මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

    මචන් අපේ ගෙදර ගරාජ් එකේදි සර්පයෙක් හම්බ උනා.මේ මොකාද කියල කියන්න පුලුවන්ද? මූටද මුදු කරවලා කියන්නේ?

    2zolkxj.jpg


    21l4n5k.jpg


    se50jl.jpg

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කරවලෙක් නෙද කැවම අක්කරයක් විතර ඉදිමෙනවා
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Tahikei keewoth ehema bola :angry::angry::angry:
    අල්ලල දැම්ම බන් මෙගා බෝතලේකට:rofl:. තාම පැටියා අගල් 6ක් වගේ දිගයි. ගහන්නෙත් නෑ, රවුම්ට ඇකිලෙනවා, යන්නෙත් පැත්තට හරියට රැට්ල් ස්නේක්ස් වගේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඔව් මචෝ දන්න විදියට කරවලෙක් තමයි. තෙල් කරවලෙක් හෝ මුදු කරවලෙක් වෙන්න ඕනි :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අල්ලල දැම්ම බන් මෙගා බෝතලේකට:rofl:. තාම පැටියා අගල් 6ක් වගේ දිගයි. ගහන්නෙත් නෑ, රවුම්ට ඇකිලෙනවා, යන්නෙත් පැත්තට හරියට රැට්ල් ස්නේක්ස් වගේ

    මේ පුටේ සර්පයා පොඩි කියල විසේ එහෙම අඩුවක් නෑ :dull: පරිස්සමෙන්
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔව් මචෝ දන්න විදියට කරවලෙක් තමයි. තෙල් කරවලෙක් හෝ මුදු කරවලෙක් වෙන්න ඕනි :yes:

    ජොනී බට්ට;17785591 said:
    mudu karawalek

    මුදු කරවලෙක් වගේ උනාට පොඩි වෙනසක් තියෙනවා උගේ පැට්න් එකේ.

    102jio5.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;17785599 said:
    උට මොනාද කරන්න බලාපොරොත්තුව? හුරතලේට ඇතිකරන්නද? :)

    නම දැනටම ලැබිලානෙ තියෙන්නෙ වෙලන්න විතරයි ඔන:lol:
     

    kokatuwaa

    Active member
  • Oct 6, 2013
    603
    53
    28
    Kalutara
    yako okaa karawalek ban.. (mudu karawalaa tamai)..
    patiyaa kiyalaa naa..kawoth ehema hodey..:nerd:

    "Magamaruwaa" kiyala kiyanne nikam nemene.. :(:(:(