Maintenance 0 cost, Branded equipment use karanawanam. off grid eke wadiyen enne battery pack ekai BMS ekai. Lankawe aya aduwata Hybrid cell hoyala danawa ithin hamadama prashna. Api dala tiyenna brand new Lifep04 cells. 8 years durability. mage system eka gahala tiyenne garage eke. kawuruwat check karanna yanne naha. balanna deyak naha. Online monitor tiyenawa. fire detector tiyenawa. awulak giyot notification enawaඑහෙම වෙන්න තියෙන අවස්ථා ප්රමාණය අවමයි කියලා predict කරලා තමයි මේ decision එක ගත්තේ. වැරදෙන්න පුළුවන්. එහෙම උනොත් කරන්න දෙයක් නෑ. අනිත් කාරනාව තමයි මට තේරුන විදිහට ඔෆ්ෆ්-ග්රිඩ් වල cost and maintenance සාපේක්ෂව වැඩියි ඔන්-ග්රිඩ් වලට වඩා
