උඹලගෙත් එහෙමදme dawswala speed aduiy bn mokada danne na

ow fiber wala speed eka adu welaඋඹලගෙත් එහෙමද![]()
අපෙත් ඔය ගණන් තිබුණDialog hbb 20mbps
මොකක්ද මචං 100GB සීන් එක?![]()
Mobitel 100GB![]()
මොකක්ද පැකේජ් එකේ නම? Postpaid ද?Package eka
![]()
මොකක්ද පැකේජ් එකේ නම? Postpaid ද?
ගාණ කීයක් වෙනවද?
අපෙ SLT ADSL 1490

අපෙ SLT ADSL 1490
anytime 36GB
offpeak 54GB
upload speed එක 0.5Mbps![]()
මගේ ADSLOw mage ekath thiyenawa anytime 40GB offpeak 60GB (fibre)
![]()
Ow awlk naමගේ ADSL
ස්පීඩ් අවුල් මොකද දන්නෙ නෑ
උඹෙ ෆයිබර් අවුලක් නැතුව වැඩද?