාසේ ලයිට් බිල ආවට පස්සේ මම...🤒🤒🤒

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    එහෙම වෙන්න තියෙන අවස්ථා ප්‍රමාණය අවමයි කියලා predict කරලා තමයි මේ decision එක ගත්තේ. වැරදෙන්න පුළුවන්. එහෙම උනොත් කරන්න දෙයක් නෑ. අනිත් කාරනාව තමයි මට තේරුන විදිහට ඔෆ්ෆ්-ග්‍රිඩ් වල cost and maintenance සාපේක්ෂව වැඩියි ඔන්-ග්‍රිඩ් වලට වඩා
    Maintenance 0 cost, Branded equipment use karanawanam. off grid eke wadiyen enne battery pack ekai BMS ekai. Lankawe aya aduwata Hybrid cell hoyala danawa ithin hamadama prashna. Api dala tiyenna brand new Lifep04 cells. 8 years durability. mage system eka gahala tiyenne garage eke. kawuruwat check karanna yanne naha. balanna deyak naha. Online monitor tiyenawa. fire detector tiyenawa. awulak giyot notification enawa
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93

    that's great machan
     
    • Like
    Reactions: manjulabw

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    393297009_344399251441649_2242420266834870506_n.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    a kohomada mokadda wadapiliwela ? nuclear power plant ekak hadanawada ?
    ගෙවල් වල සොලා හයි කරගන්න උදව් කලාම ලපයාට කරන්ට් එක මුලු රටටම නොමිලේම උනත් දෙන්න පුලුවන් 2028 වගේ වෙනකොට.. :yes:
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,808
    113
    මාලඹේ
    ගෙවල් වල සොලා හයි කරගන්න උදව් කලාම ලපයාට කරන්ට් එක මුලු රටටම නොමිලේම උනත් දෙන්න පුලුවන් 2028 වගේ වෙනකොට.. :yes:
    ඔවා හොදයි කොන්ඩේ බැදපු චීනුන් ට කියන්න 🤦
     
    • Like
    Reactions: Mr Bones

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මගේ කියවීම නම් ඉස්සරහහට power cut එන්නේ නෑ. මුං ඉන්දියාවෙන් හරි අරගෙන කරන්ට් දෙනවා. හැබැයි පුතෝ සල්ලි තියෙන එකාටත් හුස්ම හිරවෙයි බිල දැක්කාම. එක නිසා තමයි මම off ග්‍රිඩ් යන්නේ නැතිව on-ග්‍රිඩ් එකක් ගැහුවේ. ඒකෙත් මම ගියේ නෙට් මීටරින් වලට. මොකද මුං ඒකකයේ මිල වැඩි කරන තරමට ඒකකයට ගෙවන ගාන ලොවෙත් වැඩි කරන්නේ නැති නිසා.
    නෙට් මීටරින් ගැහුවම මොකද වෙන්නේ :eek::eek:.Off grid ගැහුවා නම් CEB එකට ඕනේ පුකක් කරගනින් කියල අපිම විදුලිය හදාගත්තා වගේ නෙහැ :yes: