උන්ට මිනිස්සු වැඩි හින්දද දන්නැහැ මිනිස් ජීවිත වටින් නැත්තෙ.
හැබයි මචන් උන් ඇත්තටම පුදුම වෙනව ඇති මෙහෙ මිනිස්සු ගැන..![]()
උන් කියනවා අපේ රටේ ඉන්නේ නියම මිනිස්සුලු, අනතුරක් උනාම තරාතිරම නොබලා අපේ මිනිස්සු ඕනම් කෙනෙකුට උදව් කරනවලු, උබලා කිව්වට පිලිගන්න එකක් නැහැ, අපේ කම්පැනි එකේ ලොක්කේක් ඉන්නවා, පොර දැන් අවුරුදු 10ක් විතර ඉදලාම ලංකාවේ ඉන්නේ පවුල පිටින්ම, ආසාවකට චීනෙට ගියේ නැහැ, ඌ යන්න කැමතිත් නැහැ, තව ඉංජිනියර් කෙනෙක් ඉන්නවා මිනිහගේ වයිෆ්ව ගෙන්නන ගත්තා මේ ලගදි, මොකද මිනිහා ලංකාවේ මිනිස්සු ගැන කිව්වම එයාට ලංකාවට එන්නම ඔනා කියලා කිව්වලු, දැන් මිනිහගේ වයිෆ් අවා, එකිගේ වැඩේම පාරෙ මිනිස්සු කරන දෙවල් බලන එක,
