මම 11:11 එකට simplytek එකෙන් ඕඩර් එකක් දැම්මා. දැන් order එක ගෙදරට එන්න කල් හරි. අද උදේ simplytek එකෙන් එකෙක් මට කෝල් කරා හැබැයි මං answer කරන්නත් කලින් ඌ කට් කරා දැන් ආයේ ඌට ගත්තහම ෆෝන් එක වැඩ නෑ. උන්ගේ hotline එකට ගත්තත් ආන්සර් කරන්නේ නැහැ.
උඹලටත් මෙහෙම වෙලා තියනවද මොකද්ද දැම්මට මේකට කරන්න පුළුවන්.
උඹලටත් මෙහෙම වෙලා තියනවද මොකද්ද දැම්මට මේකට කරන්න පුළුවන්.