මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,725
    167,368
    113
    එකමත් එක රටක
    සිංහල බෞද්ද සාධකය, කුල සාදකය, තවම තියෙන ප්‍රවේණි දාස මානසිකත්වය. චන්දෙටත් ඕවා බලපානවා. jvp එක ඒවා ඇඩ්‍රස් කරන්නෙ නැති වුනාට අනිත් පාටි ඒවාට අදාල බනිස් දෙනවා. මට හිතෙන එක.
    අර බණ්ඩාරවෙල ද කොහෙද චාමරය ට සෑහෙන සෙනග ඉන්නව නේ .

    හේතුවක් නම් හරියට දන්නේ නෑ. ප්‍රසිද්ධ JVP චරිතයක් දිස්ත්‍රික්කයේ නැති වීම එක සාධකයක් වෙන්න පුළුවන්.
    මේ බලපං බඩ තඩි චාමරයා ට ඉන්න උන් . :baffled: :rofl:

    ------ Post added on Sep 1, 2024 at 8:47 AM
     
    • Like
    Reactions: AKI-SL and haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අර බණ්ඩාරවෙල ද කොහෙද චාමරය ට සෑහෙන සෙනග ඉන්නව නේ .
    බුවා ගම්වල ඇවිදලා බිම් මට්ටමේ ඉන්න මනුස්සයෙක්

    මේ බලපං බඩ තඩි චාමරයා ට ඉන්න උන් . :baffled: :rofl:
    owagen ithin hariyatama rella kiyanna amarui ithin. rupiyal 5000k denawa kiwwanam genna ganna bari kamakuth nene bara thogayak.
    ------ Post added on Sep 1, 2024 at 8:49 AM
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    රත්නපුර කියන්නේ අමු තැරි දාර බයියෝන්ගේ රාජධානියක්. වැඩත් පාඩු කරන් සල්ලි වියදම් කරන් කොළබ ඉදන් ගිහින් ගෝටට චන්දෙ දාල ආපහු මහ මැතිවරණයේදී අර හිරේ ගියපු එකාව පාර්ලිමේන්තු ගෙනාපු එවුන්.
    මහ පරම්පරාව නාමල් ට දෙන්නේ මේ පාර.
     
    • Haha
    Reactions: Hankook

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනේ බන් . . මේ කතා කරන ප්‍රඥයෝ ටික කිව්වේ 2022 දී තව මාස 6ක් යද්දී රට ඉවරයි , මිනිස්සු පාරවල් ගානේ මැරෙන මට්ටමට එනව කියලා . ඔය උන්ගේ 2022 ජුලි වගේ තියන video ටික බලපං . අර මංජු ද මොකාද මන්ද කියන එකා ඉන්න ඒවා විශේයි . මුන්ගේ රෙද්දේ අනාවැකි . .
    මුන්ට ත් තේරෙන්නේ නෑ ලංකාව් දේශපාලනේ වෙන එක දිහා හරියට බලන්න .
    Namal chandeta enawa kiyala ekekta kiyaganna bari una.
     
    • Like
    Reactions: dilann

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හොක් ගාලා ගිහින් නෙද?
    අනුරට පෙන්වන්න එපා. පොරට හාට් කේස් තියෙනවා
     
    • Like
    Reactions: haunte

    monson

    Well-known member
  • May 7, 2007
    25,676
    28,718
    113
    මෝඩ ජෙප්පන්ගේ online හදපු fake රැල්ල කුඩු උනාම 22 වෙනකොට අඬා ගෙන දුවගෙන එයි :lol:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,725
    167,368
    113
    එකමත් එක රටක
    Namal chandeta enawa kiyala ekekta kiyaganna bari una.
    උන් අනික ඔය පොහොට්ටුවේ උනුයි , රනිල් ගේ සෙට් එකයි බොරුවට එලියට පෙන්නන කරන නාට්ටි ඇත්ත සීන් කියලා හිතාගෙන හිනාවෙන්නේ තාම .
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    එක දෙයක් නම් සුවර්, ඔය අනිත් උන්ගෙ නම් කියන උන් නම් කතිරෙ ගහන්නෙත් උන්ට. මාලිමවට දෙනව කියල උන්ගෙන් 50%ගහන්නෙ වෙන උන්ට. පාස්ට් එක්ස්පීරියන්ස්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    අනේ බන් . . මේ කතා කරන ප්‍රඥයෝ ටික කිව්වේ 2022 දී තව මාස 6ක් යද්දී රට ඉවරයි , මිනිස්සු පාරවල් ගානේ මැරෙන මට්ටමට එනව කියලා . ඔය උන්ගේ 2022 ජුලි වගේ තියන video ටික බලපං . අර මංජු ද මොකාද මන්ද කියන එකා ඉන්න ඒවා විශේයි . මුන්ගේ රෙද්දේ අනාවැකි . .
    මුන්ට ත් තේරෙන්නේ නෑ ලංකාව් දේශපාලනේ වෙන එක දිහා හරියට බලන්න .
    මුන් විතරක් නෙවී බන්, ලංකාවෙ "අපිට විතරයි රට හදන්න පුලුවන්" ගාන ඔස්තාර්ලා සේරම කිව්වෙ ඩොලර් එක 500ට යයි, inflation එක සිම්බාබ්වෙ ලෙවල් එකට යයි, ලංකාව ආයි ගොඩ ගන්න බෑ කියල.

    ඒත් දැන් කට උන්ගෙ නෙවී වගෙ ඇවිත් වෙන බයිලා කියවනවා.

    පොත පත කියවපු පලියට ප්‍රැක්ටිකල් දැනුමක්/හැකියාවක් නෑ කියන එකට හොඳම උදාහරනයක් ඕක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුන් විතරක් නෙවී බන්, ලංකාවෙ "අපිට විතරයි රට හදන්න පුලුවන්" ගාන ඔස්තාර්ලා සේරම කිව්වෙ ඩොලර් එක 500ට යයි, inflation එක සිම්බාබ්වෙ ලෙවල් එකට යයි, ලංකාව ආයි ගොඩ ගන්න බෑ කියල.

    ඒත් දැන් කට උන්ගෙ නෙවී වගෙ ඇවිත් වෙන බයිලා කියවනවා.

    පොත පත කියවපු පලියට ප්‍රැක්ටිකල් දැනුමක්/හැකියාවක් නෑ කියන එකට හොඳම උදාහරනයක් ඕක
    Dan kiyanne mek bubble ekak mawala thiyenne kiyala. Un danne na me mulu lokema ehema ekak kiyala.
     
    • Like
    Reactions: Hapuwa and monson

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,458
    113
    Dan kiyanne mek bubble ekak mawala thiyenne kiyala. Un danne na me mulu lokema ehema ekak kiyala.
    අඩෝ එහෙම මවන්න පුලුවන්නම් කරපු එකා සුපිරි ඩයල් එකක් වෙන්න එපැයි. බබල් හදල ලංකාවෙ උන්ව අඳන්න පුලුවන් උනාට උඹ හිතනවද IMF වගේ උන්ව අන්දන්න පුලුවන් කියලා? මුන්නම් බන් කැරිම සාපයක්.