මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිගිරිය පිස්සුවක්........
    මේ වර්ෂ 1965 යේ පින්තුරයක්

    මේක වගේ දෙයක් ඊජිප්තු නෑවෙන්න ඕන .. මේ තරම් විශාල ගලක් මුක්කු ගහන්නේ කොහොමද හිතපන්? මේ සයිස් ගලක් උස්සන දොඹකර ලංකාවෙත් නැ .

    මේක මොකක් කියලද උඹල හිතන්නේ?

    30818865750_827a056870_6k.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    පහළට පෙරළන්න තිබ්බ එකක්ද? තියෙන හිල් වල හැටියට මැදින් කඩන්න තිබ්බ එකක්ද මන්ද

    මේව දකිනකොට තමා හිතෙන්නේ දැන්
    සිංහලුන්ගේ මොලේ මැරිලා තියෙන්නේ දැන්. බට දාලා මැෂින් වලින් ඇග දුවන්නේ. හිත හදාගෙන වලදාල අලුත් එකෙක් තමා හදාගන්න වෙන්නේ කියලා
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,107
    10,684
    113
    පහළට පෙරළන්න තිබ්බ එකක්ද? තියෙන හිල් වල හැටියට මැදින් කඩන්න තිබ්බ එකක්ද මන්ද

    මේව දකිනකොට තමා හිතෙන්නේ දැන්
    සිංහලුන්ගේ මොලේ මැරිලා තියෙන්නේ දැන්. බට දාලා මැෂින් වලින් ඇග දුවන්නේ. හිත හදාගෙන වලදාල අලුත් එකෙක් තමා හදාගන්න වෙන්නේ කියලා
    ඇත්තටම කොහොමද බන් මේ තරම් දියුණු තාක්ෂණයක් තිබිලා , බැලුමක් පිපිරුවා වගේ නැති උනේ කොහොමද ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,426
    113
    35
    Spain
    මේක ලෙන් ගුහාවක් වෙන්න ඇති නේ? ගල පැද්දෙනවා ඇති. එක නවත්තන්න මුක්කු තිව්වා වෙන්න ඇති කියල හිතෙන්නෙ. දැනුත් සමහර ලෙන්ගුහා ඉදිරියෙන් පොඩි පියස්සක් හයි කරලා තියෙනවා. මේකෙත් එහෙම තියෙන්න ඇති නෙ ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ඇත්තටම කොහොමද බන් මේ තරම් දියුණු තාක්ෂණයක් තිබිලා , බැලුමක් පිපිරුවා වගේ නැති උනේ කොහොමද ?
    Diyunu thalshane tiyenne podi denek gawane ban.un tika malama minissu aye gal yuge.apeth google,nvidea wage kela unoth aye gal yuge.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Diyunu thalshane tiyenne podi denek gawane ban.un tika malama minissu aye gal yuge.apeth google,nvidea wage kela unoth aye gal yuge.
    දැනුමක් එහෙම තිබිලා ඔය ගාණට යන්න බෑ. හොඳ සෙට් එකක් connection එකක් දැනුම මාරු වෙන ක්‍රමයක් හැම එකම හොඳ සිස්ටම් එකක් තියෙන්න ඕනි. අවුරුදුම 1500ක් විතර තිබ්බණේ අනුරාධපුර යුගයත්
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,406
    113
    තක්ශනේට හෙණ වැදිලා තියෙන්නේ ගුරු මුෂ්ටිය නිසා. මම ගාව පුස්කොල පොත් තියෙනවා ගෙඩි දද පිලිකා වෙදකම්..... රහස් බෂාවෙන් ලියලා තියෙන්නේ. අන්තිම මුත්තාට අක්කර 65ක්‌ කුඹුරු තිබ්බලු නින්දගම. දැන් අක්කර 5ක්‌ වත් නැහැ අපට( පස්සේ සල්ලි දීලා ගත්තුවත් එක්ක) මුත්තා වෙදකම දීලා නැහැ පිට අයට..... ඉක්මනට මැරිලා. පුස්කොල පොත් ගොඩ මගේ අත්තා ඉන්නකන් පරිස්සම් කළා, එයා මැරුණට පස්සේ මාමා දර මැස්සට දාලා තිබිලා, මම අරගෙන ආවා. අත්තා මැරෙන්න කලින් කිව්වා ඔක්කොම කැම්පස් එකකට දෙන්න කියලා. මම දුන්නේ නැහැ.
    Oya seen aka thamai wela thiyenne pena widiyata ..

    muttiya thiyan idala tiyenne…:P