මේ මිනිස්සුන්ට මොකද වේගෙන යන්නෙ..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    meka boruwak wage ban

    ළමයි 2න වාහනේට යට උනාට පස්සෙත් නැගිටල ගියාම මට පුදුම හිතුන..
    බොරුවක්ද කියලත්
    ඒත් මේවගේ දෙයක් බොරුවට හදන්නේ ඇයි මචන්
    :confused::confused:
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ළමයි 2න වාහනේට යට උනාට පස්සෙත් නැගිටල ගියාම මට පුදුම හිතුන..
    බොරුවක්ද කියලත්
    ඒත් මේවගේ දෙයක් බොරුවට හදන්නේ ඇයි මචන්
    :confused::confused:
    meka boruwak wennath ba machan mata hithena widihata balahanko ballek wahanayakata happunama yataunawa (oluwa neme) u nagitala kaa gagaha duwanawa anna e wagee duwanawa passe kellada koheda watenawa naditinna bAri wenna thawa meeka thanikarama aththa seen ekak wenna one machan security camara seen ekak wagee matanam hithenna thanx machan meeka dammata :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    meka boruwak wennath ba machan mata hithena widihata balahanko ballek wahanayakata happunama yataunawa (oluwa neme) u nagitala kaa gagaha duwanawa anna e wagee duwanawa passe kellada koheda watenawa naditinna bAri wenna thawa meeka thanikarama aththa seen ekak wenna one machan security camara seen ekak wagee matanam hithenna thanx machan meeka dammata :)

    ඔව් මචන් .. ඒක ඇත්ත..thanks:yes::yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් මාත් එක්ක මෙහේ වැඩ කරනවා චීන ජාතික ඉන්ජිනේරු මහත්වරු, මම එයාලට ඔය විඩියෝ දෙකම පෙන්නලා ඇහුවා (එකක උබ දාපු එක, අනික අපේ වතිලයා දාපු එක), මෙහෙම කරන්නේ ඇයි කියලා. ඔය ලොකු විස්තරයක් කිව්වා මට, එයලගේ නිතියේ හැටියට කහ ඉරකින් හැර, පාර හරහා මාරු වෙලා මොකක් හරි අනතුරක් උනත් වග කියන්නෙ නැහැ, ගොඩක් විස්තර කිව්වා, ඇක්සිඩන්ට් එකකදී මැරුනොත් ගෙවන්න වෙන වන්දියට වඩා ගොඩක් ලොකු වන්දියක් අබ්බගාත් වෙලා හිටියොත් ගෙවන්න වෙනවා, එක නිසා සල්ලි තියෙන උන් මනුස්සකම සලකනවා අඩුයිලු එහේ, ගොඩක් දුරට මනුස්සකම අගයන අය චිනේ ඉන්නෙ නැතුව වෙන රටවලට යනවලු,

    එහෙ මිනිස් ජීවිතයක් කියන දේ වැඩිය වටින දෙයක් නෙමෙයිලු, ඔන්න ඔය වගේ ගොඩක් දෙවල් කිව්වා. මට එවා අහනකොට මගේ ඔලුවත් අවුල් උනා, උන් අපේ රටේ වෙන දේවල් දැක්කම ඇස් උඩ ගිහින් බලගෙන ඉන්නවා.
     
    Last edited:

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka

    එහෙ මිනිස් ජීවිතයක් කියන දේ වැඩිය වටින දෙයක් නෙමෙයිලු, ඔන්න ඔය වගේ ගොඩක් දෙවල් කිව්වා. මට එවා අහනකොට මගේ ඔලුවත් අවුල් උනා, උන් අපේ රටේ වෙන දේවල් දැක්කම ඇස් උඩ ගිහින් බලගෙන ඉන්නවා
    .

    hmmmm FUCK CHINA:angry::angry::angry:
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් මාත් එක්ක මෙහේ වැඩ කරනවා චීන ජාතික ඉන්ජිනේරු මහත්වරු, මම එයාලට ඔය විඩියෝ දෙකම පෙන්නලා ඇහුවා (එකක උබ දාපු එක, අනික අපේ වතිලයා දාපු එක), මෙහෙම කරන්නේ ඇයි කියලා. ඔය ලොකු විස්තරයක් කිව්වා මට, එයලගේ නිතියේ හැටියට කහ ඉරකින් හැර, පාර හරහා මාරු වෙලා මොකක් හරි අනතුරක් උනත් වග කියන්නෙ නැහැ, ගොඩක් විස්තර කිව්වා, ඇක්සිඩන්ට් එකකදී මැරුනොත් ගෙවන්න වෙන වන්දියට වඩා ගොඩක් ලොකු වන්දියක් අබ්බගාත් වෙලා හිටියොත් ගෙවන්න වෙනවා, එක නිසා සල්ලි තියෙන උන් මනුස්සකම සලකනවා අඩුයිලු එහේ, ගොඩක් දුරට මනුස්සකම අගයන අය චිනේ ඉන්නෙ නැතුව වෙන රටවලට යනවලු,

    එහෙ මිනිස් ජීවිතයක් කියන දේ වැඩිය වටින දෙයක් නෙමෙයිලු, ඔන්න ඔය වගේ ගොඩක් දෙවල් කිව්වා. මට එවා අහනකොට මගේ ඔලුවත් අවුල් උනා, උන් අපේ රටේ වෙන දේවල් දැක්කම ඇස් උඩ ගිහින් බලගෙන ඉන්නවා.

    උන්ට මිනිස්සු වැඩි හින්දද දන්නැහැ මිනිස් ජීවිත වටින් නැත්තෙ.

    හැබයි මචන් උන් ඇත්තටම පුදුම වෙනව ඇති මෙහෙ මිනිස්සු ගැන..:yes::yes: