මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මට නම් හිතෙන්නෙම ඕක කාශ්‍යප රජතුමා පාවිච්චි කරාට ඕක ඊට කලින් හදපු එකක්. මිනිහා වැලේ වැල් නැති වෙලා යද්දී ඕක හම්බෙලා ඔතන නවතින්ඩ ඇති. පොරට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඔච්චර ලොකු දේවල් කරා කියලා හිතන්ඩ අමාරුයි. අර පිරමීඩ වගේ තමා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,281
    14,073
    113
    35
    Spain
    මට නම් හිතෙන්නෙම ඕක කාශ්‍යප රජතුමා පාවිච්චි කරාට ඕක ඊට කලින් හදපු එකක්. මිනිහා වැලේ වැල් නැති වෙලා යද්දී ඕක හම්බෙලා ඔතන නවතින්ඩ ඇති. පොරට තිබ්බ ප්‍රශ්නත් එක්ක ඔච්චර ලොකු දේවල් කරා කියලා හිතන්ඩ අමාරුයි. අර පිරමීඩ වගේ තමා
    සමහරවිට වෙන්න පුළුවන්. යුරෝපයේත් තියෙනවා තරණය කරන්න අමාරු උස කඳුවල හදපු ආශ්‍රම, මේකත් එහෙම එකක් වෙන්න ඇති. පස්සේ රජතුමා තමන්ගේ පාවිච්චියට යොදාගෙන. කොහොමත් කාශ්‍යප රජතුමාගෙන් පස්සේ මේ මාළිගයත් ආශ්‍රමයක් වුනා කියනවා නෙ. ඉතින් පසුකාලීනවත් දේවල් එකතු වෙන්න ඇති.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    සිගිරිය පිස්සුවක්........
    මේ වර්ෂ 1965 යේ පින්තුරයක්

    මේක වගේ දෙයක් ඊජිප්තු නෑවෙන්න ඕන .. මේ තරම් විශාල ගලක් මුක්කු ගහන්නේ කොහොමද හිතපන්? මේ සයිස් ගලක් උස්සන දොඹකර ලංකාවෙත් නැ .

    මේක මොකක් කියලද උඹල හිතන්නේ?

    30818865750_827a056870_6k.jpg
    පේන්නේ නෑ බන්... :cry: :cry:

    image.png
     
    • Sad
    Reactions: Kalegana

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,673
    11,439
    113
    හඳට කිට්ටුව
    සිගිරිය පිස්සුවක්........
    මේ වර්ෂ 1965 යේ පින්තුරයක්

    මේක වගේ දෙයක් ඊජිප්තු නෑවෙන්න ඕන .. මේ තරම් විශාල ගලක් මුක්කු ගහන්නේ කොහොමද හිතපන්? මේ සයිස් ගලක් උස්සන දොඹකර ලංකාවෙත් නැ .

    මේක මොකක් කියලද උඹල හිතන්නේ?

    30818865750_827a056870_6k.jpg

    ආරක්ෂක උපක්‍රමයක්, පහලින් එන සතුරෝ විනාස කරන්න හදපු..
    මේ වගේ තැන් සීගිරියේ කීප පොලකම තියෙනවා කියලා, මොකක් හරි වීඩියෝ එකක දැක්කා..
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.
    මෙතනින් අහන්න -> සිංහලෙන්
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    They had all the time in the world. And this was a very prosperous day thanks to King Dhathusena. So they had wealth and enough labor and expenses for such massive construction works. During those days the topsoil was intact, and later landslides caused the destruction of most of those marginal walls, and even such a landslide was recorded during R.P.C. Bell. So I think this is a cave monastery that predated Kashyapa's palace, and currently it is slanted due to a landslide. fun fact- this mountain was a huge volcanic plug that the surrounded volcanic mountain was eroded with the time.
     
    Thank you, Machan. Any source that we can read elaborately?
     
    • Love
    Reactions: Kalegana

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,968
    2,095
    113
    Are there long gaps, running underneath and between, the rocks, separating them..?

    Could this be a boulder shape, created by millions of years of being exposed to weather..?
     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.
    ගුරු මුෂ්ටිය තියාගන්න පටන් ගන්න ඇත්තේ සිස්ටම් එකට කෙල උනාට පස්සේ.

    කැම්පස් වලට දීලා ඒවගෙන් ඉගෙන ගන්න ප්‍රොසෙස් නන් නෑනේ. තියෙන ටිකම අරගෙන යනවා මිසක්. ඔය සම්බන්ධව research කරන්න research centre එකක්වත් අඩුම නෑනේ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,541
    8,766
    113
    අර ගිය සතියේද කොහේ සිගිරිය ගැන වීඩියෝ එකක් කරපු සුද්ද හිතන්නේනන්ම් ඕක attack එකක් අවොත් පහලට පෙරලන්න තිබ්බ එකක් කියල.

    මේ ඇන්ගල් එකෙන්නම් එකටම කියලා හිතන්න අමාරුයි.. මේ ගල් වල හිල් තියෙනනම් ගොඩනැගිලි වලට කියලා කියන්නේ.. ඒ කිවේ ලී දාල එහෙම හදපුවට.. ගල් වල කානු වගේ තියෙන්නේ ගඩොල් බිත්ති බදින්න ෆවුන්ඩේෂන් එක විදිහට ගත්ත ඒවා කියලා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පින්තූරෙ පේන්නේ නැහැ
    දැන් පේනවද???
    30818865750-ab4bdb8864-5k.jpg

    පහළට පෙරළන්න තිබ්බ එකක්ද? තියෙන හිල් වල හැටියට මැදින් කඩන්න තිබ්බ එකක්ද මන්ද
    පෙරලන්න තිබ්බ එකක් කියල කියන්න අමාරුයි නේද. ඔය වගේ එකක් පෙරලලා තියන ප්‍රයෝජනයක් නෑ .
    Oka peralala monawa karannada ban? Oke peralunoth war ekata ena ungen poddak marei.man nan hitanne wena purpose ekak tiyenne
    එක තමයි මමත් හිතන්නේ. මේක පෙරලුව කියල වැඩි හානියක් කරන්න අමාරුයි. අලියෙක් දෙන්නෙක් නම් මරන්න පුළුවන්.
    දැනුමක් එහෙම තිබිලා ඔය ගාණට යන්න බෑ. හොඳ සෙට් එකක් connection එකක් දැනුම මාරු වෙන ක්‍රමයක් හැම එකම හොඳ සිස්ටම් එකක් තියෙන්න ඕනි. අවුරුදුම 1500ක් විතර තිබ්බණේ අනුරාධපුර යුගයත්
    එක ඇත්ත. එත් මෑත යුගයට එනකොට මේ දැනුම නිකන්ම අමතක වෙලා ගිහින්. ඒ කාලේ මේ වගේ දේවල් ලේසියෙන් කරන්න පරම්පරාවෙන් පරම්පරාවට පළපුරුද්දෙන් ආපු දැනුම් වලින් වෙන්න ඕන..
    එහෙම්ම තියෙද්දි මැද්දෙන් හාරලා බර දරන්න කුළුණු කපලා හාරලා හදපු එකක්
    එහෙම වෙන්න පුළුවන්..
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.
    අඩෝ ඒ පොතේ පින්තුරයක් දෙකක්දාපන්කෝ බලන්න ආසාවට.
    දැන් ඔය ගල නැද්ද?
    තියනව තවම.. මේක අයින් කරන්න ලේසියෙන් බෑ. පත ගලක්නේ,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.

    :yes: :yes: :yes:

    Joe Biden Good Job GIF by The Democrats