මේ මොකක් ද මු කියන්නේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    ගම්පහ jvp office එක කෙනෙක්ගේ නමට අරන් ඌ පෙරේට්ටෙක් වෙලා ලඟදි ගහ ගත්ත. ඒ කියන්නේ මුන්ගේ පක්ෂේ සල්ලි එක එකාගේ නම් වලට දාගෙන ඉන්නේ. ලොක්කො ටික එව්වගේ ප්‍රතිලාබ ගන්නවා. තවත් properties තියෙනවා අප්‍රසිද්ද චරිත ගාව. බිම්මට්ටමේ ජෙප්පෝ නම් පව්. රස්සාවක් නොකර, jvp වැඩ කරන BSc, Eng එකෙක් දන්නවා. උගේ ළමුන්ට mason කෙනෙක් ගේ ළමුන්ට තියෙන තරම් වත් සැපක් නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    යම්කිසි දෙයක් කියන්න උත්සාහ කරනව්වා
    අගයි මුලයි පටලවා ගෙන වැලලෙන්න හදනවා

    ගම්පහ jvp office එක කෙනෙක්ගේ නමට අරන් ඌ පෙරේට්ටෙක් වෙලා ලඟදි ගහ ගත්ත. ඒ කියන්නේ මුන්ගේ පක්ෂේ සල්ලි එක එකාගේ නම් වලට දාගෙන ඉන්නේ. ලොක්කො ටික එව්වගේ ප්‍රතිලාබ ගන්නවා. තවත් properties තියෙනවා අප්‍රසිද්ද චරිත ගාව. බිම්මට්ටමේ ජෙප්පෝ නම් පව්. රස්සාවක් නොකර, jvp වැඩ කරන BSc, Eng එකෙක් දන්නවා. උගේ ළමුන්ට mason කෙනෙක් ගේ ළමුන්ට තියෙන තරම් වත් සැපක් නෑ.
    මුන් ඕක ඉස්සර ඉදන්ම කරන සෙල්ලමක්
    ඔය කළු සල්ලි ගැන ඒ දවස් වල ඉදලම සෝමවංශ අමරසිංහ කිවිවා
    අනුර සත පහකට විශ්වාස කරන්න එපා කම්බ හොරෙක් කියලා ත් සෝමවංශ අමරසිංහ ඒ කාලේ ම කිව්වා

    ------ Post added on Sep 22, 2025 at 5:55 AM