meka boruwak wage ban
ළමයි 2න වාහනේට යට උනාට පස්සෙත් නැගිටල ගියාම මට පුදුම හිතුන..
බොරුවක්ද කියලත්
ඒත් මේවගේ දෙයක් බොරුවට හදන්නේ ඇයි මචන්

meka boruwak wage ban

video eka mata balanna bane private kiyanawane mokada karanne

video eka mata balanna bane private kiyanawane mokada karanne
matath ehemai..![]()
Sorry. VIdeo එක ඊයෙ වැඩ කරා. අද Private කරල. මම වෙන ලින්ක් එකක් දැම්ම. දැන් වැඩ. බලන්න
meka boruwak wennath ba machan mata hithena widihata balahanko ballek wahanayakata happunama yataunawa (oluwa neme) u nagitala kaa gagaha duwanawa anna e wagee duwanawa passe kellada koheda watenawa naditinna bAri wenna thawa meeka thanikarama aththa seen ekak wenna one machan security camara seen ekak wagee matanam hithenna thanx machan meeka dammataළමයි 2න වාහනේට යට උනාට පස්සෙත් නැගිටල ගියාම මට පුදුම හිතුන..
බොරුවක්ද කියලත්
ඒත් මේවගේ දෙයක් බොරුවට හදන්නේ ඇයි මචන්![]()

meka boruwak wennath ba machan mata hithena widihata balahanko ballek wahanayakata happunama yataunawa (oluwa neme) u nagitala kaa gagaha duwanawa anna e wagee duwanawa passe kellada koheda watenawa naditinna bAri wenna thawa meeka thanikarama aththa seen ekak wenna one machan security camara seen ekak wagee matanam hithenna thanx machan meeka dammata![]()

මචන් මාත් එක්ක මෙහේ වැඩ කරනවා චීන ජාතික ඉන්ජිනේරු මහත්වරු, මම එයාලට ඔය විඩියෝ දෙකම පෙන්නලා ඇහුවා (එකක උබ දාපු එක, අනික අපේ වතිලයා දාපු එක), මෙහෙම කරන්නේ ඇයි කියලා. ඔය ලොකු විස්තරයක් කිව්වා මට, එයලගේ නිතියේ හැටියට කහ ඉරකින් හැර, පාර හරහා මාරු වෙලා මොකක් හරි අනතුරක් උනත් වග කියන්නෙ නැහැ, ගොඩක් විස්තර කිව්වා, ඇක්සිඩන්ට් එකකදී මැරුනොත් ගෙවන්න වෙන වන්දියට වඩා ගොඩක් ලොකු වන්දියක් අබ්බගාත් වෙලා හිටියොත් ගෙවන්න වෙනවා, එක නිසා සල්ලි තියෙන උන් මනුස්සකම සලකනවා අඩුයිලු එහේ, ගොඩක් දුරට මනුස්සකම අගයන අය චිනේ ඉන්නෙ නැතුව වෙන රටවලට යනවලු,
එහෙ මිනිස් ජීවිතයක් කියන දේ වැඩිය වටින දෙයක් නෙමෙයිලු, ඔන්න ඔය වගේ ගොඩක් දෙවල් කිව්වා. මට එවා අහනකොට මගේ ඔලුවත් අවුල් උනා, උන් අපේ රටේ වෙන දේවල් දැක්කම ඇස් උඩ ගිහින් බලගෙන ඉන්නවා.

උන් නිකන් මැෂින් වගේ වෙලා බන්

ඇත්ත බන්..ලංකාවටත් කවදා හරි ඔය කල උදා වෙනවා..![]()