මේ මොකාද බන් මේ ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    irajpr.png


    මේ මොකාද කියල ඔයාලට පේන විදිහට අඳුරගෙන කවුද කියල කියන්න. චිත්‍රයක් ඇන්දා. ඒක කැත වුණා. නිකන් පොන්නයෙක් වගේ කට උල් කරන් කටට ගන්න ඉන්නවා වගේ. :baffled: කමක් නෑ සැලෙන්නෙ නෑ. තව අඳිනවා.
    (ඉරාජ් මහතා කළ ඉල්ලීමක් පරිදි පෙර පැවති චිත්‍රණය ඉවත් කරන ලදී)
    (the previous image has been removed due to a request made by Mr.Iraj)
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ආයෙ අහන්න දෙයක් නෑ ඌ එහෙම එකෙක් තමයි ඉතිං...
    ලංකාවට තියෙන වින වලින් ප්‍රදාන පංතියේ විනයක් හොදම කොඩිවිනයක් තමයි ඔය.
    මු එදා ඉදන් අද වෙනකම්ම කරේ ශ්‍රීලංකාවට හතුරුකම්. ඉස්සර මූ කරේ රටේ ඉන්න තරුණ බාල පරම්පරාවට බාලම ගනයේ කුණු රසයක් සමග ලංකාවෙ සංගීත ක්ශේත්‍රය බාලම තැනකට යොමු කරපු එක. අද වෙනකොට මූට අපේ අලුත් සර් දුන්න පට්ටමට රජයෙන් අකුරු පහ හයක පඩියක් ගන්න ගමන් දුන්න ජොබ් එක නෙවෙයි කරන්නෙ ලොන්ඩරි ජොබ් එක. සිරාවටම කිව්වොත් මුගේ හොද දේවල් වලට වඩා තියෙන්නෙ බාල දේවල්. කොහොමත් ලංකාවෙ බහුතරේ තෝරාපත් කරගත්තෙත් එහෙම කස්ටියක්වනෙ. මොකද පත් උන ගමන්ම කරේ තම තමන්ගෙ කුණු හෝදපු ලොන්ඩරි දාගෙන රෙදි අපුල්ලපු අයට හොද හොද ජොබ් දීපු එකනෙ. හිතපන්කො ඔය පත්වීම් දුන්න එකෙක් වත් රටට දෙයක් කරපු එවුන්ද කියල. මූට සංචාරක කරුමාන්තය නගා හිටුවන්න දීපු පත්වීමට සාදාරණයක් කෙරෙන්න මූ මොනාද කරේ කියපල්ලකො මේතාක් වෙනකම්. අඩු ගානෙ මූට තියෙන සුදුසුකම මොකක්ද කියපල්ලකො ඒගැන. සංචාරක කරුමාන්තෙ නගා සිටුවන්න සිරාම අයිඩියා එකෙන් මේ පත්වීම දෙනවනම් දෙන්න ඕන භාතිය සංතුශ් වගේ එවුන්ට නේද...? උන්ට පත් වීම් නැතත් උන් දැනටත් කරන්නෙ ඒක. ඒත් මූට මොනාද තියෙන ජාත්‍යන්තර සම්භන්ද තා.. ?
    පිස්සු පකාල පුටුවලට පත් කරගත්තම වෙන්නෙ ඕක තමා. හිතපල්ලකො මේ ජඩ දේශපාලනය නිසා ලංකාව අද වෙනකොට අත්පත් කරගෙන තියෙන ජයග්‍රහන මොනාද කියල. ඒ ඒ පුටුවලට පත් උන එවුන් නම් ජයග්‍රහන අත් පත් කරගත්ත මිසක්..
    රටට උන හොදේ මොකක්ද බං....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    අඩෝ මේක ඉරාජ් දැකලා බන්. ආහ් කොහොමද ඉරාජ් අයියා. මම නිකන් ඇන්දෙ හොඳේ. ඔයාට මඩ ගහන්න හිතන් නෙමෙයි. වරදක් වුණා නම් සමාව භාජනයකට දාන්න. :baffled:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ලස්සනයිද කැතයිද කියල අඩුපාඩු කියන් යන්න. කැතයි නම් කැතයි කියන්න. ලස්සනයි නම් ලස්සනයි කියන්න. අනේ කියපන්කො.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    පොටෝ එකනම් අව්ලක් නෑ :yes: . ඒත් කට ටිකක් සංවර උනානම් තව හොදයි :P. කට දැක්කාම වෙන ඒව මතක් වෙන්නෙ..:poop:
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    ඔයාලගෙ අදහස් දක්වනවට බොහොම ස්තූතියි. කියන්න වචන නෑ. 🥰