මේ මොකද

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    ඇයි බන් මෙහෙම වෙන්නේ, ගොඩක් site වලට යන්න බෑ.
    මම setting වෙනස් කල ඒත් හරිගියේ නෑ.:no:



    2ajtd82.jpg
     
    • Like
    Reactions: Jeewanu2

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    රෝසි ආච්චි;20775713 said:
    time and date hadapan, lagadi virus guard ekak ehema dammada?

    :yes:
    දිනය,වෙලාව වෙනස් වෙලාද බලන්න,බැටරි අවුලක්ද දන්නෙ නැහැ.බැටරිය මාරැ කරන්න.මගෙත් ඔහෝම වුනා.battery මාරැ කරලා හරි ගියා.time එක ගාව රයිටි කිලික් කරලා adjust date/time ගිහිල්ලා,internet time ගිහිල්ලා,change settings ගිහින් time update කරලා බලන්න.දැන් වෙබි බවිසර් එක වැඩද බලන්න.ඔික සැරින් සැරෙ කරන්න වෙනවා.බැටරි අවුලක් නමි.


    View attachment 66565

    View attachment 66563
     
    Last edited: