මේ මිය යන්නේ අපේ පෙම තමයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මිය යන්නේ අපේ පෙම තමයි

    1-sad-couple.jpg


    රාත්‍රිය ඔබයි සුළග මම තමයි
    හිරු බිද දැමුවේ අපේ පෙම තමයි
    සුසුම් ගින්දරයි කදුලු සීතලයි
    මේ මිය යන්නේ අපේ පෙම තමයි

    සත්වසරක් හිරු නොනැගී තිබුනාම
    තරුවක් වී ඔබ රහසේ පිපුනාම
    අහිමි නොවී ඔබ අහසේ රැදුනාම
    මට හිතුනා ඔබ මගෙයැයි හැමදාම

    හිත ගාවම ඔබ හිනැහී හිටියාම
    මුළු ලොකෙම ඔබෙ සුවදින් පිරුනාම
    අහිමි නොවී ඔබ තනිකම මැකුවාම
    මට හිතුනා ඔබ මගෙයැයි හැමදාම :(:(
     
    • Like
    Reactions: chandimalin