මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]
මචන් අපේ ගෙදර ගරාජ් එකේදි සර්පයෙක් හම්බ උනා.මේ මොකාද කියල කියන්න පුලුවන්ද? මූටද මුදු කරවලා කියන්නේ?

. තාම පැටියා අගල් 6ක් වගේ දිගයි. ගහන්නෙත් නෑ, රවුම්ට ඇකිලෙනවා, යන්නෙත් පැත්තට හරියට රැට්ල් ස්නේක්ස් වගේ




